2020 Nov 13
අත්වල, බඩේ, පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ තිබෙන ලොකු ප්‍රශ්ණයක්. කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ. මොකක්ද ඒකට හේතුව කියලා පහත වීඩියෝවෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඇඟේ fat එක එන්නේ නැතිවෙන්න ඔයා කොහොමද කෑම කන්න ඕන කියලා Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka ) ඔයාලට මේ වීඩියෝව හරහා කියලා දෙනවා .