ඔයා කන්න කැමතිම චොකලට් මූස් එකක් ගෙදරදීම ලෙහෙසියෙන් හදාගන්නේ මෙහෙමයි
පොල් කිරි
හේසල් නට් ග්‍රෑම් 25
කොකෝ පවුඩර් තේ හැඳි 2
රටඉදි කෝප්ප 1/2
වැනිලා මේස හැඳි 1
මූස් එක සරසා ගන්න ගාගත්ත චොකලට් සහ හේසල් නට් හේසල්නට්
පොල්කිරි, කොකෝ...
හවස තේ බොනකොට කන්න, මාළු පාන් ගෙදරදීම හදාගන්න ලේසිම විදිය මෙන්න
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 500g
යීස්ට් 5g
සීනි ග්‍රෑම් 50
ලුණු 9g
කිරිපිටි 10g
ජලය 300ml
මාගරින් 50g
තෙල් මේස හැන්දක්
ඉඟුරු, සුදුළූණු තේ හැදි 1
බොම්බයි ලූනු 1
කරපිංචා
අමු මිරිස්...
කවුරුත් කන්න අකමැති කරවිල රසට උයාගමු….
ගොඩක් දෙනෙක් කන්න අකමැතිම කෑමක් තමයි කරවිල. හැබැයි අද අපි කියලා දෙනවා තිත්ත නැතුව රසට කරවිල කරියක් හදාගන්නේ කොහොමද කියලා.
https://youtu.be/1lJfS44WiTc
අවශ්‍ය ද්‍රව්‍ය
කරවිල ග්‍රෑම් 250
උළුහාල් මේස...
හැඩට ඉන්න බොරු වැඩ කරලා මහන්සිද..?
අත්වල, බඩේ, පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ තිබෙන ලොකු ප්‍රශ්ණයක්. කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ. මොකක්ද ඒකට හේතුව කියලා පහත...
ලිංගාශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන හරි විදිය
ලිංගාශ්‍රීත රෝගයක් ඇති පුද්ගලයකු සමග ලිංගිකව එක් වීමකින් තවත් අයෙක්ට එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා.
විශ්වාසවන්ත සහකරුවෙක්, සහකාරියක් සමග පමණක් ලිංගිකව එක් වීම හා කොන්ඩම්...
කඩෙන් කුකීස් ගන්නේ නැතුව ගෙදරදීම Coconut Milk Cookies හදාගමු…
හැමදාම කඩෙන්ම අරගෙන බිස්කට් කන එක බෝරිං නේද .. ඔන්න අද අපි කියලා දෙනවා ගෙදරදීම රසම රස බිස්කට් එකක් හදාගන්නේ කොහොමද කියලා
https://youtu.be/FblOQ4xogVU
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි කෝප්ප...
ඇඟේ Muscles Tone කරගන්න Chest Workouts…
ඇඟේ Muscles Tone කරගන්න එහෙම නැත්තම් Muscles build කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Chest Workouts ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ..
මේ...
ඇඟේ Fat එක ඉක්මනින්ම අඩු කරගන්න Hiit Workouts…
කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ කියලා ඔයා පසුතැවිලි වෙනවාද ?. ඉතින් අපි ඒකට හේතුව මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා. මේ විඩියෝ...





