ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01

නොගැළපෙන වෙලාවක කොයි තරම් සතුටු හිතෙන ආරංචියක් ලැබුණත්, ඒ සතුට එක්කම හිතට එන්නේ ලොකු බරක්. අමාලිටත් වුණේ එහෙම සිදුවීමක්. විවාහ වෙලා අවුරුදු දෙකකුත් මාස කීපයක්ම ගෙවිල ගියාට පස්සෙ අමාලි ගැබිණියක් බව දැනගත්තෙ ඊයෙ. ඒත් රටේ තත්ත්වය එතරම් හොඳ නැති බව නිතරම ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න අමාලි දන්නවා. බලාපොරොත්තුවෙන් හිටපු ඒ ආරංචිය නිසා දැනෙන සතුටට එකතු … Continue reading ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01