ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

perfume කියන්නේ ඔබට අමුතු දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් හැම දෙනෙක්ම වගේ මොකක් හරි perfume එකක් නැත්නම් cologne එකක් පාවිච්චි කරනවා. නමුත් මේ perfumes ගැන හුඟක් දෙනෙක් හරියට දන්නේ නැහැ කියල අපි යෝජනා කලොත් ඔබ පුදුම වෙයි. perfume එකක් spray කරගන්න එක rocket science එකක් නෙමෙයි කියල ඔබ තර්ක කරයි. නමුත් ඇත්තටම perfume කියන්නේ වෙනමම විෂයක්. … Continue reading ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01