හතර වටෙන්

හතර වටෙන්

ඔයා ඔයාගේ ඇඟ නිසා මානසිකව වැටුණු කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේ ලිපිය...

අනේ මම මහත වැඩි, මගෙ බඩ වැඩී අනේ, මට එපා වෙලා ඉන්නෙ අනේ මේ ඇඟත් එක්ක මට ලස්සනටඇදුමක්වත් අදින්න බෑ , අපේ එක්කෙනා කියනවා...

දරු ප්‍රසූතියට ළග මව්වරුන් සහ COVID 19

  මගේ දරු ප්‍රසුතියට ලොකු කාලයක් වැය වෙයිද ? රෝහලට මාව ඇතුලත් කරගන්න බැරි නම් මොකද කරන්නේ ? දරු ප්‍රසූතියේ වේදනාව මට දරාගන්න බැරි තරම් අමාරු නම්...

කාන්තාවන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් නැතිවුණේ ඇයි..?

මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍යංශය ඉවත් කිරීමට තීරණය කර ඇත. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇති අතර කාන්තා...

රාමසාන් සමයට සුවිශේෂී වූ කොළඹ නගරයේ Restaurants

මේ රාමසාන් සමයේ, ලොව පුරා සිටින මුස්ලිම්වරු යාච්ඤා කරමින් තමන්ගේ උපවාස සමය ආරම්භ කරනවා. ඉර බැස යන විටදී උපවාසය අවසන් කරන ඔවුන් වෙනුවෙන්ම රසවත්...

ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්

අපේ ශ්‍රී ලාංකිකයින් කෙතරම් නම් නිර්මාණශීලීද? පහත දැක්වෙන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ නවෝත්පාදන බිහි කරනු ලැබූ ලාංකිකයින් පිරිසකුයි. සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්නට...

ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය…

බතික් කියන්නේ ජපන් වචනයක්, ජපන් භාෂාවෙන් බතික් කියන්නේ ‘ඉටි වලින් ලිවීම’ ට. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දුනීසියාව, මැලේසියාව (ආසියාව) සහ මැද පෙරදිග වගේ...

කොළඹ නගරයේ යෝගා කරන්න තියෙන හොඳම තැන්…

යෝගා, කායිකව වගේම මානසිකවත් ශරීරය සුවපත් කරනවා. මේ නීරෝගීව ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන් කොළඹ අවට පිහිටා තිබෙන යෝගා මධ්‍යස්ථාන කිහිපයක්....   01. Soul Theory     Address: 176,...

Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?

ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින්...

ආදරවන්තයින්ගේ දිනයට Partner එක්ක යන්න Dine Spots…

ආදරවන්තයින්ගේ දිනය ඔයාගේ partner එක්ක සතුටින් ගත කරන්න ඔයා දැනටමත් plan කරනවා ඇති. ඒ නිසාම අද අපි ඔයාට partner එක්ක ‍යන්න පුළුවන් ආදරවන්තයින්ගේ දිනය...

ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …

වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා....

ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නේ HIV විතරමද?

අපි අද කතා කරන්න යන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, HIV / AIDS සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන. AIDS කිව්වම හැමෝම බය වෙනවා. නමුත් අපි හැමෝටම...

රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි සමබරව ගෙනියන්නේ කොහොමද..?

ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට...