Authors Posts by editor
editor
Dessert වලට ජනප්‍රිය Torta Cafe…
Dessert වලට ජනප්‍රිය Torta Cafe...
Baking කියන්නේ ගොඩදෙනෙක්ට නැති ආසාවක්. ඒත් ඒ දේ ආසාවෙන් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. Torta Cafe කියන්නෙත් ඒ වගේ Baking වලට...
ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?
ඔබේ සීයා ඔබේ නිවසින් උදෑසන කෑම ගෙන ටික වේලාවකින් පාර පුරා “මගේ දරුවන් මට කෑම දෙන්නේ නැතැයි” කියමින් ඇවිද යන අවස්ථාවක් සිතන්න. ඔබ ඉන්...
රසවත් ඉන්දියන් කෑම කන්න කොළඹ තියෙන හොඳම Restaurants
ඉන්දියානු ආහාර වල රස මතක් වෙනකොට ඔබටත් ඉවසිල්ලක් නැහැනේද? ඒත් නියම ඉන්දියානු රසට කෑම කන්න තැනක් හොයාගන්න බැරිද? එහෙනම් ඔන්න තවත් කරදර වෙන්න ඕනෙ...
Piercing කරන්න හොඳම තැන්…
Piercing කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Fashion එකක්. මේ Fashion කරන්න ආස ඔයාට piercing එකක් කරන්න හොඳම අවස්ථාව. ඉතිං ගැස්ම අපි හිතුවා ඔයා...
ඔයත් සුෂී වලට ආස කෙනෙක්ද?
ජපන් කෑම වලට ආස කරන ඕනම කෙනෙක් කන්න කැමතිම කෑමක් තමයි සුෂි. ඉතිං සුෂී කන්න ටෝකියෝ යන්නම ඕනාද? දැන් අතේ තියෙන මුදලට ජපන් කෑම...
රෑ පුරා විවෘත කොළඹ නගරයේ අවන්හල් සහ වෙළඳසැල්…………
ඔයත් නිවාඩු දවස් වල රෑට යාළුවෝ එක්ක නිදහසේ ඇවිදින්න යන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයා වෙනුවෙන්ම දැන් කොළඹ නගරයේ අවන්හල් හා වෙළඳසැල් කිහිපයක් මධ්‍යම රාත්‍රියෙන්...
Bubble Tea එකක රස බලන්න ඔයත් කැමතිද?
මේ දවස් වල හැමෝම අතර ජනප්‍රිය පානයක් තමයි බබල් ටී. කම්මැලි හිතුණ වෙලාවක දැන් බබල් ටී එකක් බොන්න තිබුණා නම් හොඳයි කියලා ඔයාටත් හිතිලා...
Down syndrome / Autism දරුවන්ට කොළඹ නගරයේ ඇති උපකාරක මධ්‍යස්ථාන
ශ්‍රී ලංකාවේ සිදුවන සෑම උපත් 700කින්ම එක් උපතක් down syndrome හෝ autism වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් බිහි කරනවා. මෙම දරුවන් වෙනුවෙන් ලාභ නොලබන...
මව්වරුන්ගේ දිනයට අම්මාට තෑග්ගක් දෙමුද?
ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔයත් ඔයාගේ අම්මාට විශේෂ දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒත් අම්මාට දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා ඔයා තාමත් හිතනවාද? මේ...
Jaffna Crab Curry
https://youtu.be/H89wfDzWOOg?si=kl3078o00RAY4laT
අද ආන්ටි ඩී ඔයාලට කියලා දෙන්නේ කුළුබඩු මුසු වූ රසවත් Jaffna Crab Curry එකක් හදා ගන්නේ කොහොමද කියලා. ඔයාට මේ Jaffna Crab Curry එක...
මව්වරුන්ගේ දිනය සමරන්න යන්න පුළුවන් හොඳම තැන්
අපි හැමෝම කැමතියි පුළුවන් හැම වෙලාවකදීම අපේ අම්මලාව සතුටු කරන්න. ඉතිං අම්මාවරුන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයකදී පවුලේ හැමෝම එකතු කරගෙන අපිට ඇය වෙනුවෙන් පුංචි...
Black Pork Curry
https://youtu.be/J0mRG5QwdCY?si=5Ood2XIII82cGL10
Pork curry එකක් හදන විවිධ ක්‍රම තිබුණත්, ශ්‍රී ලංකාවේ අපේ ආසම විදිහ තමා Black pork curry එක. ඉතින් අද Aunty D ඔයාලට කියලා දෙන්නේ...