සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?

ඇඳුමෙන් පැළඳුමෙන් මිනිහෙක්ව මනින්න එපා කියන කතාව සෛද්ධාන්තිකව (Theoritically) ගත්තොත් හරියටම හරි. නමුත් ප්‍රායෝගික තත්වයේදී (Practically) ඒක ඇත්තක්ද..? ඔබ ඔබෙන්ම අහල බලන්න. උත්තරය “නැහැ” කියන එක නේද..? අපි අඳින පළඳින විදිහ මත සමාජය අපිව වර්ගීකරණය කරනවා. අපි ගැන පූර්ව විනිශ්චයන්ට එනවා. ඒක නවත්වන්න අපට බැහැ. ඒක නිවැරදි නැති බව දැනගෙනම උනත් අවස්ථාවට ඔබින විදිහට, තමන්ගේ … Continue reading සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?