ගැස්ම video Story ඔයා කන්න කැමතිම චොකලට් මූස් එකක් ගෙදරදීම ලෙහෙසියෙන් හදාගන්නේ මෙහෙමයි

ඔයා කන්න කැමතිම චොකලට් මූස් එකක් ගෙදරදීම ලෙහෙසියෙන් හදාගන්නේ මෙහෙමයි

2020 Dec 31

පොල් කිරි

හේසල් නට් ග්‍රෑම් 25

කොකෝ පවුඩර් තේ හැඳි 2

රටඉදි කෝප්ප 1/2

වැනිලා මේස හැඳි 1

මූස් එක සරසා ගන්න ගාගත්ත චොකලට් සහ හේසල් නට් හේසල්නට්

පොල්කිරි, කොකෝ පවුඩර්, රටඉදි, වැනිලා, එකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් මූස් එක භාජනයකට එකතු කරලා ශීතකරගන්න . ඊට පස්සේ කෝප්පයකට මූස් වත්කරගෙන හේසල් නට් සහ ගාගත්ත චොකලට් වලින් සරසා ගන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here