ලස්සනට ඇඟ හදාගන්න, කොළඹ අවට ඔයාට යන්න පුලුවන් හොඳම Gym මෙන්න
තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා හෝ දැන් තියෙන රැල්ලට හෝ gym එකකට ගිහින් තමන්ගේ ඇඟ හදාගන්න නැත්තම් ශරීරය ක්‍රමානුකූලව පවත්වාගන යන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා...
Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?
ඔන්න තාමත් මේ Mackie’s Restaurant එක ගැන දන්නේ නැති අයට තමයි අපි අද අපේ රස ගැස්ම වෙන් කරන්නේ. මේ Restaurant එකේ පිළිගන්වන ශ්‍රී ලංකික...
ඔයාගේ perfume එකේ සුවඳ වැඩි වෙලාවක් රඳවගන්න ඕනනම්, මේ විදියට පාවිච්චි...
ඔයාගේ perfume එක ගැන මීට කලින් ලිපි දෙකකදී අපි ඔයාව දැනුවත් කරා. අපි ඊළඟට ඔයාට කියන්න යන්නෙ නිවැරදිව කොහොමද perfume එක පාවිච්චි කරන්නෙ කියන...
ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01
perfume කියන්නේ ඔබට අමුතු දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් හැම දෙනෙක්ම වගේ මොකක් හරි perfume එකක් නැත්නම් cologne එකක් පාවිච්චි කරනවා. නමුත් මේ perfumes ගැන...
කොච්චර විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වත් ඔයත් මේ වගේ දේවල්වලදි කේන්දරේ...
ඔයාගේ අම්මාගේ එදිනෙදා වචන මාලාවේ ‘හඳහන’ කියන වචනය ඔයා කොච්චරනම් අහලා තියෙනවාද? ඉතින් මේ හඳහන හා බැඳුණු ජ්‍යෝතිෂය ශාස්ත්‍රය කියන්නේ සරලවම කියනවනම් පුද්ගලයෙකුගේ උපන්...
අමාරි රිසෝර්ට් එකේ “ආහාර” අවන්හල
ගාල්ලේ තරු පහේ හෝටල් අතරට එකතු වූ අමාරි රිසෝර්ට් එක ගැන අනිවාර්යයෙන් කතා කරන්නම ඕන තැනක්. මං ඒ හොටෙල් එකට ඇතුළු වෙච්ච ගමන්ම මට...
අම්මටයි බබාටයි ඇඳුම් ගන්න, කොළඹ වටේම රස්තියාදු වෙන්නැතිව යන්න පුළුවන් තැන්...
විවාහ වූ යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව තමන් දෙමාපියන් වෙන්නේ කවදද කියලානේ. ඉතින් දෙමාපියන් වෙන්න යනවා කියලා දැනගත්තාම ඇතිවෙන ඒ සතුට දරාගන්න බැරිතරම් නේද? ඒ උතුම්...
බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?
අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.
හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ...
ලෙහෙසියෙන්ම bath products ගන්න කියාපුම places….
Office ගිහින් හරි පාසල් ගිහින් හරි ගෙදරින් එලියට ගිහින් හරි අපි ආපහු ගෙදර දුවගෙන එන්නේ හොඳට නාන්න බලාගෙනනේ . දුහුවිලි දහදිය විතරක් නෙමෙයි, දවස...
සරසවිය වදකාගාරයක් ද ?
හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව...
Mango Curry Recipes
රසනහර පිනායන අඹ කරියක් හදාගන්නේ මෙහෙමයි..
අවශ්‍ය දුව්‍ය
අඹ
ලුණු -තේ හැදි 1
මිරිස් කුඩු - තේ හැදි 1
කරි පවුඩර් - තේ හැදි 1
මහදුරු - තේ හැදි 1
අබ...
Italian cuisine එකක් රස විඳින ගමන් ආදරවන්තයින්ට නිදහසේ කතා කරන්න හොඳම...
පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා වහලා තිබුණ Il Cielo නැවත වරක් ඔන්න අපි වෙනුවෙන්ම විවෘත කරලා තිබෙනවා. 5th floor of The Goldblock වල පිහිටා තිබෙන...


