2025 Apr 9
ළඟ ළඟම එන අලුත් අවුරුද්දට රස පිරුණු කැවිලි වලින් අවුරුදු කැවිලි මේසය පුරවන්න ඔයත් සූදානම්ද?
කොණ්ඩ කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්… වගේ සිංහල- දෙමළ අලුත් අවුරුද්දට ම සුවිශේෂී රස කැවිලි වලින් මේ අවුරුද්දත් රස කරන්න අපි හැමෝම බලන් ඉන්නවා. ඉතින් අමාරුවෙන් ලිප ළඟට වෙලා මහන්සි නොවී ඔබේ අවුරුදු මේසය කැවිලි වලින් පුරවන්න පුළුවන් නම් ඔයත් කැමතියි නේද?
ඒ නිසාම මේ අවුරුදු සමයේ කොළඹ අවටින් හොඳම රස කැවිලි ගන්න පුළුවන් තැන් මොනවද කියලා අපි කියන්න සූදානම්.
- Aunty D
Price Range: LKR 4,000 – LKR 6,000
Tel: 0775 484 402
Address: 189/27A, Top City, Ela Evura Road, Wattala
Facebook: @Aunty D
Instagram: @auntydlk
Menu
Kevili Box 1: LKR 4,500
මුං කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
අතිරස (5 pcs)
ආස්මී (3 pcs)
උඳු වළලු (5 pcs)
රුළං (5 pcs)
කළු දොදොල් (5 pcs)
බටර් කේක් (250 g)
Kevili Box 2: LKR 6,000
මුං කැවුම් (8 pcs)
කොකිස් (8 pcs)
කොණ්ඩ කැවුම් (8 pcs)
අතිරස (8 pcs)
ආස්මී (3 pcs)
උඳු වළලු (5 pcs)
රුළං (5 pcs)
කළු දොදොල් (5 pcs)
බටර් කේක් (500 g)
2. Ranbath Organic
Price Range: LKR 200 – LKR 18,000
Tel: 0773 235 555
Address: 32, Sri Sambuddhathva Jayanti Mawatha, Colombo 05
Facebook: @Ranbath Organic
Instagram: @ranbathorganic
Menu
අලුවා ( 1 pc): LKR 120
කොකිස් ( 5 pcs): LKR 380
කරපිංචා කොකිස් ( 5 pcs): LKR 420
කොණ්ඩ කැවුම් : LKR 190
නාරං කැවුම්: LKR 190
Kevili Platter (Large): LKR 9,400
අග්ගලා (4 pcs)
අලුවා (4 pcs)
ආස්මී (2 pcs)
කොකිස් (5 pcs)
කරපිංචා කොකිස් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
කුරක්කන් හැලප (4 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (3 pcs)
තල බෝල (2 pcs)
වැලි තලප (4 pcs)
පැණි කජු අලුවා (2 pcs)
Kevili Platter (Medium): LKR 6,900
අග්ගලා (2 pcs)
අලුවා (4 pcs)
ආස්මී (1 pc)
කොකිස් (3 pcs)
කරපිංචා කොකිස් (3 pcs)
කොණ්ඩ කැවුම් (4 pcs)
කුරක්කන් හැලප (2 pcs)
මුං කැවුම් (4 pcs)
නාරං කැවුම් (2 pcs)
තල බෝල (2 pcs)
වැලි තලප (3 pcs)
Cane Box Avurudu Hamper: LKR 17,400
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (5 pcs)
අලුවා (5 pcs)
නාරං කැවුම් (6 pcs)
කරපිංචා කොකිස් (5 pcs)
කොච්චි fried mushroom large jar (1 pc)
කතුරු මුරුංගා fried large jar (1 pc)
වම්බටු මෝජු medium jar (1 pc)
කෙසෙල් මුව fried medium jar (1 pc)
Special Note: සියළු ම කවිලි vegan වන අතර gluten වලින් තොර වේ. ආයතන සඳහා අවශ්‍ය කැවිලි ඇණවුම් භාරගනු ලැබේ.
3. Diwerse Handmade Markrtplace
Price : LKR 6,750
Tel: 0773 034 300
Address: 18, Chithra Lane, Colombo 05
Facebook: @Diwerse
Instagram: @diwerselk
Menu
Kavili Hamper: LKR 6,750
කිරි ටොෆී (10 pcs)
කොකිස් (10 pcs)
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (6 pcs)
අලුවා (6 pcs)
ආස්මී (2 pcs)
4. Lassana.com
Price: LKR 5,000- 10,000
Tel: 0112 001 122
Address: Online-based (islandwide delivery)
Facebook: @Lassana.com
Instagram: @lassana.com
Menu
Blissful Kevili Delight Pack: LKR 4,950
නාරං කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
ආස්මී පැකට් large (2 pcs)
කොකිස් පැකට් (10 pcs)
තල කැරළි (10 pcs)
දොදොල් (250 g)
Festive Flavor Kevili Pack: LKR 5,650
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
සුදු අලුවා (5 pcs)
ආස්මී පැකට් large (2 pcs)
කොකිස් (5 pcs)
දොදොල් (250 g)
තල කැරළි (10 pcs)
Cheerful Celebration Kevili Pack: LKR 6,450
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
සුදු අලුවා (5 pcs)
ආස්මී පැකට් large (2 pcs)
කොකිස් (5 pcs)
දොදොල් (250 g)
තල කැරළි (10 pcs)
අග්ගලා (5 pcs)
කිරි ටොෆී (10 pcs)
Taste of Avurudu Kevili Hamper: LKR 9,350
කොණ්ඩ කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
නාරං කැවුම් (10 pcs)
සුදු අලුවා (5 pcs)
ආස්මී පැකට් large (2 pcs)
කොකිස් (10 pcs)
දොදොල් (250 g)
තල කැරළි (10 pcs)
අග්ගලා (10 pcs)
කිරි ටොෆී (10 pcs)
තල් කොළ පෙට්ටිය
5. Sen-Saal
Price: LKR 50 – 5,000
Tel: 0768 481 555 | 0740 487 777
Address: All outlets
Facebook: @Sen-saal
Instagram: @sensaaloffficial
Menu
කැවුම් (1 pc): LKR 85
මුං කැවුම් (1 pc): LKR 80
කොකිස් (1 pc): LKR 50
අතිරස (1 pc): LKR 80
ආස්මී (1 pc): LKR 130
අලුවා (1 pc): LKR 110
වැලි තලප (1 pc): LKR 120
කළු දොදොල් (100 g): LKR 270
පැණි වළලු (1 pc): LKR 110
කිරි අලුවා (1 pc): LKR 90
පොල් ටොෆී පැකට් : LKR 390
කිරි ටොෆී slice : LKR 175
කිරි ටොෆී පැකට් : LKR 400
Small Hamper: LKR 4,000
උඳු වළලු (4 pcs)
කැවුම් (4 pcs)
කොකිස් (4 pcs)
මුං කැවුම් (4 pcs)
ආස්මී (1 pc)
පොල් ටොෆී පැකට්
Cupcake (4 pcs)
Cookies (4 pcs)
Large Hamper: LKR 5,000
උඳු වළලු (5 pcs)
කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මී (1 pc)
පොල් ටොෆී පැකට්
Cupcake (5 pcs)
Cookies (5 pcs)
6. Kahabath Gedara
Price: LKR 50,000 – 10,000
Tel: 0777 862 672
Address: 57, Thalawathugoda Road, Sri Jayawardenepura Kotte
Facebook: @Kaha Bath Gedra
Instagram: @kahabath_gedara
Hamper 1: LKR 5,500
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මී (2 pcs)
මීගමුව කජු අලුවා (2 pcs)
සීනි මුරුක්කු (120 g)
Hamper 2: LKR 7,400
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මී (2 pcs)
මීගමුව කජු අලුවා (3 pcs)
කළු දොදොල් ( 250 g)
Sinhala Pickle (200 g)
Butter Cake (500 g)
සීනි මුරුක්කු (120 g)
Hamper 3: LKR 9,400
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මී (2 pcs)
මීගමුව කජු අලුවා (3 pcs)
කළු දොදොල් ( 250 g)
Sinhala Pickle (200 g)
Butter Cake (500 g)
වියළි කූනිස්සෝ බැදුම (100 g)
සීනි මුරුක්කු (120 g)
Special Note: සෑම දිනකම උදෑසන 11.30 සිට රාත්‍රී 7.00 දක්වා වෙළඳසැල විවෘතව ඇත. කොළඹ, නුගේගොඩ, බත්තරමුල්ල, කෝට්ටේ සහ මහරගම ප්‍රදේශ වල Deliver පහසුකම් ඇත.
7. Athirasa
Price Range: LKR 6,000 – LKR 13,000
Tel: 0774 620 231
Address: Online-based
Facebook: @Athi Rasa
Instagram: @athirasa.lk
Menu
Value Pack: LKR 6,520
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
අතිරස (5 pcs)
උඳු වැල් (5 pcs)
තල (10 pcs)
Floral Box: LKR 10,500
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
අතිරස (5 pcs)
උඳු වැල් (5 pcs)
තල (10 pcs)
කිරි ටොෆී (6 pcs)
පොල් ටොෆී (6 pcs)
දොදොල් (500g)
Premium Collection (තල් කොළ පෙට්ටිය ): LKR 12,450
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
ආස්මී (5 pcs)
අතිරස (5 pcs)
උඳු වැල් (5 pcs)
තල (10 pcs)
කිරි ටොෆී (6 pcs)
පොල් ටොෆී (6 pcs)
දොදොල් (500g)
8. Flavor Rush
Price Range: LKR 3,000 – LKR 8,000
Tel: 0707 503 755
Address: Online-based
Facebook: @Flavor Rush
Instagram: @_flavor_rush_
Menu:
Elegance Hamper: LKR 3,500
කොණ්ඩ කැවුම් (3 pcs)
කොකිස් (3 pcs)
මුං කැවුම් (3 pcs)
නාරං කැවුම් (3 pcs)
ආස්මී (2 pcs)
අතිරස (3 pcs)
වැලි තලප (3 pcs)
අලුවා (3 pcs)
Luxury Hamper: LKR 4,499
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
ආස්මී (2 pcs)
අතිරස (5 pcs)
වැලි තලප (5 pcs)
අලුවා (5 pcs)
Delight Hamper: LKR 7,750
කොණ්ඩ කැවුම් (10 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (10 pcs)
නාරං කැවුම් (10 pcs)
ආස්මී (4 pcs)
අතිරස (10 pcs)
වැලි තලප (10 pcs)
අලුවා (10 pcs)
Special Note: ඇණවුම අප්‍රේල් 06ට පෙර ලබා දිය යුතුයි.
9. Amour & More
Price Range: LKR 8,000 – LKR 11,000
Tel: 0763 127 575
Address: Online-based
Facebook: @Amour & More
Instagram: @amour_n_more
Menu:
Hamper 1: LKR 10,500
කොණ්ඩ කැවුම් (15 pcs)
කොකිස් (15 pcs)
මුං කැවුම් (15 pcs)
අතිරස (15 pcs)
කිරි ටොෆී (15 pcs)
තල කැරළි (15 pcs)
හැලප (10 pcs)
පැණි වළලු (10 pcs)
අලුවා (10 pcs)
ආස්මී (6 pcs)
බටර් කේක් (500 g)
Hamper 2: LKR 8,500
කොණ්ඩ කැවුම් (10 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (10 pcs)
අතිරස (10 pcs)
කිරි ටොෆී (10 pcs)
තල කැරළි (10 pcs)
හැලප (6 pcs)
පැණි වළලු (6 pcs)
අලුවා (6 pcs)
ආස්මී (4 pcs)
බටර් කේක් (500 g)
10. Kavili Street
Price Range: LKR 400- LKR 5,000
Tel: 0761 880 572
Address : 270, Robert Gunawardhana Road, Baththaramulla
Facebook: @Kavili Street
Instagram: @kavili.street
Menu:
කොකිස් (10 pcs): LKR 450
කොණ්ඩ කැවුම් (5 pcs): LKR 500
ආස්මි (2 pcs): LKR 350
මුං කැවුම් (5 pcs): LKR 400
උඳු වළලු (5 pcs): LKR 500
අතිරස (5 pcs): LKR 400
අලුවා (5 pcs): LKR 400
අග්ගලා (5 pcs): LKR 400
නාරං කැවුම් (5 pcs): LKR 400
Hamper 1 : LKR 5,000 (බෙදා හැරීම සඳහා දින 1-2 කට පෙර ඇණවුම් කළ යුතුය.)
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මි (2 pcs)
අලුවා (3 pcs)
උඳු වළලු (5 pcs)
අග්ගලා (3 pcs)
හැදි කැවුම් (3 pcs)
නාරං කැවුම් (3 pcs)
ඇසුරුම් (පන් පෙට්ටිය)
- Sweet Legacy
Price Range: LKR 2,000– LKR 8,000
Tel: 0712 627 111
Address: Online
Facebook: @Sweet Legacy
Menu:
Package 1: LKR 2,000
හැදි කැවුම් (5 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (3 pcs)
ආස්මි (3 pcs)
අලුවා (5 pcs)
වැලි තලප (5 pcs)
පොල් ටොෆි (5 pcs)
මුකුලු (5 pcs)
දොදොල් (250 g)
Package 2: LKR 3,900
හැදි කැවුම් (10 pcs)
කොකිස් (10 pcs)
මුං කැවුම් (10 pcs)
නාරං කැවුම් (10 pcs)
ආස්මි (5 pcs)
අලුවා (10 pcs)
වැලි තලප (10 pcs)
පොල් ටොෆි (10 pcs)
මුකුලු (10 pcs)
දොදොල් ( 500g )
Package 3: LKR 7,500
හැදි කැවුම් (20 pcs)
කොකිස් (20 pcs)
මුං කැවුම් (20 pcs)
නාරං කැවුම් (20 pcs)
ආස්මි (20 pcs)
අලුවා (20 pcs)
වැලි තලප (20 pcs)
පොල් ටොෆි (20 pcs)
මුකුලු (20 pcs)
දොදොල් (1 kg)
12. Plan B Solutions
Price range: LKR 10,000 – LKR 17,000
Tel: 0742 024 554
Address: Online-based
Facebook: @Plan B Solutions Pvt.Ltd
Instagram: @planbsolutionspvt
Menu:
Small Hamper: LKR 10,500
කොණ්ඩ කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
නාරං කැවුම් (10 pcs)
අතිරස (10 pcs)
පැනි වළලු (10 pcs)
කොකිස් (15 pcs)
අලුවා (10 pcs)
වැලිතලප (10 pcs)
ආස්මි (5 pcs)
Large Hamper: LKR 16,500
කොණ්ඩ කැවුම් (15 pcs)
මුං කැවුම් (15 pcs)
නාරං කැවුම් (15 pcs)
අතිරස (15 pcs)
පැනි වළලු (15 pcs)
කොකිස් (15 pcs)
අලුවා (15 pcs)
වැලිතලප (15 pcs)
ආස්මි (10 pcs)
12. Tea Table
Price range: LKR 30 – LKR 7,000
Tel: 0756 755 825
Address: Online-based
Facebook: @Tea table
Menu:
කොණ්ඩ කැවුම් (1 pc): LKR 65
මුං කැවුම් (1 pc): LKR 65
අතිරස (1 pc): LKR 60
අග්ගලා (1 pc): LKR 30
කොකිස් (1 pc): LKR 30
අලුවා (1pc): LKR 70
තල කැරලි පැකට් (1 pc ): LKR 40
දොදොල් (1 kg): LKR 1,900
Package 1: LKR 2,000
කොණ්ඩ කැවුම් (4 pcs)
මුං කැවුම් (4 pcs)
අතිරස (5 )
අග්ගලා (5 pcs)
කොකිස් (10 pcs)
අලුවා (3 pcs)
තල කේරලි (5 pcs)
Package 2: LKR 3,500
කොණ්ඩ කැවුම් (7 pcs)
මුං කැවුම් (7 pcs)
අතිරස (7 කෑලි)
අග්ගලා (10 pcs)
කොකිස් (15 pcs)
අලුවා (6 pcs)
තල කැරලි (5 pcs)
Package 3: LKR 5,000
කොණ්ඩ කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
අතිරස (10 pcs)
අග්ගලා (10 pcs)
කොකිස් (20 pcs)
අලුවා (10 pcs)
තල කැරලි (10 pcs)
දොදොල් ( 250g )
Package 4: LKR 6,500
කොණ්ඩ කැවුම් (15 pcs)
මුං කැවුම් (15 pcs)
අතිරස ( 15 pcs )
අග්ගලා (15 pcs)
කොකිස් (20 pcs)
අලුවා (15 pcs)
තල කැරලි (15 pcs)
දොදොල් ( 250g )
Special note: ඇනවුම් අප්‍රේල් 7 ට පෙර ලබා දිය යුතුය.
13. CDJ Store
Price range: LKR 40 – LKR 15,000
Tel: 0723 532 205 | 0767 451 906
Address: Online-based
Facebook: @CDJ STORE
Menu:
කොණ්ඩ කැවුම් (1 pc): LKR 70
මුං කැවුම් (1 pc): LKR 75
නාරං කැවුම් (1 pc): LKR 70
අතිරස (1 pc): LKR 70
ආස්මි (1 pc): LKR 100
කොකිස් (1 pc): LKR 40
අලුවා (1 pc): LKR 60
හැදි කැවුම් (1 pc): LKR70
වැලි තලප (1 pc): LKR 65
Hamper 1: LKR 3,500
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
නාරං කැවුම් (5 pcs)
අතිරස (5 කෑලි)
කොකිස් (10 pcs)
අලුවා (5 pcs)
හැදි කැවුම් (5 pcs)
වැලි තලප (5 pcs)
Hamper 2: LKR 8,500
කොණ්ඩ කැවුම් ( 10 pcs )
මුං කැවුම් ( 10 pcs )
නාරං කැවුම් ( 10 pcs )
අතිරස ( 10 pcs )
කොකිස් (10 pcs)
අලුවා (10 pcs)
හැදි කැවුම් (10 pcs)
වැලි තලප (10 pcs)
ආස්මි (10 pcs)
Hamper 3: LKR 15,000
කොණ්ඩ කැවුම් (20 pcs)
මුං කැවුම් (20 pcs)
නාරං කැවුම් (20 pcs)
අතිරස ( 20 pcs )
කොකිස් ( 20 pcs )
අලුවා ( 20 pcs )
හැදි කැවුම් ( 20 pcs )
වැලි තලප ( 20 pcs )
ආස්මි ( 20 pcs )
Special Note: ඇනවුම් අප්‍රේල් 11 ට පෙර ලබා දිය යුතුය.
- Stylish by RK
Price range: LKR 2,000 – LKR 8,000
Tel: 0762 624 899
Address: Online-based
Facebook: @Stylish by RK
Menu
Budget Pack: LKR 2,499
කොකිස් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මි (3 pcs)
බටර් කේක් (500 g)
Value Pack: LKR 4,150
කොකිස් (10 pcs)
කොණ්ඩ කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
ආස්මි (5 pcs)
බටර් කේක් ( 1 kg )
Family budget pack: LKR 4,350
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
අතිරස (5 pcs)
කොකිස් (5 pcs)
අලුවා (5 pcs)
ආස්මි (5 pcs)
අග්ගලා (5 pcs)
හැලප(5 pcs)
සව් දොදොල් (5 pcs)
බටර් කේක් ( 500 g )
Family value pack: LKR 7,499
කොණ්ඩා කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
අතිරස (10 pcs)
කොකිස් (10 pcs)
අලුවා (10 pcs)
ආස්මි (6 pcs)
අග්ගලා (10 pcs)
හැලප (10 pcs)
සව් දොදොල් (10 pcs)
බටර් කේක් ( 1 kg )
- Seasonal Vibe
Price range: LKR 50 – LKR 8,000
Tel: 0788 749 699
Address: Online-based
Facebook: @Seasonal Vibe
Menu
කොණ්ඩ කැවුම් (1 pc): LKR 85
මුං කැවුම් (1 pc): LKR 80
අතිරස (1 pc): LKR 70
කොකිස් (1 pc): LKR 50
අලුවා (1 pc): LKR 70
ආස්මි (1 pc): LKR 130
අග්ගලා(1 pc): LKR 70
උඳු වළලු (1 pc): LKR 80
වැලි තලප (1 pc): LKR 70
දොදොල් (1 kg): LKR 1,500
කිරි ටොෆි ( 250 g ): LKR 1,000
Budget Pack: LKR 1,990
උඳු වළලු (5 pcs)
අලුවා (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
ආස්මි (2 pcs)
Combo pack 2: LKR 3,500
උඳු වළලු (5 pcs)
අලුවා (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
ආස්මි (2 pcs)
දොදොල් ( 250 g )
Combo pack 3: LKR 4,990
වැලි තලප (8 pcs)
උඳු වළලු (8 pcs)
අලුවා (8 pcs)
මුං කැවුම් (8 pcs)
කොණ්ඩ කැවුම් (8 pcs)
කොකිස් (8 pcs)
අග්ගලා (5 pcs)
ආස්මි (3 pcs)
දොදොල් (250 g)
Combo pack 4: LKR 7,500
වැලි තලප (10 pcs)
උඳු වළලු (10 pcs)
අලුවා (10 pcs)
මුං කැවුම් (10 කෑලි)
කොණ්ඩ කැවුම් (8 pcs)
අතිරස ( 8 pcs )
කොකිස් (10 pcs)
අග්ගලා (5 pcs)
ආස්මි (3 pcs)
දොදොල් ( 500 g )
කිරි ටොෆි ( 250 g )
Special note: නොමිලේ නිවසටම ගෙන්වා ගත හැකිය.
- Boxique
Price range: LKR 4,000 – LKR 8,000
Tel: 0776 725 080
Address: 29, Upper St Andrew’s Place, Colombo 15
Facebook: @BoxiqueInstagram: @boxique.lk
Menu
Pre-made Avurudu sweets option 1: LKR 4,800
නාරං කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
ආස්මි (2 pcs)
කොකිස් (5 pcs)
තල කැරළි පැකට්
දොදොල් (250 g)
ඇසුරුම් කිරීම සහ අවුරුදු සුබ පැතුම් පත (තල්කොළ පෙට්ටිය)
Pre-made Avurudu sweets option 2: LKR 6,000
කොකිස් (5 pcs)
කොණ්ඩ කැවුම් (5 pcs)
කිරි ටොෆි (10 pcs)
මුං කැවුම් (5 pcs)
ආස්මි (2 pcs)
පැනි වළලු (5 pcs)
නාරං කැවුම් (5 pcs)
දොදොල් (250 g)
ඇසුරුම් කිරීම සහ අවුරුදු සුබ පැතුම් පත (තල්කොළ පෙට්ටිය)
Pre-made Avurudu sweets option 3: LKR 7,500
නාරං කැවුම් (10 pcs)
මුං කැවුම් (10 pcs)
කොණ්ඩ කැවුම් (10 pcs)
ආස්මි (2 pcs)
කොකිස් (10 pcs)
තල කැරලි (1 pcs)
දොදොල් (250 g)
කිරි ටොෆි (10 pcs)
අලුවා (10 pcs)
පැණි වලලු (5 pcs)
ඇසුරුම් කිරීම සහ අවුරුදු සුබ පැතුම් පත (තල්කොළ පෙට්ටිය)
Special note: 1–10 ඇණවුම් අවම වශයෙන් දින 4 කට පෙර ලබාදිය යුතුය. 10+ ඇණවුම් අවම වශයෙන් දින 7 කට පෙර ලබාදිය යුතුය.
- Raffles Banquets & Catering
Price range: LKR 6,500
Tel: 0769 698 054 | 0767 764 852 | 0760 116 514 | 0743 821 844
Address: 262, Kotte Road, Mirihana
Facebook: @Raffles Banquets & Catering
Instagram: @raffles.banquets.catering
Menu
කැවිලි hamper: LKR 6,500
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
ආස්මි (3 pcs)
අලුවා (5 pcs)
දොදොල් (ග්‍රෑම් 250)
කිතුල් පැණි(බෝතල 1): LKR 2,100 (Add-on)
- Achii Cake Creations
Price range: LKR 3,000 – LKR 7,000
Tel: 0763 943 940
Address: 151/1, Awissawella Road, Kotikawatta
Facebook: @Achii Cake Creations
Instagram: @achii_cake_creations
Menu
Package 1: LKR 2,850
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
ආස්මි (1 pc)
පැනි වළලු (3 pcs)
තල කැරලි (5 pcs)
Package 2: LKR 3,650
කොණ්ඩ කැවුම් (5 pcs)
මුං කැවුම් (5 pcs)
කොකිස් (5 pcs)
ආස්මි (1 pc)
අලුවා (5 pcs)
පැණි වළලු (5 pcs)
තල කැරලි (5 pcs)
බටර් කේක් (250 g)
Package 3: LKR 4,150
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (6 කෑලි)
කොකිස් (6 pcs)
ආස්මි (1 pc)
අලුවා (6 pcs)
පැනි වළලු (6 pcs)
බටර් කේක් (250 g)
Package 4: LKR 5,500
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (6 කෑලි)
කොකිස් (6 pcs)
ආස්මි (1 pc)
අලුවා (6 pcs)
පැණි වළලු (6 pcs)
තල කැරලි (6 pcs)
බටර් කේක් ( 500 g )
Package 5: LKR 6,400
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (6 pcs)
කොකිස් (6 pcs)
ආස්මි (2 pcs)
අලුවා (6 pcs)
පැණි වළලු(6 pcs)
Achii Special කේක් (500 g)
- Upali’s by Nawaloka
Price range: LKR 6,000
Tel: 0777 387 339 | 0777 769 714
Address: 65, C W W Kannangara Mawatha, Colombo 07
Facebook: @Upali’s by Nawaloka
Instagram: @upaliscolombo
Menu
Upali’s Avurudu hamper: LKR 6,000
තල බෝල (6 pcs)
කොකිස් (6 pcs)
කොණ්ඩ කැවුම් (6 pcs)
මුං කැවුම් (6 pcs)
අතිරස (6 pcs)
කිරි ටොෆි (6 pcs)
කළු දොදොල් (250 g)
මස්කට් (250 g)
විශේෂ සටහන: හැම්පර් ලබාගැනීම සඳහා පැය 24 කට පෙර දැනුම් දීමක් අවශ්‍ය වේ
ඉතින් ඔයාලා දන්න තවත් තැන් තියෙනවා නම් අපිට කියන්න අමතක කරන්න එපා…