ගැස්ම video Story ආදි, නිලූ, කෞෂිගේ කවුරුත් හොයපු වීඩියෝව…

ආදි, නිලූ, කෞෂිගේ කවුරුත් හොයපු වීඩියෝව…

2020 Dec 10

 

Tv Derana මගින් මේ දිනවල විකාශය කෙරෙන “පොදු ” ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් අතර වැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා. මේ නිසා අපි හිතුවා එහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායකවන   රන්දික ගුණතිලක  ( ආදි  )  ළහිරුනී සල්වතුර  (නිලු) සහ  මනෝජා ප්‍රනාන්දු (කෞෂි) සමග එකතු වී ” හදගැස්ම” වැඩසටහන සිදුකරන්න. මේ බොහොදෙනෙකු  බලාසිටි එම  වීඩියෝවයි..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here