හතර වටෙන්

හතර වටෙන්

ඔබත් අඩි උස පාවහන් පළඳින කෙනෙක්ද? …

කාන්තා විලාසිතා අතර ජනප්‍රිය තේරීමක් වන අඩි උස සපත්තු ශරීරයට ආකර්ෂණීය බවක් ගෙන එනවා. අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එක අසීරු වැඩක් වුණත් ඒවායින්...

ඔබගේ නින්ද මානසික සෞඛ්‍යයට බලපානවාද? …

නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට...

ඔබත් හිතු මනාපෙට කෑම පාලනය කරන කෙනෙක්ද? …

ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණාවක්. නිවැරදි ආහාර පුරුදු සහ නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම සෞඛ්‍ය...

ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …

වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා....

අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන...

පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක...

මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය...

මුල් ළමාවිය සංවර්ධනය කිරීමට නිවසේදී මේ දේවල් කරන්න …

තම දරුවන් නිරෝගී හොද අධ්‍යාපනයක් සහිත යහපත් දරුවන් ලෙස සමාජගත කිරීම සියලුම මව්පියන්ගේ එකම අපේක්ෂාවයි. ඉතින් මේ සඳහා දරුවාගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳව...

තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…

මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ...

දැයේ හෙට දවසට සුදුසු පරිපූර්ණ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් අද දවසේ වෑයම…

AISEC සංවිධානය ලංකාවේ දැවැන්තම නායකත්ව සංවර්ධන වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය දක්වනවා. තරුණ අංකුර නායකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම උදෙසාම පැවැත්වෙන...

ගෘහස්ථ ප්රචණ්ඩත්වය වළක්වන්නට උපදෙස් කිහිපයක්…

මිනිස්සු ජීවිතේ තමන්ගේ කුඩාම ඒකකය විදියට පවුල එක්ක විශාල බැඳීම් සමුදායක් නිර්මාණය කර ගන්නවා. සාමන්‍ය නිවසක් ගෘහයක්, එහෙමත් නැතිනම් නිවහනක් වෙන්න ඊට බලපාන බොහෝමයක්...

වසරේ විශාලතම sale එකට set වෙලා හොඳම deal එක ඔයාගේ කරගන්න…

නොවැම්බර් 11 වැනි දින සිට නොවැම්බර් 17 වැනි දා දක්වා සියලුම පාරිභෝගිකයන්ට හිතාගන්න බැරි වට්ටම් සහ සුවිශේෂී ත්‍යාග පිරිනමන්න Daraz 11:11 සූදානම්! මේ sale එකෙන්...

ලස්සනට ඉන්න කැමති ඔබ දෙපා ගැනත් සැලකිලිමත්ද? …

දෙපා නිරෝගීව තබා ගැනීම ඔබේ සෞඛ්‍යයට බලපාන බව ඔබ දැන සිටියා ද ?කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශවයත් අවධානය යොමු කළ යුතු පොදු තත්ත්වයක් තමයි...