Blog Page 2

Mushroom Skull Pasta | Cooking with Aunty D

 

හැලොවින් කෑම මේසයට ගැලපෙන Mushroom Skull Pasta ගෙදරදීම හදාගන්න විදිහ අද ආන්ටි D ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයත් මේ චීස් තැවරුනු Mushroom Skull Pasta ගෙදරදී හදලා බලන්න අමතක කරන්න එපා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

Button mushrooms
තෙල් මේස හැඳි 1ක්
Button mushrooms skulls
රටළූණු ගෙඩි 01ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
සුදුළූණු
ලුණු තේ හැඳි 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
ක්‍රීම් තේ හැඳි 3/4ක්
Italian mixed herbs තේ හැඳි 1/2ක්
පැස්ටා වතුර කෝප්ප 1/2ක්
මොසරැල්ලා චීස් කෝප්ප 1/4ක්
පිසගත් Button mushrooms skulls
තම්බාගත් spaghetti 200gක්

 

සාදාගන්නා ආකාරය

 

Mushroom skulls

 

mushroom එකින් එක දෙකට කපාගන්න.

straw එකකින් ඒ mushroom වල ඇස් ආකාරයට සිදුරු දෙකක් සාදාගන්න.

කුඩා පිහියකින් නාසය සහ දත් සාදාගන්න.

පෑන් එකකට තෙල් එක් කර රත් වන විට කපාගත් mushrooms ටික එකතු කරගන්න. රන්වන් පැහැයට හැරෙන තෙක් විනාඩි දෙක තුනක් පමණ තෙලේ බැඳගන්න.

 

For the pasta

 

වෙනම භාජනයක් ගෙන එයට තෙල් එක් කර රත්වන විට සහ කපාගත් ලොකු ළූණු, සුදුළූණු එකතු කරගන්න.

creamy sauce එක සාදා ගැනීම සඳහා එයටම ලුණු, ගම්මිරිස්, ක්‍රීම්, Italian mixed herbs, තම්බාගත් පැස්ටා වතුර, මොසරැල්ලා චීස් එක් කර හොඳින් කලවම් කරගන්න.

පසුව mushroom skulls එක් කර හොඳින් කලවම් කරගන්න.

ඊළඟට තම්බාගත් spaghetti එක් කර කලවම් කරගන්න.

mushrooms ටික උඩින් එක් කර පිළිවෙළට සකස් කර පිළිගන්වන්න.

Hwachae | Cooking with Aunty D

 

කොමඩු, අඹ, ස්ට්‍රෝබෙරි පලතුරු රස එකතු වුණු Hwachae Drink කියන්නේ, රස්නෙ කාලෙට නියමෙටම ගැලපෙන ජනප්‍රිය කොරියානු පානයක්. ඉතින් අද ආන්ටි D ඔයාලට රසයෙන් වගේම ගුණයෙන් වැඩි ඇඟ සිසිල් කරන Hwachae Drink එකක් හදන විදිහ කියලා දෙනවා.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කොමඩු කෝප්ප 3ක්
අඹ කෝප්ප 1 ½ක්
ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්
මිදි කෝප්ප 1ක්
ස්ට්‍රෝබෙරි රස ජෙලි කෝප්ප 1ක්
තම්බාගත් සව් කෝප්ප 2ක්
අයිස් කැට කෝප්ප 2ක්
ස්ට්‍රෝබෙරි කිරි 500mlක්
Sprite 100 mlක්

 

 

සාදන ක්‍රමය

 

පලතුරු සහ ජෙලි cubes විදිහට කපා ගන්න.

තම්බා ගත් සව් ටික සිසිල් වෙන්න තබන්න.

මේසයට පිළිගන්වන්න පුළුවන් බඳුනකට කපා ගත් කොමඩු සහ අනෙක් පලතුරු ටික එකතු කර ගන්න.

පලතුරු උඩට කපාගත් ජෙලි එකතු කරගන්න.

පසුව තම්බාගත් සව් එකතු කරගන්න.

ස්ට්‍රොබෙරි කිරි එකතු කරගන්න.

උඩට Sprite එකතු කරන්න.

අයිස් එකතු කර සෙමින් කලවම් කරගන්න.

අවසානයේදී ශීත කර පිළිගන්වන්න.

Middle Eastern කෑම වලට හොඳම තැන Baharat …

Middle Eastern කෑම වලට හොඳම තැන Baharat …

 

Intro-1.png (800×400)

 

 

ගාලු පාර අයිනේ, Diliganz Fashion එකට කිට්ටුව පිහිටා තිබෙන Baharat කියන්නේ, අරාබි කෑම රස බලන්න පුළුවන් අපූරු අවන්හලක්. ලී බංකු සහ open kitchen area එක නිසා මේ අවන්හලට ගමක දකින්න ලැබෙන කඩමණ්ඩියක පෙනුමක් ලැබිලා තියෙනවා. සෙනඟ වැඩි වෙලාවට හරිම කලබලකාරී තැනක් වුණත් යාළුවොත් එක්ක නැත්නම් පවුලේ අය එක්ක නිදහසේ කතාබහ කරලා විනෝද වෙලා එන්න පුළුවන් අපූරු තැනක් කිව්වොත් හරියටම හරි.

 

Mains

 

Tandoori Chicken Biryani – LKR 1,650 (5/5)

 

Tandoori-Chicken-Biryani.png (800×400)

 

Baharat එකේ Tandoori Chicken Biryani එක හරිම රසවත් වගේම portion එකත් වැඩියි. ඒ නිසා අපි ගෙවන මිලට වඩා ඇත්තටම වටිනවා. නැවුම් කොත්තමල්ලි කොළ සහ බැදපු ළූණු උඩින් දාලා, ලොකු Tandoori Chicken කෑල්ලක් සහ cucumber raita එක්ක මේ කෑම එක හරිම ලස්සනට පිළිගන්වනවා.

 

මේ බාස්මතී බත් එක හරිම soft වගේම මේ කෑම වේලේ කැපී පෙනෙන item එක වුණා කිව්වොත් හරියටම හරි. ඒ වගේම බත් එකට එකතු කරලා තිබෙන කුළුබඩු වලින් සුවඳයි රසයි තවත් වැඩි වෙලා තිබුණා. බැදපු ළූණු වලින් එන පැණි රසත්, raita එකේ පිපිඤ්ඤා කෑලි වලින් එන සැරත්, හැපෙනසුළු ගතියත් මේ Tandoori Chicken Biryani එක සම්පූර්ණ කරනවා. ඉතින් මම නම් මේ Tandoori Chicken Biryani එකට තරු පහක රේටින් එකක් දෙනවා. ඒ වගේම ඔයාලාත් Baharat යන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ Tandoori Chicken Biryani රස බලන්න අමතක කරන්න එපා.

 

Peri Peri Kabsah – LKR 1,850 (4.5/5)

 

Peri-Peri-Kabsah.png (800×400)

 

Peri Peri Kabsah එක try කලොත් නම් ඔයාට අනිවාර්යෙන්ම අමතක නොවන අත්දැකීමක් ගන්න පුළුවන්. අප්‍රිකානු, පෘතුගීසි කුළුබඩු සහ අරාබි රසයන්ගෙන් මුසු වූ මේ Peri Peri Kabsah එකට කොත්තමල්ලි, හැපෙනසුළු බැදපු ළූණු සහ හොඳින් ග්‍රිල් කරන ලද සම්පූර්ණ චිකන් leg එකකුත් එකතු කරලා තිබුණා. ඔයත් වැඩිය සැර කන්න කැමති නැති කෙනෙක් නම් මේ කෑම එක ඔයාට නියමෙටම ගැලපෙනවා.

 

peri-peri මිශ්‍රණයෙන් marinate කරලා තිබුණ chicken ටික ග්‍රිල් කරලා juicy ගතියට පිළිගන්වන නිසා වෙනස්ම රසයක් ගෙන එනවා. ඒ වගේම බාස්මතී බත් එකේ රසත් එක්ක නියමෙටම ගැලපෙනවා. Baharat අවන්හලේදී විතරක් හම්බවෙන ඔවුන්ටම ආවේණික sizzled curd sauce එක නිසා ඔයා අනිවාර්යෙන්ම මේ dish එකේ රස දෙපාරක් බලන්න අමතක කරන්නේ නැහැ. සැරට කන්න කැමති කෙනෙක් නම් මේ dish එක miss කරගන්න එපා.

 

Mandi Lahm – LKR 1,990 (4/5)

 

Mandi-Lahm.png (800×400)

 

Baharat ගොඩක් ප්‍රසිද්ධ Mandi වලට කිව්වොත් හරියටම හරි. කොත්තමල්ලි, බැදපු ළූණු, සහ කොළ පාට මිරිස් කරලකින් සරසලා ලොකු mutton කෑල්ලක් එක්ක මේසයට පිළිගන්වන මේ dish එකට සැර තක්කාලි චට්නි එකකුයි, පිපිඤ්ඤා සහ තක්කාලි සලාදයකුයි side dishes විදිහට ලැබෙනවා.

 

වටපිටාව

 

Ambience.png (800×400)

 

Baharat කියන්නේ, සෙනඟ ගොඩක් ගැවසුනත් කැපී පෙනෙන අවන්හලක්. සුදුපාට ලොකු අකුරුවලින් ලියලා තිබෙන restaurant එකේ නම නිසා ඔයාට පහසුවෙන් හොයාගන්නත් පුළුවන්. kitchen area එක open නිසා කෑම හදන විදිහත් ඔයාට පැහැදිලිව බලාගන්න පුළුවන්. අවන්හලේ ඇතුළත එල්ලලා තිබෙන ලස්සන පහන් කූඩු, ලී මේස සහ බංකු ගැමි පෙනුමට හොඳින් ගැලපෙනවා. ඒ වගේම අවන්හලේ පැත්තක ප්‍රදර්ශනය කරලා තිබෙන මෙනු එකේ පුවරුව නිසා ඔයාට කෑම තෝරගෙන ඕඩර් කරන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. දහවල් කාලයේදී අව්ව නිසා ටිකක් රස්නයක් දැනුනත්, සවස් කාලයේ හමන සුළඟ රසවත් ආහාර වේලක් සඳහා සුවපහසු හැඟීමක් එක් කරනවා.

දකුණු අමෙරිකානු කොක්ටේල් try කරන්න හොඳම තැන…

දකුණු අමෙරිකානු කොක්ටේල් try කරන්න හොඳම තැන…

 

 

 

කොළඹ නගරයේ පිහිටා තිබෙන Eskobar අවන්හල ඔයාලව වෙනම ලෝකයකට අරන් යනවා කිව්වොත් හරියටම හරි. දකුණු අමෙරිකානු සංගීතය රස විඳින ගමන් ඒ කෑම රස බලන්න වගේම අපූරු අත්දැකීමක් ලබන්නත් ඔයාට පුළුවන්. දේශීය පලතුරු යොදාගෙන ලංකාවේ වෙනත් කිසිම තැනක නැති වෙනස්ම විදිහකට හදන දකුණු අමෙරිකානු රසැති කොක්ටේල් මේ අවන්හලටම ආවේණික පානයන් වීමත් විශේෂත්වයක්. මේ අවන්හලේ මෙනු එකේ ඔවුන්ගේ ආහාර වර්ග “Comida” කියන විශේෂ නමින් හඳුන්වනවා. ඉතින් මේ කෑම බීම හැමදේම එකතු වුණාම ඉහළ පෙලේ හෝටලයක මෙනු එකක් වගේ කියලත් ඔයාට හිතෙන්න පුළුවන්.

 

DISHES

 

Venezuelan Camarones a la Parilla – රු. 5,500 (4.5/5)

 

 

 

 

මේක නම් රස බලන්නත් කලින්ම සුවඳ දැනුන කෑමක්, ඒක ඒ තරම්ම සුවඳයි. ඇත්තම කිව්වොත් ඒ ඉස්සෝ මගේ අත් දෙකටත් වඩා ලොකුයි. ඒවා හොඳින් ග්‍රිල් කරලා තිබුන නිසා අපිට දැනුනේ දුම් රසක් කිව්වොත් හරියටම හරි. ඉස්සන් කපා ගන්න ලේසි වගේම ඇඹුල් රස salsa සහ අලිගැටපේර වලින් මේ Venezuelan Camarones a la Parilla එකේ රස තවත් වැඩි කරනවා. කොහොම වුණත් තිත්ත රසයක් එන නිසා කන්න ටිකක් අමාරු වුණා.

 

 

Colombian Chicharrón – රු. 3,000 (5/5)

 

 

 

 

මේ Colombian Chicharrón එක පැය 12ක් පුරාවට සෙමින් පිසින ලද pork belly එකක් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? හැමදේම පදමට ගැලපෙන්න නියමෙටම තිබුනා වගේම chimichurri වලින් තවත් රස වැඩි වෙලා තිබුනා. හැබැයි තවත් ටිකක් තිබුනා නම් හොඳයි කියලා අපිට හිතුනා.

 

 

Drinks

 

Tamarindo – රු. 3,000 (4.5/5)

 

 

 

 

Tamarind සහ banana shrub එකක් තියෙන මේ tropical cocktail එක පැණි රසට කැමති අයට නියමෙටම ගැළපෙනවා.
සියඹලා සහ සුදු චොකලට් කැන්ඩි එක් වූ මේ උණුසුම් පානය තද කහ පැහැයක් ගෙන එමින් ඇත්තටම කොක්ටේල් සියඹලා වල රසය ගෙන එනවා.

 

 

Lord of the Skies – රු. 4,300 (5/5)

 

 

 

 

Lord of the Skies කියන්නේ, Old Fashioned එකකට අලුත් look එකක් කිව්වොත් හරියටම හරි. තද තැඹිලි පාට මේ පානයට කෙසෙල් සහ වැනිලා මිශ්‍ර කර තිබීමත් විශේෂත්වයක්. අනෙක් කොක්ටේල් එක්ක බලද්දි ඇඹුල් රසයක් ගෙන දුන්නත් තරමක් වැඩි රසයක් තිබෙන කොක්ටේල් එකක් කියන්න පුළුවන්. කහට රසයක් ද එක් වූ මේ Drink එක තැඹිලි ලෙල්ලක් සමඟ පිරිනමන නිසා ලස්සන පෙනුමක් එකතු කරනවා.

 

 

Long Island Cartel Brew – රු. 4,990 (4.5/5)

 

 

 

 

smoked cola cream උඩින් එකතු වුණ Strong Long Island කියන්නේ, වෙනස්ම Drink එකක්. ටිකිලා, වැනිලා, වොඩ්කා, රම්, ජින් එකතු වුණාම Colombian coffee syrup එකක flavour එකක් අරන් එනවා. නැවුම් ලෙමන් රසයත් එක්ක කෝලා ක්‍රීම් වල දුම් ගතියත් එකතු වෙලා අලුත් රසයක් ගෙන එනවා. Party mood එකට නියමෙටම ගැලපෙන drink එකක් කිව්වොත් හරියටම හරි.

 

 

වටපිටාව

 

 

 

 

මේ තැනට ඇතුල් වුණාම burgundy පාටින් සහ ලස්සන අඳුරු කහ පැහැති අසුන් සහිත classy bar එකක් දැකගන්න පුළුවන්. Roof top එකේ ඉඳගෙන සංගීතය අහන ගමන් කොළඹ නගරය වටේම බලන්නත් ඔයාට පුළුවන්. ඇත්තම කිව්වොත් මෙතනට ආවම අවුරුදු ගාණක් ආපසු ගියා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා.

 

 

ඔයා දැනගෙන සිටියාද?

 

 

  • Cocktail එකට ගන්න bitters, syrups, foams ඔවුන් විසින්ම සෑදීමත් විශේෂත්වයක් වනවා.
  • සඳුදා සහ සිකුරාදා දවස්වල ආවොත් ඔයාට live music අත්දැකීමත් ලබා ගන්න පුළුවන්.
  • ඒ වගේම සවස 5.30 – 7.00 අතර තෝරාගත් කෑම වර්ග කිහිපයකට 30% discount එකකුත් ලබා දෙනවා.

 

ඔයත් Eskobar අවන්හලට ගිහින් තිබෙනවාද? එහෙනම් ඔයාගේ අත්දැකීමත් comment කරන්න අමතක කරන්න එපා.

Motorshow ʻ25 සමඟින්, Evolution Auto ශ්‍රී ලංකාවේ සුවිශාලතම EV රථ එකතුව එළිදක්වයි…

 

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, පසුගියදා BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු සංවිධානය කර තිබිණි. මෙම නව පියවර සමගින්, ‍යතුරු පැදි, ත්‍රිරෝද රථ, වෑන් රථ, පිකප් රථ සහ සුඛෝපභෝගී මගී වාහන යන සියල්ල ආවරණය කරමින්, ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ස්ථාපනය කරන විප්ලවයේ පුරෝගාමියා ලෙසින් නොසැලෙන ස්ථානයක Evolution Auto ස්ථානගත වනු ඇත.

 

 

Evolution Auto සමාගමේ මෙම සුඛෝපභෝගී EV රථ හඳුන්වා දීමේ අවස්ථාවේ දී, AVATR, XPENG, IM Motors, Riddara by Geely සහ KYC ඇතුළු සුවිශේෂී පරාසයක ඇති ගෝලීය වෙළඳ නාමයන් ගණනාවක් දක්නට ලැබිණි. මෙම ප්‍රදර්ශනය සඳහා Evolution Auto ඇතුළත් කළ සෑම වාහන මාදිලියක්ම කාර්ය සාධනය, සුවිශිෂ්ට නිර්මාණ සැලසුම සහ අනාගත තාක්ෂණය යන සියල්ලේම අද්විතීය සම්මිශ්‍රණයක් පිළිබිඹු කළ අතර, ශ්‍රී ලංකාවේ විවිධ කාණ්ඩයන්ට අයත්, විවිධ ජීවන රටා ඇති සෑම අයෙකුටම ප්‍රවේශය ලැබෙන අති නවීන විද්‍යුත් වාහන සංචිතයක් හඳුන්වා දීමේ Evolution Auto මෙහෙවර මොනවට පැහැදිලි කරන ලදී.

 

මෙම නවීන විද්‍යුත් වාහන එකතුවට අයත් වූ, Changan, Huawei සහ CATL එක්ව නිර්මාණය කරන ලද සුඛෝපභෝගී SUV රථයක් වන AVATR-11, හැඩකාර නිමාවක් සහ සුවිශේෂී විශේෂාංග සමඟ, ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කොට නිමවී තිබේ. Volkswagen, Foxconn සහ Alibaba සමාගම් වල සහයෝගීතාවයෙන් නිර්මාණය වූ XPENG G6, මේ වන විට ගෝලීය වෙළඳපල 60 කට අධික ප්‍රමාණයක ආධිපත්‍ය පතුරුවා තිබෙන අතර, තත්පර 6.6 ක් තුළ පැයට කිලෝමීටර 0–100 ක වේගයක් සළකුණු කර සිටී. එසේම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථයක ඇති බලවත්ම මෝටරය වන 190 kW මෝටරයක් ද සහිතව XPENG G6 මාදිලිය සාඩම්බරයෙන් යුතුව හඳුන්වා දෙනු ලැබේ. Evolution Auto හි EV රථ එකතුවට නවතාවයක් ලබා දෙමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන SAIC Motor (MG සමාගම පිටුපස මෙන්ම, Chevrolet සහ GM සමඟ හවුල ද පිටුපස SAIC Motor සිටී,) විසින් හඳුන්වා දෙනු ලැබූ IM Motors IM5 Intelligent Gran Coupe සහ IM6 Intelligent Gran SUV රථ මාදිලි ද මෙහිදී දැකගැනීමට ලැබිණි.මෙම රථ මාදිලි Crab Mode, Rainy Night Mode සහ dynamic driver interfaces වැනි AI-තාක්ෂණයන්ගේ සහායෙන් බලගැන්වෙන නවීනතම විශේෂාංගයන්ගෙන් ද යුක්ත විණි.

 

 

එසේම, Evolution Auto විද්‍යුත් රථ පෙළගැස්ම ඔස්සේ, Geely Holding Group විසින් නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ පළමු PLV රථය (Performance Lifestyle Vehicle) වන Riddara RD6 ද එළිදක්වන ලදී. SUV-ශ්‍රේණියේ මෝටර් රථ තුළින් අපේක්ෂා කරන සුවපහසුව සමඟ, දුෂ්කර භූමියට ගැලපෙන Off-road හැකියාවන් ද එක් තැන් කළ, RD6 මෝටර් රථය, මිලිමීටර් 815 දක්වා ගැඹුරක ජලය තුළ ගමන් කිරීමේ හැකියාවක් සහ 540° කැමරා පද්ධතියක් සමඟින්, දේශීය වෙළඳපොලේ පිකප් රථ සඳහා පවතින අපේක්ෂාවන් වඩාත් ඉහළ තලයකට ගෙනැවිත් තිබේ. වාණිජ වෑන් රථ අංශය සඳහා, KYC සමාගමෙන් හඳුන්වා දුන් V5 සහ V7 විදුලි වෑන් රථ මාදිලි, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් CATL බැටරි පද්ධති සහ කාර්‍යක්ෂම නිර්මාණ සැලසුමක් සහිත ආසන 9 ක විකල්පයක් ලබා දෙන අතර, මෙම වෑන් මාදිලි, දිගු කාලීනව ව්‍යාපාර සඳහා හෝ පුද්ගලික භාවිතය සඳහා වඩාත් සුදුසු වනු ඇත.

 

මෙහිදී ප්‍රදර්ශනයට එකතු කර ඇති සියලුම රථ මාදිලි, Evolution Auto හි අසමසම අලෙවියෙන් පසු සේවාව සමඟින්, වසර 8ක් දක්වා බැටරි වගකීමකට, වාහනය සඳහා වසර 5ක වගකීමකට සහ වසර 5ක් හෝ කිලෝමීටර් 100,000ක් සඳහා ලැබෙන පුළුල් නඩත්තු පැකේජයකට හිමිකම් කියනු ඇත. මෙය පාරිභෝගික විශ්වාසය සහ දිගුකාලීන හිමිකාරිත්ව වටිනාකම සඳහා Evolution Auto  දක්වන කැපවීම ගෙන හැර දක්වයි.

 

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Evolution Auto සමූහ ප්‍රධාන විධායක නිළධාරි විරාන් ද සොයිසා මහතා මෙසේ සඳහන් කරන ලදි. වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණයෙන් වැඩිදියුණු කල රථවාහන අනාගතයක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් අද සනිටුහන් කරනු ලබනවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන නව විද්‍යුත් වාහන මාදිලි 7 ක් වෙළදපොලට නිකුත් කරමින් දෛනික ප්‍රවාහන කටයුතු වල සිට වාණිජ ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම සුඛෝපභෝගි රථවාහන විසඳුම් යන සියළු ප්‍රවාහන ක්ෂේත්‍ර ආවරණය කරන Evolution Auto ආයතනය, විවිධත්වයක් සහිත විද්‍යුත් වාහන රටට සමීප කළ විශාලතම සමාගම බව ආඩම්බරයෙන් සදහන් කරන්න පුළුවන්. මෙම නව විද්‍යුත් වාහන මාදිලි හඳුන්වාදීමත් සමග, ජනතාවට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්, විද්‍යුත් වාහන තෝරාගැනීම පිළිබද විශ්වාසය තවදුරටත් වැඩි කරමින් ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නව ප්‍රමිතීන් හදුන්වාදීමක්ද සිදුවනවා.” 

 

 

“ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන හඳුන්වාදීමේදී අපි ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යුත් වාහන සන්නාමයන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සහ එම වාහන හිමියන්ට සිය වාහනය පිළිබඳව පළමු මොහොතේ පටන්ම  විශ්වසනීය හා  පරිපූර්ණ  අත්දැකීමක් ලබාදීමයි. අප ලංකාවට හදුන්වාදෙන සෑම විද්‍යුත් වාහන මාදිලියක්ම ආකර්ෂණීය නිමාවකින්, මෙන්ම කාර්යක්ෂමතාව සහ තාක්ෂණය අනුව ඊටම ආවේණික වූ සුවිශේෂත්වයකින් සමන්විත වනවා. දිගුකාලීනව ලබාදෙන අලෙවියෙන් පසු සේවාව මෙන්ම විශ්වසනීය නව්‍යත්වයන් හදුන්වාදීම, නිරන්තරයෙන්ම කැප වූ සේවාවක් සැපයීම සහ අනාගතයට ගැළපෙන රථවාහන විසඳුම් සැපයීම” යන Evolution Auto හි ප්‍රමුඛ ප්‍රතිඥාවට අනුව අප සෑම විටම කටයුතු කරනවා.” මේ පිළිබද අදහස් දක්වන Evolution Auto හි අළෙවි ප්‍රධානි අෂාන් වික්‍රමසිංහ මහතා එසේ සඳහන් කරන ලදි. 

 

ශ්‍රී ලංකාව පුරා විශ්වසනීයව විද්‍යුත් වාහන හඳුන්වා දීම, අලෙවිය සහ සේවය සඳහා තම ආයතනය දක්වන කැපවීම සවිබල ගන්වමින්, Evolution Auto, කුරුණෑගල, මහනුවර සහ මාතර නගර වල ස්ථාපනය කළ සිය හවුල්කාරිත්වයන් ඔස්සේ පාරිභෝගික සේවාව ලබා දෙයි. එසේම සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සහ පහසු ප්‍රවේශයක් ලබා දීම සඳහා රට පුරා ව්‍යාප්ත වීමට ද Evolution Auto සැලසුම් සකස් කරමින් සිටී. ඒ අතරම, තමන්ගේ වාහන මාදිලි සියල්ලක්ම සඳහා අලෙවියෙන් පසු දිවයින පුරා විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා, Evolution Auto ආයතනය,  Sterling Aftercare සමඟ හවුල්කාරීත්වයකට ද එළැඹ සිටී.

 

කොළඹ නගරයේ BYOB තැන්

ඔයත් යාළුවොත් එක්ක විනෝද වෙන්න එළියට යද්දි අරන් යන drinks වලට තුන් ගුණයක් විතර වැඩිපුර අතින් ගෙවනවාද? මේ දවස් වල තියෙන ආර්ථිකයත් එක්ක ඇත්තටම එහෙම ගෙවන එක අමාරුයි නේද? ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාලට BYOB List එකක් අරන් එන්න හිතුවේ. පහසු මිලට, ඔයා කැමතිම drinks අරන් ගිහින් විනෝදයෙන් කාලය ගත කරලා එන්න ඔයාට පුළුවන්. ඉතින් මේ ඔයාගේ සල්ලි ඉතුරු කරන කොළඹ නගරයේ BYOB තැන් කිහිපයක්.

 

1. Tilapiya Colombo

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 11B, MS 4 Mini Stand, Race Course — Phillip Gunewardana Mawatha, Race Course Avenue, Colombo 07

Open hours: Daily, 11 am to 11 pm

Tel: 0779 494 394

Facebook: @Tilapiya Colombo

Instagram: @tilapiya_colombo

2. PappaRich

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 488, Nawala Road, Sri Jayawardenepura Kotte | 572/10, Madiwela Road, Thalawathugoda | 33, Park Street, Colombo 02

Open hours: Monday – Thursday, 11 am to 10 pm | Friday, 11 am to 11 pm | Saturday – Sunday, 10 am to 11 pm

Tel: 0712 910 910 (Nawala branch) | 0715 910 910 (Thalawathugoda branch) | 0711 910 910 (Park Street)

Facebook: @PappaRich Sri Lanka

Instagram: @papparichsrilanka

 

3. The BYOB Society

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 262/A, Hokandara road, Thalawathugoda

Open hours: Monday – Thursday and Sunday, 11 am to 12 am | Friday – Saturday, 11 am to 2 am

Tel: 0112 888 646

Facebook: @The BYOB Society

Instagram: @thebyobsociety

 

4. Culture Colombo

 

 

Offers: BYOB

Corkage: No charge

Address: No 25, Kensington Garden, Colombo 04

Open hours: Daily, 12 pm to 3.30 pm | 6.30 pm to 10.30 pm

Tel: 0774 422 448

Facebook: @Culture Colombo

Instagram: @culturecolombosl

 

5. Dolce Italia

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 5, Skelton Road, Colombo 05

Open hours: Daily, 7 am to 10.30 pm

Tel: 0112 559 900

Facebook: @Dolce Italia

Instagram: @casadolceitalia

 

6. Mitsi’s Delicacies

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 34 A, Bagatalle Road, Colombo 03

Open hours: Daily, 9 am to 10 pm

Tel: 0777 163 090

Facebook: @Mitsis Delicacies

Instagram: @mitsisdelicacies

 

7. Kang’s Kitchen

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 28/1, Horton Place, Colombo 07

Open hours: Monday – Saturday, 12 pm to 2.30 pm | 6 pm to 9.30 pm

Tel: 0112 697 216

Facebook: @Kang’s Kitchen Colombo

Instagram: @kangskitchencolombo

 

8. Mama Louie’s

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: No 614, Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte

Open hours: Daily, 11.30 am to 10.30 pm

Tel: 0113 415 415

Facebook: @Mama Louie’s

Instagram: @mamalouiessrilanka

9. Junkyard By The Barn

 

 

Offers: BYOB (exclusively hard liquor)

Corkage: No charge

Address: 75, Bogahawatte, Temple Road, Thalawathugoda

Open hours: Monday – Friday, 4 pm to 11 pm | Saturday, 11 am to 11 pm | Sunday, 11 am to 11 pm

Tel: 0707 944 945

Facebook: @The Junk Yard by The Barn

Instagram: @junkyard.bythebarn

 

10. Great Wall Restaurant

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 306, Hospital Road, Dehiwala-Mount Lavinia

Open hours: Daily, 11 am to 1 pm | Saturday – Sunday, 6 pm to 4 am

Tel: 0112 767 767

Facebook: @Great Wall SL

Instagram: @greatwallrestaurants

 

11. Shanghai Terrace

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 811, Kotte Road, Sri Jayawardenepura Kotte

Open hours: Daily, 11 am to 3 pm | 6 pm to 11 pm

Tel: 0112 878 878

Facebook: @Shanghai Terrace

Instagram: @shanghai.terrace

 

12. Xilaton Chinese Restaurant

 

 

Offers: BYOB and BYOW (only hard liquor and wine)

Corkage: No charge

Address: 126, Havelock Road, Colombo 05

Open hours: Daily, 11am to 3 pm | 6 pm to 10.45 pm

Tel: 0112 508 887

Facebook: @Xilaton Chinese Restaurant

 

13. The Fat Crab

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 110 A, Bauddhaloka Mawatha, Colombo 04

Open hours: Daily, 11 am to 3 pm | 6 pm to 11 pm

Tel: 0114 912 912

Facebook: @The Fat Crab

Instagram: @the.fat.crab

 

14. Isso

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 1124/3, Denzil Kobbekaduwa Mawatha, Sri Jayawardenepura Kotte

Open hours: Daily, 11 am to 11 pm

Tel: 0117 770 300

Facebook: @Isso

Instagram: @prawncrazy

 

15. Bonavista Ceylon

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 76 A, Barnes Place, Colombo 07

Open hours: Tuesday – Sunday, 10.30 to 11 pm

Tel: 0772 225 228

Facebook: @Bonavista

Instagram: @bonavista_ceylon

 

16. Land of Kings

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 1096, Pannipitiya Road, Battaramulla

Open hours: Daily, 8 am to 11 pm

Tel: 0703 399 599

Facebook: @Land of Kings Café & Restaurant 

Instagram: @land_of_kings_cafe_restaurant

 

17. Giovanni’s

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge

Address: 145, Thimbirigasyaya Road, Colombo 05

Time: Daily, 11 am to 11 pm

Tel: 0770 335 366

Facebook: @Giovanni’s

Instagram: @giovannis.presto.pizza

 

18. Barracuda Dehiwala

 

 

Offers: BYOB (exclusively hard liquor)

Corkage: No charge

Address: 41/2, Wasala Road, Dehiwala-Mount Lavinia

Open hours: Daily, 11 am to 11 pm

Tel: 0770 207 733

Facebook: @Barracuda

Instagram: @barracuda.lk

 

19. Area 56

 

 

Offers: BYOB

Corkage: No charge

Address: 56, Galle Road, Colombo 06

Tel: 0763 517 718

Open hours: Monday – Friday, 10 am to 11 pm| Saturday – Sunday, 10 am to 12 am

Facebook: @AREA 56 

Instagram: @area56lounge

 

20. Rachelz Roof Top

 

 

Offers: BYOB

Corkage: No charge

Address: 68 A, Piliyandala Road, Maharagama

Tel: 0763 333 243 | 0701 506 849

Open hours: Daily, 4 pm to 12 am

Facebook: @Rachelz Roof Top

Instagram: @rachelzrooftop

 

21. La Luna Colombo

 

 

Offers: BYOB

Corkage: No charge

Address: 124, Lauries Road, Colombo 04

Tel: 0778 874 430

Open hours: Daily, 10 am to 11 pm

Facebook: @La luna Colombo 

Instagram: @la_luna.cmb

 

22. The Chinwag

 

 

Offers: BYOB

Corkage: No charge

Address: 79, Dharmapala Mawatha, Colombo 07

Tel: 0752 629 999

Open hours: Tuesday – Sunday, 11.30 am to 10.30pm

Facebook: @The Chinwag

Instagram: @thechinwag.cmb

 

23. Butlers

 

 

Offers: BYOB and BYOW

Corkage: LKR 3,000 minimum spend per person (local liquor) |  LKR 3,000 (foreign liquor)

Address: 33 B, Park Street, Colombo 02

Open hours: Daily, 11 am to 2am

Tel: 0742 562 191

Facebook: @Butlers

Instagram: @butlerspub

 

24. The Grove

 

 

Offers: BYOB (only at dinner time)

Corkage: LKR 2,500 per bottle (foreign liquor) | LKR 2,000 per bottle (local)

Address: 65, Dr C W W Kannangara Mawatha, Colombo 07

Open hours: Daily, 11.30 am to 10.30 pm (restaurant) | Daily, 7.30 am to 10 pm (cafe)

Tel: 0112 695 812

Facebook: @The Grove Colombo 

Instagram: @thegrove.lk

 

25. Cuisine Colombo

 

 

Offers: BYOB (exclusively hard liquor)

Corkage: LKR 3,000 minimum spend per person

Address: 51, R G Senanayake Mawatha, Colombo 07

Open hours: Daily, 11 am to 10 pm | Saturday – Sunday, 11 am to 11 pm

Tel: 0707 007 777

Facebook: @Cuisine Colombo

Instagram: @cuisinecolombo

 

26. Rocco’s

 

 

Offers: BYOB

Corkage: No charge (wine and beer ) | LKR 2,500 (hard liquor)

Address: 29 A, Gregory’s Road, Colombo 07 | 615 A, Nawala Road, Sri Jayawardenepura Kotte

Tel: 0771 423 131 (Colombo) | 0771 262 121 (Nawala)

Open hours: Monday – Friday, 11 am to 10 pm | Saturday – Sunday, 11 am to 11 pm

Facebook: @Rocco’s 

Instagram: @roccoscolombo

 

27. 7Degrees Restaurant

 

 

Offers: BYOB

Corkage: LKR 3,500 minimum spend per person

Address: 270, Park Road, Colombo 05

Tel: 0761 577 766

Open hours: Sunday – Thursday, 5 pm to 11 pm | Friday – Saturday, 5 pm to 12 am

Facebook: @7 Degrees Restaurant 

Instagram: @7degreescmb

 

28. Tunnel Lounge

 

 

Offers: BYOB (a private room must be reserved)

Corkage: LKR 3,500

Address: 607, Galle Road, Dehiwala – Mount Lavinia

Tel: 0777 304 625 

Open hours: Daily, 11 pm to 10.30 pm

Facebook: @Tunnel lounge 

Instagram: @tunnel_lounge_

 

29. Soul Beach Colombo

 

 

Offers: BYOB and BYOW

Corkage: No charge (for hard liquor) | LKR 500 – LKR 1,000 (for soft liquor)

Address: 44, Campbell Place, Dehiwala

Tel: 0704 500 500

Open hours: Daily, 10 am to 12 am

Facebook: @Soul Beach Colombo

Instagram: @soulbeachcolombo

 

30. The Station Restaurant And Bar 

 

 

Offers: BYOB

Corkage: No charge (Nawala) | LKR 1,500 (minimum spend of LKR 4,000 per person – Dehiwala)

Address: 282, Nawala Road, Sri Jayawardenepura Kotte | 1/41, Wasala Road, Dehiwala-Mount Lavinia

Tel: 0770 077 904 (Nawala) | 0112 715 232 (Dehiwala)

Open hours: Daily, 11 am to 2.30 pm | 5 pm to 11 pm

Facebook: @The Station 

Instagram: @thestation.lk

 

31. Al Fresco Garden Cafe

 

 

Offers: BYOB

Corkage: Minimum spend of LKR 2,000 per person

Address: 208, Thimbirigasyaya Road, Colombo 05

Tel: 0714 565 762

Open hours: Daily, 9 am to 10 pm

Facebook: @Al Fresco Garden Cafe

Instagram: @al.fresco_sl

 

32. Lago Italian Bistro

 

 

Offers: BYOB

Corkage: Minimum spend LKR 5,000 per person

Address: Ground Floor, Colombo City Centre Mall— 137, Sir James Pieris Mawatha, Colombo 02

Tel: 0777 229 472

Open hours: Sunday – Thursday, 11 am to 10 pm | Friday – Saturday, 10.30 am to 10.30 pm

Facebook: @Lago Italian Bistro 

Instagram: @lagoitalianbistro

කොළඹ නගරය අවට තියෙන මේ වගේ තවත් තැන් ගැන ඔයත් දන්නවා නම් අපිට කියන්න මතක කරන්න එපා.

tuktukrental.com සමඟ එක් වූ ලාංකික ත්‍රීරෝද රථ හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි ආදායමක්

 

tuktukrental.com සමාගම, ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ හිමිකරුවන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි සෘජු ආදායමක් උපයා දී ඇති බවට නිවේදනය කර තිබෙනවා. ජූනි 15 වන දින මීගමුවේ Auric Grand Ballroom හි පැවැති සමාගමේ සැපයුම්කරුවන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණා. සමුළුව සඳහා ත්‍රීරෝද රථ හිමිකරුවන්, කර්මාන්ත හවුල්කරුවන් සහ ප්‍රදේශයේ ප්‍රජා නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට අධික පිරිසක් සහභාගි වී සිටියා.

 

tuktukrental.com සමඟ එක්ව ත්‍රීරෝද රථ 800ක පමණ ප්‍රමාණයක් මේ වන විට ධාවනය වන අතර ඒ මඟින් දේශීය පවුල් 700කට අධික පිරිසක් ඇමරිකානු ඩොලර් වලින් ආදායම් ලබනවා. ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ බෙල්ජියම වැනි රටවලින් පැමිණෙන ඉහළ ආදායම් ලබන සංචාරකයින් මේ හරහා දේශීය ත්‍රීරෝද රථ හිමිකරුවන් සමඟ සම්බන්ධ කරවීමට සමාගම කටයුතු කරනවා. පසුගිය මාස හයක් තුළ සංචාරකයින් 12,000කට අධික පිරිසක් මෙම සේවාව භාවිතා කර ඇති අතර, ඔවුන්ට ත්‍රීරෝද රථය පදවමින් ශ්‍රී ලංකාව වටා සංචාරය කර සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ අවස්ථාව උදා කර දී තිබෙනවා.

 

 

“අපේ ව්‍යාපාර ආකෘතිය රටේ ආර්ථිකය සාධාරණ ලෙස වර්ධනය කිරීමට ලොකු දායකත්වයක් සපයනවා. අපි සමඟ සම්බන්ධ වුණ ත්‍රීරෝද රථ හිමිකරුවන්ගෙන් 85% කගේ ආදායම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව දත්ත වලින් පෙනෙන්න තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පහළ ආදායම් මට්ටමක සිට ස්ථිර හෝ වැඩි ආදායම් මට්ටමකට ඇවිත් තියන බවත් තහවුරු වෙනවා.” යැයි සමාගමේ සාමාන්‍යාධිකාරී නයීම් අනීස් මහතා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කළා.

 

 

සමීක්ෂණ දත්ත අනුව සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ආදායමෙන් 45%ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහාත්, ගෘහස්ථ වියදම් සඳහා 40%ක ප්‍රමාණයකුත්, 35%ක් ණය පියවීම් සඳහාත්, සෞඛ්‍ය හෝ ඉතුරුම් වෙනුවෙන් 30%ක ප්‍රමාණයකුත් ලෙස බෙදී යන බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව tuktukrental.com සමඟ එක් වුණ ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ආදායම වැඩිවීම මේ සියළු අංශයන් කෙරෙහි ධනාත්මක ලෙස බලපෑමක් ඇති කරන්න සමත් වනවා. ඒ මගින් සමස්ථ ආර්ථිකයට සහ සමාජ ක්‍රියාවලියට ධනාත්මක වෙනසක් එක්ව තිබෙන බව තවදුරටත් පැහැදිලි වනවා. එමෙන්ම මෙලෙස කුලී පදනම මත ලබාගෙන සේවයේ යොදවන ත්‍රිරෝද රථ වලින් තුනෙන් එකක ප්‍රමාණයක් (1/3) කාන්තාවන් විසින් ධාවන කරන ඒවා වීමත් විශේෂත්වයක්. ඒ මඟින් කාන්තාවන් සවිබලගැන්විම, ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් වීම සිදුවනවා වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමක්ද මේ ඔස්සේ සිදුව තිබෙනවා.

 

මේ වන විට ආරුගම්බේ ප්‍රදේශයේ නව සේවා මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර, එය කටුනායක සහ ඇල්ල හි පිහිටි සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ කර තිබෙනවා. එමෙන්ම tuktukrental.com ඔවුන්ගේ ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කරමින් දැන් කාම්බෝජයටද තම සේවා පුළුල් කර ඇති අතර, අනාගතයේ පිලිපීනය ඇතුළු තවත් රටවල්වලට මෙය ව්‍යාප්ත කරවීමට සැලසුම් කර තිබෙනවා. 2027 වන විට සමාගම තම ත්‍රීරෝද රථ පිරිසෙන් 25% ක් විදුලි බලයෙන් ධාවනය කෙරෙන ඒවා බවට පත් කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ ඔස්සේ පරිසර හිතකාමී බව තහවුරු කිරීමට අපේක්ෂා කරනු ලබනවා.

 

 

මෙම විශේෂ සමුළුව සඳහා Vega Innovations, Platinum හවුල්කරුවා ලෙස සහ Valvoline, Gold හවුල්කරුවා ලෙස දායකත්වය සපයා තිබුණා. Google සහ TripAdvisor හි තරු 4.9 ක ඉහල ශ්‍රේණිගත කිරීමක් හිමි කර ගත් tuktukrental.com, සංචාරකයින්ට විශ්වාසනීය, සාධාරණ හා විශිෂ්ට සේවාවක් සපයමින් රටේ ආර්ථික වර්ධනයට ද ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන්නෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.

 

අද වනවිට tuktukrental.com ලෝක පුරා සංචාරකයින්ට ත්‍රීරෝද රථ කුලියට ලබා දෙන අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ පිලිපීනය වැනි රටවල දේශීය ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා. පරිසර හිතකාමී, ප්‍රජා මූලික සහ විශ්වාසනීය සේවාවක් මඟින් විශිෂ්ට සංචාරක අත්දැකීමක් සපයමින් ඉදිරියට යාම tuktukrental.com සමාගමේ මූලික අරමුණයි.

 

ඔබත් අදම ලියාපදිංචි වන්න: http://tuktukrental.com/onboard
අමතන්න : 076 095 1205 / 077 647 6021

කොළඹ නගරයේ යෝගා කරන්න තියෙන හොඳම තැන්…

යෝගා, කායිකව වගේම මානසිකවත් ශරීරය සුවපත් කරනවා. මේ නීරෝගීව ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන් කොළඹ අවට පිහිටා තිබෙන යෝගා මධ්‍යස්ථාන කිහිපයක්….

 

01. Soul Theory

 

 

Address: 176, 22 Thimbirigasyaya Rd, Colombo 00500
Phone: 077 475 5939

 

 

02. Babaji Institute of Kriya Yoga

 

 

Address: 77 Manning Pl, Colombo 00600
Phone: 077 467 0834

 

 

03. Barressential

 

 

Address: 514/3 Thimbirigasyaya Rd, Colombo 00500
Phone: 077 777 8953

 

 

04. Revive Holistic Wellness

 

 

Address: No 100, 10 Horton Gardens, Colombo 00700
Phone: 077 788 0291

 

 

05. OM Wellness Centre

 

 

Address: 4A Cambridge Pl, Colombo 00700
Phone: 077 374 7998

 

 

06. Trainyard Studios

 

 

Address: No 1 Centre Road, Colombo 00200
Phone: 0117 933 669

 

 

07. Myrus Colombo Centre

 

 

Address: 517, Cube Lane, Thimbirigasyaya Rd, 00500
Phone: 074 104 3570

 

 

08. Fitness First LK – WTC

 

Address: WTC East Tower, Low Block 07, Bank of Ceylon Mawatha, Colombo 00100
Phone: 0112 338 842

 

 

09. Yogastatic

 

 

Address: 2, 31 S. De S. Jayasinghe Mawatha, Nugegoda 10250
Phone: 074 339 6133

Marmite Chicken | Cooking with Aunty D

 

ඔයත් මාමයිට් කන්න කැමති කෙනෙක්ද? එහෙනම් මාමයිට් තැවරුන crispy චිකන් රස බලන්න ඔයා අනිවාර්යෙන්ම කැමති වෙයි. ඉතින් අද ආන්ටි ඩී ඔයාලට රසයෙන් වගේම ගුණයෙන් පිරි මාමයිට් chicken හදන විදිහ කියලා දෙනවා.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කුකුල් මස් 500g ක් (කටු රහිත)
ලුණු තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1 ක්
බිත්තර 1 ක්
ඉරිඟු පිටි කෝප්ප 1/4 ක්
මාමයිට් කෝප්ප 1/4 ක්
ඩාර්ක් සෝයා සෝස් මේස හැඳි 1 ක්
සීනි මේස හැඳි 1 ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්
තෙල් තේ හැඳි 1 ක්
සුදුළූණු 4 ක්

 

 

සාදන ක්‍රමය

 

කුකුල් මස් කුඩා කැබලිවලට කපාගන්න. එයට ලුණු හා ගම්මිරිස් එකතු කරන්න.

ඉන්පසුව බිත්තරයක් සහ ඉරිඟු පිටි එකතු කර, සියල්ල මිශ්‍ර කර විනාඩි 20ක් පමණ marinate වීමට තබන්න.

කුකුල් මස් සඳහා අවශ්‍ය සෝස් එක සාදා ගැනීමට භාජනයකට මාමයිට්, සෝයා සෝස්, සීනි සහ oyster සෝස් එක් කර ගන්න. ඊළඟට එය හොඳින් මිශ්‍ර කර ගන්න.

කුකුල් මස් රන්වන් පැහැයට හැරී හැපෙනසුළු වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න.

රත් වූ භාජනයකට තෙල් එකතු කර කපාගත් සුදුළූණු බැද ගන්න. ඉන්පසු බැදපු කුකුල් මස් සහ මාමයිට් සෝස් එකතු කරන්න.

සෑම කැබැල්ලකම හොඳින් මාමයිට් සෝස් තවරා ගන්න.

දැන් ඉතින් රසට හැපෙන මාමයිට් චිකන් වල රස ඔයාට බලන්න පුළුවන්.

පියවරුන්ගේ දිනයට තාත්තාට තෑග්ගක් දෙමුද?

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඔයත් ඔයාගේ තාත්තාට විශේෂ දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒත් තාත්තාට දෙන්නේ මොනවගේ තෑග්ගක්ද කියලා ඔයා තාමත් හිතනවද? මේ ඔයාගේ තාත්තා කැමතිම විදිහේ ලස්සන ඇඳුම් පැළඳුම්, රසවත් කෑම බීම වර්ග වගේම fresh flower boquets ගන්න පුළුවන් තැන් කිහිපයක්.

 

Clothing and Accessories

 

 

1. ODEL

 

 

 

 

Offer: Customised Father’s Day collection
Price range: LKR 10,000 upwards
Tel: 0114 625 800
Open hours: Daily, 10 am to 8 pm
Address: Islandwide Outlets
Instagram: @odel.official
Facebook: @OdelOnline
Website: Odel.lk

 

 

2. Hameedia

 

 

 

 

Offer: Special Father’s Day collection
Price range: LKR 5,000 upwards
Tel: 0775 475 074
Open hours: Daily, 10 am to 8 pm
Address: Islandwide Outlets
Instagram: @hameedia.clothing
Facebook: @Hameedia
Website: Hameedia.com

 

 

3. Emerald

 

 

 

 

Offer: 20% off for bills above LKR 7,500 | Special Father’s Day collection
Price range: LKR 3,000 upwards
Tel: 0701 406 060 (Whatsapp)
Open hours: Daily, 8.30 am to 6 pm
Address: 480/4, Elvitigala Mawatha, Colombo 05 | 1006/2, Battaramulla – Pannipitiya Road, Battaramulla | 345, R.A. De Mel Mawatha, Colombo 03
Instagram: @emerald.lk
Facebook: @Emerald
Website: Emerald.lk

 

 

4. Wrist Lab

 

 

 

 

Offer: 25% off on selected brands
Price range: LKR 5,000 upwards
Tel: 0766 540 550
Open hours: Daily, 10 am to 10 pm
Address: One Galle Face Mall — L3 – 02, 1 A, Centre Road, Colombo 02
Instagram: @wristlab.srilanka
Facebook: @Wrist Lab
Website: wristlab.lk

 

 

5. The Parfumerie

 

 

 

 

Offer: 20% off on selected products
Price range: LKR 10,000 upwards
Tel: 0112 575 430
Open hours: Daily, 10 am to 6 pm
Address: Islandwide Outlets
Instagram: @theparfumeriesl
Facebook: @TheParfumerie
Website: TheParfumerie.lk

 

 

Flowers

 

 

1. Lassana Flora

 

 

 

 

Offer: Customised bouquets and gift boxes for Father’s Day
Price range: LKR 4,000 – LKR 17,000
Open hours: Weekdays, 8 am to 8 pm | Weekends, 9 am to 6 pm
Tel: 0112 001 122
Address: 275, Nawala Road, Sri Jayawardenepura Kotte
Instagram: @lassana_flora
Facebook: @Lassana Flora
Website: Lassana Flora

 

 

2. Sterling Flowers

 

 

 

 

Offer: Special Father’s Day collection
Price range: LKR 3,000 – LKR 14,000
Open hours: Daily, 9 am to 9 pm
Tel: 0112 576 305 | 0776 319 212
Address: 85, St Anthony’s Mawatha, Colombo 03
Instagram: @sterlingflowersltd
Facebook: @Sterling Flowers
Website: Sterling Flowers

 

 

3. Oopsy Daisy Flowers

 

 

 

 

Offer: Customised Father’s Day collection
Price Range: LKR 2,000 – LKR 5,000
Tel: 0742 588 898
Address: Online-based
Instagram: @oopsydaisylk
Facebook: @oopsydaisylk
Website: Oopsy Daisy Flowers

 

 

4. Shirohana Flowers

 

 

 

 

Offer: Curated Father’s Day collection
Price range: LKR 5,000 – LKR 28,000
Opening Hours: Daily, 8.30 am to 6 pm
Tel: 0707 898 989
Address: 21/3, Alfred House Gardens, Colombo 03
Instagram: @shirohanaflowers
Facebook: @Shirohana
Website: Shirohana Flowers

 

 

Hampers and Gift Boxes

 

 

1. Ceylon Hampers

 

 

 

 

Offer: Customised hampers
Price range: LKR 5,000 upwards
Open hours: Monday to Saturday, 9 am to 6.30 pm
Tel: 0764 969 095
Address: 80, Nawala Road, Nugegoda
Instagram: @ceylon_hampers_gifting
Facebook: @Ceylon Hampers
Website: Ceylon Hampers

 

 

2. Trickledown Sri Lanka

 

 

 

 

Offer: Curated Father’s Day gift boxes
Price range: LKR 1,000 upwards
Tel: 0764 969 095
Open hours: Daily, 8.30 am to 5.15 pm
Address: 1, Karunaratne Abeysekara Mawatha, Colombo 01
Instagram: @trickledownsrilanka
Facebook: @Trickledown Sri Lanka
Website: Trickledown.lk

 

 

3. Boxalaté

 

 

 

 

Offer: Curated Father’s Day gift boxes
Price range: LKR 6,000 upwards
Tel: 0775 806 688
Open hours: Monday – Friday, 10 am to 5 pm
Address: 37/1, Jayasevana Mawatha, Dehiwala-Mount Lavinia
Instagram: @boxalate.lk
Facebook: @Boxalaté

 

 

4. Wishque

 

 

 

 

Offer: Curated Father’s Day gift boxes
Price range: LKR 4,000 upwards
Tel: 0712 128 888
Open hours: Daily, 7 am to 7 pm
Address: 196, Nawala Road, Sri Jayawardenepura Kotte
Instagram: @wishqueshop
Facebook: @WishQue

 

 

Sweet treats

 

 

1. Green Cabin

 

 

 

 

Offer: Curated Father’s Day bento cakes and platters
Price: LKR 750 upwards
Open hours: Daily, 6.30 am to 7 pm (hours may vary with the branch)
Tel: 0773 423 863
Address: Available at all outlets from 12 to 15 June
Instagram: @greencabin.lk
Facebook: @Green Cabin
Website: Green Cabin

 

 

2. Coho

 

 

 

 

Offer: 20% off on all products with code DAD2025
Price range: LKR 1,499 – LKR 4,499
Open Hours: Daily, 9 am to 9 pm
Tel: 0788 488 988
Address: 6 1/1, Clifford Avenue, Colombo 03
Instagram: @coho.lk
Facebook: @Coho Cookies
Website: Coho Cookies

 

 

Liquor 

 

 

1. Wines by VS

 

 

 

 

Offer:
Price range: LKR 1,499 – LKR 4,499
Open Hours: Daily, 9 am to 9 pm
Tel: 0777 771 185
Address: 6 1/1, Clifford Avenue, Colombo 03
Instagram: @winesbyvs
Facebook: @Wines by VS 

 

 

2. Wine World

 

 

 

 

Offer:
Price range: LKR 1,499 – LKR 4,499
Open Hours: Daily, 9 am to 9 pm
Tel: 0788 488 988
Address: 102/104, Kumaran Ratnam Road, Colombo 02
Website: wineworld.lk

 

 

3. Ceylon Spirits

 

 

 

 

Offer: Curated Father’s day gifts
Price range: LKR 2,000 upwards
Open Hours: Daily, 24 hours
Tel: 0771 898 989
Address: 14, Hampdon Lane, Colombo 06
Facebook: @Ceylon Spirits
Website: ceylonspirits.lk

 

 

4. Fine Spirits

 

 

 

 

Offer: Curated Father’s day gifts
Price range: LKR 4,000 upwards
Open Hours: Daily, 9 am to 9 pm
Tel: 0112 303 273
Address: 353, Dr Colvin R de Silva Mawatha, Colombo 07
Instagram: @finespirits_cmb
Website: finespirits.com

 

 

Self-care

 

 

1. Shangri-La Hotel

 

 

 

 

Offer: 60 – minute and 90-minute massage of your choice | complimentary pool access
Price: LKR 23,500 [60 minutes] | LKR 28,900 [90 minutes]
Date: 1 – 30 May
Open hours: Daily, 10 am to 10 pm
Tel: 0776 525 512
Address: Level 4, Shangri-La Colombo — 1, Galle Face, Colombo 02
Instagram: @shangrilacolombo
Facebook: @Shangri La Colombo
Website: Shangri-La Colombo

 

 

2. Spa Ceylon

 

 

 

 

Offer: Special Father’s Day collection
Price range: LKR 4,000 upwards
Open hours: Daily, 10 am to 8 pm (hours may vary based on the branch)
Tel: 0112 338 111
Address: Available at all outlets
Instagram: @spaceylonofficial
Facebook: @Spa Ceylon
Website: Spa Ceylon

 

 

Cards

 

 

1. Abi Lee

 

 

 

 

Offer: Curated Father’s Day cards
Price: LKR 500 upwards
Tel: 0779 245 454
Address: Online store
Instagram: @abileelk
Facebook: @Abi Lee

 

 

2. Card Collection LK

 

 

 

 

Offer: Special Father’s Day collection
Price: LKR 950 each
Tel: 0704 141 818
Open hours: Monday – Friday, 8 am to 5 pm | Saturday, 8 am to 12 pm
Address: Online store
Facebook: @Card Collection
Instagram: @cardcollection.lk

 

 

ඉතින් පහසු මිලට මේ වගේ gifts ගන්න පුළුවන් කොළඹ අවට තියෙන තැන් ඔයත් දන්නවා නම් comment කරන්න අමතක කරන්න එපා.

කොළඹ නගරයේ තිබෙන Buffet

ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ නගරයේ තිබෙන Buffet ගැන ඔයාට කියන්න.

 

 

1. Blue Orbit by Citrus

 

 

 

 

Colombo Lotus Tower, 27th Floor — 320, DR Wijewardena Mawatha, Colombo 10

Reservations: 0765 444 111 | 0765 443 333

Facebook: Blue Orbit by Citrus

Instagram: @blueorbit.bycitrus

 

Lunch Buffet

 

Time: Monday – Sunday, 11.30 am to 3 pm

Price: LKR 9,000 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 11 pm

Price: LKR 9,000 nett per person

 

Hilton Colombo

 

2, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02

Reservations: 0112 492 492

Facebook: @The Hilton Colombo

Instagram: @hiltoncolombo

 

 

2. Graze Kitchen

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 6,588 nett per person | LKR 3,294 nett per child (6 – 11 years)

 

Lunch Buffet

 

Time: Monday – Saturday, 12 pm to 2.30 pm

Price: LKR 6,888 nett per person | LKR 3,444 nett per child (6 – 11 years)

 

Sunday Lunch Buffet

 

Time: Sunday, 12 pm to 2.30 pm

Price: LKR 9,388 nett per person | LKR 4,694 nett per child (6 – 11 years)

 

Weekend Dinner Buffet

 

Time: Friday – Saturday, 7 pm to 9 pm | 9 pm to 11 pm

Price: LKR 9,388 nett per person | LKR  4,694 nett per child (6 – 11 years)

 

Weekday and Sunday Dinner Buffet

 

Time: Sunday – Thursday, 7 pm to 9 pm | 9 pm to 11 pm

Price: LKR 8,888 nett per person | 4,444 nett per child (6 – 11 years)

 

Weekend Dinner Buffet

 

Time: Friday – Saturday, 7 pm to 9 pm | 9 pm to 11 pm
Price: LKR 9,388 nett per person | LKR 4,964 nett per child (6 – 11 years)

 

 

3. Emperor’s Wok

 

All You Can Eat Dim Sum

 

Time: Saturday – Sunday, 12 pm to 2.30 pm
Price: LKR 7,888 nett per person | LKR 3,944 nett per child (6 – 11 years)

 

Cinnamon Red Colombo

 

59, Ananda Coomaraswamy Mawatha, Colombo 03

Reservations: 0712 145 145 | 0703 145 176 

Facebook: @Cinnamon Red Colombo

Instagram: @cinnamonredcmb

 

 

4. Flavoured

 

International Buffet

 

Time:  Monday – Sunday, 7 pm to 10.30 pm

Price: LKR 6,000 nett per person

 

High Tea Buffet

 

Time: Saturday – Sunday, 3.30 pm to 5.30 pm

Price: LKR 3,900 nett per person

 

Cinnamon Grand Colombo 

 

77, Galle Road, Colombo 03

Reservations: 0112 437 437

Facebook: @Cinnamon Grand Colombo

Instagram: @cinnamongrandcolombo

 

 

5. Plates

 

Brunch Buffet

 

Time: Sunday, 12 pm to 3 pm

Price: LKR 8,500 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 7 pm to 11 pm

Price: LKR 7,500 nett per person

 

 

6. Nuga Gama

Dinner Buffet

 

Time: Monday – Sunday, 7 pm to 11 pm

Price: LKR 6,900 nett per person

 

 

Cinnamon Life

 

02, Glennie Street, Colombo 02

Reservations: 0112 220 000

Facebook: @Cinnamon Life

Instagram: @cinnamonlifecolombo

 

 

7. Quizine

 

Lunch Buffet

 

Time: Monday – Sunday, 12 pm to 3 pm

Price: LKR 6,900 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6 pm to 9 pm

Price: LKR 8,500 nett per person

 

Cinnamon Lakeside Colombo

 

115, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02

Reservations: 0112 491 000

Facebook: @Cinnamon Lakeside Colombo 

Instagram: @cinnamonlakeside

 

 

8. The Dining Room

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6 am to 10.30 am

Price: LKR 4,400 nett per person

 

Lunch Buffet

 

Time: Monday – Sunday, 12 pm to 3 pm

Price: LKR 6,000 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 7 pm to 11 pm

Price: LKR 7,800 nett per person

 

Jetwing Colombo Seven 

 

57, Ward Place, Colombo 07

Reservations: 0112 550 200 

Facebook: @Jetwing Colombo Seven 

Instagram: @jetwingc7

 

 

 

9. Restaurant 57 

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 3,861 nett per person

 

Shangri-La Colombo

 

1, Galle Face, Colombo 02

Reservations: 0117 888 288

Facebook: @Shangri-La Colombo

Instagram: @shangrilacolombo

 

10. Central Restaurant

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 6,660 nett per person

 

Lunch Buffet

 

Time: Monday – Friday, 12 pm to 3 pm

Price: LKR 7,389 nett per person

 

Brunch Buffet

 

Time: Saturday – Sunday, 12.30 pm to 3.30 pm

Price: LKR 9,391 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6.30 pm to 11.30 pm

Price: LKR 8,934 nett per person

 

ITC Ratnadipa

 

21, Galle Face Center Road, Colombo 01

Reservations: 0114 999 111

Facebook: @ITC Ratnadipa

Instagram: @itcratnadipa

 

 

 

11. Indian Ocean Pavilion

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 pm

Price: LKR 6,460 nett per person

 

Lunch Buffet

 

Time: Monday – Friday, 12.30 pm to 3 pm

Price: LKR 6,720 nett per person

 

Brunch Buffet

 

Time: Saturday – Sunday, 12.30 pm to 3.30 pm

Price: LKR 11,820 nett per person (with alcohol) | LKR 9,139 nett per person (without alcohol)

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6.30 pm to 9 pm | 9.30 pm to 11 pm

Price: LKR 8,467 nett per person

 

Kingsbury Hotel 

 

48, Janadhipathi Mawatha, Colombo 01

Reservations: 0112 421 221

Facebook: @The Kingsbury Hotel

Instagram: @thekingsbury

 

 

12. Harbour Court

 

 

 

Time: Monday – Sunday, 6.30 pm to 9 pm | 9.30 pm to 11 pm

Price: LKR 7,900 nett per person

 

Taj Samudra

 

25, Galle Face Road, Colombo 03

For reservations: 0112 446 622 

Facebook: @tajsamudracolombo

Instagram: @Taj Samudra 

 

 

 

13. Ports of Call

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 7 am to 10.30 pm

Price: LKR 5,645 nett per person

 

Lunch Buffet

 

Time: Monday – Saturday, 12.30 pm to 3 pm

Price: LKR 6,415 nett per person

 

Brunch Buffet

 

Time: Sunday, 12.30 pm to 3.30 pm

Price: LKR 7,951 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 7.30 pm to 10.30 pm

Price: LKR 7,700 nett per person

 

Courtyard by Marriott Colombo

 

Colombo City Centre, 137, Muttiah Road, Colombo 02

Reservations: 0117 734 400

Facebook: @Courtyard by Marriott Colombo

Instagram: @courtyardcolombo

 

 

14. Beira Kitchen

 

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6.30 pm – 10.30 pm onwards

Price: LKR 8,000 nett per person

 

Ramada Colombo

 

30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03

Reservations: 0777 864 864

Facebook: @ramadacolombo

Instagram: @ramadacolombo

 

 

15. Gardenia Coffee Shop

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 4,100 nett per person

 

High Tea Buffet

 

Time: Saturday – Sunday, 3 pm to 6 pm

Price: LKR 4,100 nett per person

 

Dinner Buffet

 

Time: Friday – Saturday, 7 pm to 11 pm

Price: LKR 5,350 nett per person

 

Midnight Dinner Buffet

 

Time: Friday – Saturday, 12 am to 3 am

Price: LKR 4,250 nett per person

 

Best Western Hotel

 

102A, Baseline Road,  Kirulapone Avenue, Colombo 05

Reservations: 0776 411 612

Facebook: @Best Western Colombo

Instagram: @bestwesternhotel_colombo

 

16. Bistro

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 1,900 nett per person | LKR 950 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 6.30 pm to 12 am

Price: LKR 3,500 nett per person | LKR 1,750 nett per child

 

 

 

17. Tilapiya Colombo

 

 

 

11B, MS 4 Mini Stand, Phillip Gunewardana Mawatha, Race Course, Colombo 07

Reservations: 0779 494 394

Facebook: @Tilapiya Colombo 

Instagram: @tilapiya_colombo

 

Dinner Buffet

 

Time: Thursday – Saturday, 7 pm to 10.30 pm

Price: LKR 5,445 nett per person

 

Galle Face Hotel

 

2, Galle Road, Colombo 03

Reservations: 0117 541 010

Facebook: @Galle Face Hotel 

Instagram: @gallefacehotel

 

 

 

18. The Verandah

 

 

Business Lunch Buffet

 

Time: Monday – Saturday, 12 pm to 2.30 pm

Price: LKR 4,600 nett per person

 

Family Lunch Buffet

 

Time: Sunday, 12 pm to 3 pm

Price: LKR 5,200 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 7 pm to 10.30 pm

Price: LKR 6,600 nett per person

 

Mount Lavinia Hotel

 

100, Hotel Road, Dehiwala-Mount Lavinia

Reservations: 0112 711 711

Facebook: @Mount Lavinia Hotel 

Instagram: @mount_lavinia_hotel

 

 

 

19. Governor’s Restaurant

 

 

 

 

Breakfast Buffet

 

Time: Monday – Sunday, 6.30 am to 10.30 am

Price: LKR 4,600 nett per person

 

Lunch Buffet

 

Time: Monday – Friday, 12.30 pm to 3 pm

Price: LKR 5,100 nett per person

 

Saturday Lunch Buffet

 

Time: Saturday, 12.30 pm to 3 pm

Price: LKR 5,600 nett per person

 

Sunday Lunch Buffet

 

Time: Sunday, 12.30 pm to 3 pm

Price: LKR 7,200 nett per person

 

Dinner Buffet

 

Time: Monday – Sunday, 7 pm to 10.30 pm

Price: LKR 6,300 nett per person

 

Mandarina Colombo 

 

433, Galle road, Colombo 03

Reservations: 0711 343 313

Facebook: @Mandarina Colombo 

Instagram: @mandarinacolombo

 

 

20. On the Eleventh

 

 

High Tea Buffet

 

Time: Friday – Sunday, 3.30 pm to 5.30 pm

Price: LKR 2,950 nett per person

 

Weekday Dinner Buffet

 

Time: Monday – Thursday, 7 pm to 10 pm

Price: LKR 4,950 nett per person

 

Weekend Dinner Buffet

 

Time: Friday – Sunday, 7 pm to 10 pm

Price: LKR 5,500 nett per person

 

Weekend Lunch Buffet

 

Time: Sunday, 7 pm to 10 pm

Price: LKR 5,750 nett per person

 

Waters Edge

 

316, Ethul Kotte Road, Battaramulla

Reservations: 0761 827 753

Facebook: @Waters Edge – Sri Lanka 

Instagram: @watersedgesl

 

 

 

21. Members Lounge

 

 

High Tea Buffet

 

Time: Friday, 3 pm to 6 pm

Price: LKR 4,900 nett per person

 

Weekend High Tea Buffet

 

Time: Saturday – Sunday, 3 pm to 6 pm

Price: LKR 5,200 nett per person

 

Sofia Colombo

 

295-295A, Galle Road, Colombo 03

Reservations: 0772 980 599

Facebook: @Sofia Colombo 

Instagram: @hotelsofiacmb

 

 

22. Seascape Restaurant

 

 

Executive Lunch Buffet

 

Time: Monday – Friday, 12.30 pm to 2.30 pm

Price: LKR 3,800 nett per person

 

 

Marino Beach

 

590, Marine Drive, Colombo 03

Reservations: 0112 375 375

Facebook: @Marino Beach Colombo

Instagram: @marinobeachcolombo

 

 

 

23. Tides Restaurant

 

 

Weekday Lunch Buffet

 

Time: Monday – Friday, 12.30 pm to 3.30 pm

Price: LKR 4,200 nett per person

 

Weekday Dinner Buffet

 

Time: Monday – Thursday, 7 pm to 10.30 pm

Price: LKR 5,750 nett per person

 

Weekend Dinner Buffet

 

Time: Friday – Sunday, 7 pm to 10.30 pm

Price: LKR 5,950 nett per person

අන්නාසි Curry | Cooking with Aunty D

 

කහබත් එක්ක කෑම මේසෙට නියමෙට ගැළපෙන අන්නාසි කරි එක දැන් ඔයාටත් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් ආන්ටි ඩී එක්ක එකතු වෙලා අන්නාසි කරි එක හදන විදිහ හරියටම දැනගමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
තුනපහ කුඩු (බැද නොගත්) තේ හැඳි 1 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 3/4 ක්
ලුණු තේ හැඳි 1 1/2 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තෙල් මේස හැඳි 1 ක්
අබ ඇට
කුරුඳු පොතු
කරදමුංගු 3 ක්
සුදුළූණු 3 ක්
පොඩි රතු ළූණු ගෙඩි 3 ක්
කොළ සහ රතු මිරිස් කරල් 5 ක්
කරපිංචා
රම්පේ
වතුර කෝප්ප 1 1/2 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
සීනි

 

සාදන ක්‍රමය

අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර හතරැස් පෙති වලට කපා ගන්න.

මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ (බැද නොගත්), ලුණු සහ කහ එකතු කර ගන්න. ඉන්පසුව හොඳින් කලවම් කර විනාඩි 10ක් පමණ තබන්න.

ඊළඟට පොඩි රතු ළූණු, සුදුළූණු කරාබුනැටි, කොළ සහ රතු මිරිස් සිහින්ව කපා ගන්න.

තෙල් ටික රත් වන විට අබ ඇට, කුරුඳු පොතු, කරදමුංගු, කපාගත් සුදුළූණු, කරාබුනැටි, පොඩි රතු ළූණු, කොළ සහ රතු මිරිස්, කරපිංචා සහ රම්පේ එකතු කරන්න. පසුව හොඳින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු අන්නාසි කැබලි සහ වතුර එක් කර උතුරන තෙක් රත් කරන්න.

අවසානයේ පොල් කිරි සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න.

උණු උණු බත් පිඟානක් සමඟ මේ curry එකේ රස දැන් බලන්න පුළුවන්.