Authors Posts by editor
editor
කොළඹ නගරයේ පිහිටා තිබෙන Nails Studios…
කාන්තාවෝ කවුරුත් කැමතියි ලස්සන විලාසිතා කරන්න. ඉතින් nails art කියන්නේ තරුණියන් අතර ගොඩක් ජනප්‍රිය විලාසිතා කලාවක්. මේ තමන් ගැන හිතන තමන්ගේ පෙනුම සුන්දර කරගන්න...
සාම්ප්‍රදායික රස වෙනස්ම විදිහට Zambar වෙතින්…
සාම්ප්‍රදායික රස වෙනස්ම විදිහට Zambar වෙතින්...
වෙනස්ම වූ පබ් සංස්කෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම අරමුණ කරගත් Zambar අවන්හල, FHIIT හි නිර්මාතෘ විනෝද් විශ්වලිංගම් සහ යොහාන්...
ගර්භණී සමයේදී ඔබේ රූපය ගැන සැලකිලිමත්ද?
කාන්තාවන් විසින් විවාහයෙන් පසුව දරුවෙක් ලැබූ විට පෙර තිබූ රූපය වියකේ යැයි පැවසීම නිතර දෙවේලේ ඇසෙන දෙයකි. බොහෝ විට එය කාන්තාවන් විසින්ම මවක් වූ...
චයිනීස් කෑම කන්න කැමති අයට නියම තැනක්…
Dragon Boat අවන්හල කියන්නේ, රසවත් චීන ආහාර වර්ග පිරිනමන The Blue Water Hotel and Spa හි පිහිටා තිබෙන අවන්හලක්. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ මෙනුවේ Szechuan...
Dessert වලට ජනප්‍රිය Torta Cafe…
Dessert වලට ජනප්‍රිය Torta Cafe...
Baking කියන්නේ ගොඩදෙනෙක්ට නැති ආසාවක්. ඒත් ඒ දේ ආසාවෙන් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. Torta Cafe කියන්නෙත් ඒ වගේ Baking වලට...
ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?
ඔබේ සීයා ඔබේ නිවසින් උදෑසන කෑම ගෙන ටික වේලාවකින් පාර පුරා “මගේ දරුවන් මට කෑම දෙන්නේ නැතැයි” කියමින් ඇවිද යන අවස්ථාවක් සිතන්න. ඔබ ඉන්...
රසවත් ඉන්දියන් කෑම කන්න කොළඹ තියෙන හොඳම Restaurants
ඉන්දියානු ආහාර වල රස මතක් වෙනකොට ඔබටත් ඉවසිල්ලක් නැහැනේද? ඒත් නියම ඉන්දියානු රසට කෑම කන්න තැනක් හොයාගන්න බැරිද? එහෙනම් ඔන්න තවත් කරදර වෙන්න ඕනෙ...
Piercing කරන්න හොඳම තැන්…
Piercing කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Fashion එකක්. මේ Fashion කරන්න ආස ඔයාට piercing එකක් කරන්න හොඳම අවස්ථාව. ඉතිං ගැස්ම අපි හිතුවා ඔයා...
ඔයත් සුෂී වලට ආස කෙනෙක්ද?
ජපන් කෑම වලට ආස කරන ඕනම කෙනෙක් කන්න කැමතිම කෑමක් තමයි සුෂි. ඉතිං සුෂී කන්න ටෝකියෝ යන්නම ඕනාද? දැන් අතේ තියෙන මුදලට ජපන් කෑම...
රෑ පුරා විවෘත කොළඹ නගරයේ අවන්හල් සහ වෙළඳසැල්…………
ඔයත් නිවාඩු දවස් වල රෑට යාළුවෝ එක්ක නිදහසේ ඇවිදින්න යන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයා වෙනුවෙන්ම දැන් කොළඹ නගරයේ අවන්හල් හා වෙළඳසැල් කිහිපයක් මධ්‍යම රාත්‍රියෙන්...
Bubble Tea එකක රස බලන්න ඔයත් කැමතිද?
මේ දවස් වල හැමෝම අතර ජනප්‍රිය පානයක් තමයි බබල් ටී. කම්මැලි හිතුණ වෙලාවක දැන් බබල් ටී එකක් බොන්න තිබුණා නම් හොඳයි කියලා ඔයාටත් හිතිලා...
Down syndrome / Autism දරුවන්ට කොළඹ නගරයේ ඇති උපකාරක මධ්‍යස්ථාන
ශ්‍රී ලංකාවේ සිදුවන සෑම උපත් 700කින්ම එක් උපතක් down syndrome හෝ autism වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් බිහි කරනවා. මෙම දරුවන් වෙනුවෙන් ලාභ නොලබන...