ගැස්ම video Story ඇඟේ Fat එක ඉක්මනින්ම අඩු කරගන්න Hiit Workouts…

ඇඟේ Fat එක ඉක්මනින්ම අඩු කරගන්න Hiit Workouts…

2020 Dec 15

කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ කියලා ඔයා පසුතැවිලි වෙනවාද ?. ඉතින් අපි  ඒකට හේතුව මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා. මේ විඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙන්නේ Fat එක ඉක්මනින් burn කරන්න පුළුවන් Hiit Workout කරන විදිය ගැනයි.

 

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here