බුද්ධිමය දේපල නීතිය ගැන ඔබ දැනුවත්ද?
"නීතිය එළියයි" (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන...
රටට ආශිර්වාදයක් බඳු වූ ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය..
"ලෝකය යනු ,භයානක තැනක්. එයට හේතුව, නරක වැඩ කරන මිනිස්සුන් නිසා නෙවෙයි .හැම දෙයක් ම දැකලත් ,කිසිදු පිළියමක් නොකර බලා සිටින මිනිස්සුන් නිසයි ."...
මුරුංගා ව්‍යංජනය
https://www.youtube.com/shorts/79HhsicjtJ4
මුරුංගා කියන්නෙ සරල ව්‍යංජනයක් වුණාට ඒ මගින් අපේ ශරීරයට ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා.
ඉතින් අපි අද Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙනවා ශරීර සෞඛ්‍යයට ගොඩක්ම...
කොරෝනා පරදවන්න රාත්‍රියට මේ දේවල් කෑමට ගන්න…
කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ දිනවල අපි සියලු දෙනාම ලොකු දුෂ්කර කාලවකවානුවකට මුහුණ දෙමින් සිටිනවා. මේ වෙනකොට අපගෙන් බොහෝ දෙනෙක් කොරෝනා ගොදුරක් බවට පත්වෙලා...
මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ...
මම මෙහෙම ප්‍රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට...
රුව ගැන සිතන ඔයාට සමේ සුන්දරත්වය රැකගන්න බියුටි ටිප්ස් මෙන්න..
සම කියන්නේ බොහොම සංවේදී ඉන්ද්‍රියක්. අපි මේ සම රැකගන්න ගොඩක් දේවල් කරනවා. අපි ලස්සන වෙන්න නම් අපේ සම ලස්සන වෙන එක අනිවාර්යයයි. ලංකාවේ අපිට...
නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න…
නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න අපි හැම දෙනාම ආසා කරනවා. ඒ තුළින් ඔබට ලැබෙන ආත්ම විශ්වාසයත් කියා නිම කරන්නට බැහැ. ඒ නිසාම ඔබට...
වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …
මෙහෙම හිතන්නකො, අද තමයි පඩි වැටෙන දවස! බැංකු ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල දැකපුවම සන්තෝසෙ බෑ නේද?… "ආයෙම හොඳ ගාණක් අතේ තියෙනවා" වගේ හැඟීමක් දැනෙනව...
ඔබගේ නින්ද මානසික සෞඛ්‍යයට බලපානවාද? …
නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට...
එදත් අදත් ගොඩයන්න හොඳම තැන IdeaHell Turns 5 …
https://www.youtube.com/watch?v=le-SVbLiJzI
නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් හෙබි මෙරට තාරුණ්‍යයට ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ගේ නවමු නිර්මාණ රිසි සේ සමාජගත කිරීම සදහා ඉඩ හසර ලබා දෙමින් ඇරඹුණු IdeaHell ආයතනයට අදට වසර 5...
COVID-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහයෝගය දක්වන්න ව්‍යාපාර…
කොරෝනා වෛරසයෙන් රටම ගිලගත්ත මේ මොහොතේ රටේ තියෙන නොයෙකුත් ආයතන වගේම සමාගම් හා ව්‍යාපාර අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍ය වන පුද්ගලයන්ට සහයෝගය දක්වන්න ගන්නා උත්සහය ඇත්තටම...
Cafe Felicita | Restaurant Review …
Cafe Felicita ඔයාට නිදහසේ කාලය ගෙවන්න හොඳම තැනක්
කොළඹ නගර මධ්‍යයේ පිහිටි Flower Road හි පිහිටා ඇති කැෆේ ෆෙලිසිටා කියන්නේ Instagrammable කැෆේ ලැයිස්තුවට එකතු වුණු අලුත්ම...



