හතර වටෙන් කොළඹ, PCR සහ Rapid Antigen පරීක්ෂණ ඉක්මණින් සිදුකරගත හැකි ස්ථාන…

කොළඹ, PCR සහ Rapid Antigen පරීක්ෂණ ඉක්මණින් සිදුකරගත හැකි ස්ථාන…

2021 May 5

 

COVID-19 යළිත් වරක් ඉහළ යාමත් සමඟ, ගෘහස්ථව සිටීම, ආරක්ෂිතව සිටීම සහ අදාළ බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය සහ ආරක්ෂණ නීති රීති අනුගමනය කිරීම අතිශයින්ම වැදගත් වෙන්නේ ඔබ සහ ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් නිසාමයි.

කෙසේ වෙතත්, ඔබ COVID-19 වෛරසයට සමාන රෝග ලක්ෂණ නොදැනීම පෙන්නුම් කරන්න පටන් ගත්තොත්, ඔබේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ගන්න ඔබට PCR හෝ Rapid Antigen පරීක්ෂණයක් කළ හැකි ස්ථාන ලැයිස්තුවක් පහත දැක්වේ.

1) Asiri Central Hospital

කොළඹ 10 හි නොරිස් ඇල මාර්ගයේ පිහිටි Asiri Central Hospital වෙතින් ඔබට Drive through PCR පරීක්ෂණ ලබාගත හැකියි. පරීක්ෂණය සිදු කරන විට ඔබේ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඔබට pcr පරික්ෂණය සිදුකරගැනීමට වෙලාවක් මොවුන් හරහා වෙන්කර ගත හැකියි. :
වෙබ් අඩවිය – https://bit.ly/3e2mCgu
දුරකථන – 0114 665 500

 

 

2) Asiri Surgical Hospital

කොළඹ 5 හි කිරිමණ්ඩල මාවතේ පිහිටි Asiri Surgical Hospital මගින් Drive through PCR පරීක්ෂණ සිදුකරගන්න හැකියාව තියෙනවා. පරීක්ෂණය සිදු කිරීමේදී ඔබේ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඔබට ලබා ගත හැකි කාල පරාසයන් පරීක්ෂා කර හමුවීමක් වෙන්කරවා ගත හැකියි:
වෙබ් අඩවිය – https://bit.ly/3u5QKx3
දුරකථන – 0114 524 400

 

 

3) Durdans Hospital

කොළඹ 3 හි ඇල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි ඩර්ඩන්ස් රෝහලත් Drive through PCR පරීක්ෂණ සිද්ධ කරනවා. පරීක්ෂණය සිදු කරන විට ඔබේ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වෙනවා . එය සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර හමුවීමක් වෙන්කරවා ගන්න:
වෙබ් අඩවිය – https://bit.ly/3nzNKGN
දුරකථන – 0112 140 000

 

 

4) Lanka Hospitals

කොළඹ 5, එල්විටිගල මාවතෙහි පිහිටි Lanka Hospitals මගින්ද PCR පරීක්ෂණ සිදුකරගන්න හැකියාව තිබෙනවා. එය සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර පහත වේබ් අඩවියෙන් හමුවීමක් වෙන්කරවා ගන්න.
වෙබ් අඩවිය – https://bit.ly/32Zl6p1
දුරකථන – 0115 430 000

 

 

5) Melsta Laboratories (Pvt) Ltd

කොළඹ 3 හි ගීතාංජලී පෙදෙසේ පිහිටා තිබෙන Melsta Laboratories (Pvt) Ltd විසින් කොළඹ 1-15 ප්‍රදේශ තුළ නිවසටම පැමිණ PCR පරීක්ෂණ සිද්ධ කරනවා. ඔබට පහත වෙබ් අඩවි අඩවිය හරහා හමුවීමක් වෙන්කරවා ගන්න පුළුවන් වගේම PCR සිදුකරගත හැකි වේලාවන්ද දැනගන්න හැකියාව තිබෙනවා.
වෙබ් අඩවිය – https://bit.ly/3nHHsoQ
දුරකථන – 0115 660 660

 

 

6) Nawaloka Hospital

කොළඹ 2 හි Nawaloka රෝහල PCR පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. පරීක්ෂණය සිදු කරන්න ඔබේ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය ගෙන ඒමට අවශ්‍ය වෙනවා. PCR සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර පහත වෙබ් අඩවිය හරහා හමුවීමක් වෙන් කරගන්න ඔබට පුළුවන්:

වෙබ් අඩවිය – https://bit.ly/3gUnCoO
දුරකථන – 0115 777 888

 

 

7) Kings Hospital

කොළඹ 5 හි Ever Green Park පාරේ පිහිටි Kings Hospital drive through විසනි PCR පරීක්ෂණ සිද්ධ කරනවා. පරීක්ෂණය සිදු කරන විට ඔබේ ජාතික හැඳුනුම්පත ගෙන ඒමට ඔබට සිදුවෙනවා. PCR සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර පහත වෙබ් අඩවිය හරහා හමුවීමක් වෙන් කර ගන්න :

වෙබ් අඩවිය – https://bit.ly/3u8LZ5Q
දුරකථන – 0117 743 743

 

 

8) Forte Diagnostics (Pvt) Ltd

කොළඹ 5 හි බොතේජු පාරේ පිහිටි Forte Diagnostics හි PCR පරීක්ෂණ පවත්වනවා. එය සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර පහත වෙබ් අඩවිය හරහා හමුවීමක් වෙන් කර ගන්න :

වෙබ් අඩවිය – https://bit.ly/3t394Wl
දුරකථන – 0117 565 565

 

 

9) CDEM Hospital

CDEM රෝහල නිවසට පැමිණ PCR පරීක්ෂණ සිදු කරනවා. පහත දැක්වෙන වෙබ් අඩවිය හරහා වෙන්කරවා ගත හැකි වේලාවන් පරීක්ෂා කර හමුවීමක් වෙන් කර ගන්න :

වෙබ් අඩවිය – https://bit.ly/3tagRSi
දුරකථන – 0117 463 600

 

 

10) Ninewells Hospital

 

නාරහෙන්පිට කිරිමණ්ඩල මාවතෙහි පිහිටි නයින්වෙල්ස් රෝහල ද PCR පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණය සිදු කරන්න ඔබට ඔබේ ජාතික හැඳුනුම්පත ගෙන ඒමට සිදුවෙනවා . PCR සිදුකරගත හැකි වේලාවන් පරීක්ෂා කර පහත වෙබ් අඩවිය හරහා හමුවීමක් වෙන් කර ගන්න :

වෙබ් අඩවිය – https://bit.ly/3t3YvlN
දුරකථන – 0114 520 999

 

11) Hemas Hospital

වත්තල සහ තලවතුගොඩ පිහිටි හේමාස් රෝහල් වල PCR පරීක්ෂණ පවත්වනවා. ඔබට රෝහලට ගොස් පරීක්ෂණය පැවැත්විමේ හැකියාවක් තිබෙනවා. එ් වගේම ඔවුන්ගේ Home Care සේවාව වෙන්කරවා ගෙන නිවසටම ගෙන්වා ගෙන පරීක්ෂණය සිද්ධ කරන්න පුළුවන්. Home Care සේවාව පහත දැක්වෙන ඔවුන්ගේ දුරකථන අංකය හරහා වෙන්කරවා ගන්න :

දුරකථන – 0117 888 888

නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අනුව ඕනෑම රෝහලකදී ඔබට Rapid Antigen පරීක්ෂණයක් පැවැත්විය හැකියාව තිබෙනවා. හමුවීම් වෙන්කරවා ගැනීමට හෝ වැඩිදුර විමසීම් සහ තොරතුරු සඳහා ඔබට ඔවුන්ගේ දුරකථන අංකයට අමතන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here