රස ගැස්ම කොරියානු රස හොයන ඔයාට යන්න පුළුවන් අවන්හල් …

කොරියානු රස හොයන ඔයාට යන්න පුළුවන් අවන්හල් …

2025 Jan 24

ඔයත් කොරියානු කෑම වලට ආස කෙනෙක්ද? ඉතින් වැඩිපුරම කොරියානු ආහාර වර්ග වලට කැමති ඔයාට, ඒ කෑම රස බලන්න පුළුවන් කොරියානු අවන්හල් රාශියක් කොළඹ නගරයේ පිහිටා තිබෙනවා. ඔයාලටත් අවස්ථාව තියෙනවා මේ අවන්හල් වලින් BBQ, Bibimbap, Cold noodle වගේම තවත් කොරියානු ආහාර වර්ග රැසක රස බලන්න.

 

 

 

1. Kang’s BBQ

 

 

 

 

 

 

Price Range: LKR 2,000 – LKR 7,500
Open hours: Monday – Saturday, 12 pm to 2.30 pm | 6 pm to 10.30 pm
Tel: 0112 676 377
Address: Race Course Premises — Shop No MS 05, Mini Stand Building, Reid Avenue, Colombo 07
Instagram: @kangsbbqcolombo
Facebook: @Kang’s BBQ Colombo

 

 

 

2. Kang’s Kitchen

 

 

 

 

 

 

Price Range: LKR 2,000 – LKR 5,500
Open hours: Monday – Saturday, 12 pm to 2.30 pm | 6 pm to 9.30 pm
Tel: 0112 697 216
Address: 28/1, Horton Place, Colombo 07
Instagram: @kangskitchencolombo
Facebook: @Kang’s Kitchen Colombo

 

 

 

3. Han Gook Gwan

 

 

 

 

 

 

Price range: LKR 1,500 – LKR 5,000
Open hours: Monday – Sunday, 11.30 am to 3 pm | 5.30 pm to 9.30 pm
Tel: 0112 587 961
Address: 25, Havelock Road, Colombo 05
Instagram: @hangookgwan
Facebook: @HanGookGwan

 

 

 

4. Arirang 3rd

 

 

 

 

 

Price range: LKR 3,500 – LKR 5,000
Open hours: Monday – Sunday, 11.30 am to 9 pm
Tel: 0112 574 550
Address: Hotel Juliana — No 316, Galle Road, Colombo 03
Instagram: @arirang3rd
Facebook: @Arirang 3rd – Korean Restaurant

 

 

5. Cafe Korea

 

 

 

 

 

 

Price range: LKR 2,000 – LKR 2,700
Open hours: Monday – Sunday, 11 am to 11 pm
Tel: 0775 630 117
Address: Royal Arcade, Wasthi Restaurant, Colombo 05
Facebook: @Cafe Korea -한국 식당

 

 

 

6. Kim’s Family Korean Restaurant

 

 

 

 

 

 

Price range: LKR 2,000 – LKR 9,000
Open hours: Monday – Sunday, 11.30 am to 3 pm | 5.30 pm to 9 pm
Tel: 0740 916 632
Address: 91/1, Deal Place, Colombo 03
Instagram: @kims.family_lk
Facebook: @Kim’s Family Korean BBQ Restaurant

 

 

 

7. S & S Korean Restaurant

 

 

 

 

 

 

Price range: LKR 1,500 – LKR 4,000
Open hours: Monday – Sunday, 12 pm to 12 am
Tel: 0114 944 748
Address: 444A, Delgahawatta Road, Dehiwala-Mount Lavinia
Instagram: @s_s_korean_restaurant_
Facebook: @S&S Korean Restaurant / Korean Foods

 

 

8. Corndog.sl

 

 

 

 

 

 

Price range: LKR 500 – LKR 1,000
Open hours: Monday – Sunday, 4 pm to 11 pm
Tel: 0756 083 767
Address: 59, Marine Drive, Bambalapitiya
Instagram: @corndog.sl
Facebook: @Corndog sri lanka

 

 

 

9. Neko and Kopi

 

 

 

 

 

 

Price range: LKR 700 – LKR 3,000
Open hours: Tuesday – Friday, 9 am to 6 pm | Saturday – Sunday, 10 am to 10 pm
Tel: 0771 250 348
Address: 319/4, 05, Nawala Road, Colombo 05
Instagram: @nekocafelk
Facebook: @Neko and Kopi

 

 

ඉතින් ඔබ ලාංකිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත්, කො‍රියන් කෑම වල රස බලන්න වගේම අලුත්ම අත්දැකීමක් ලබා ගන්න මේ අවන්හල් වලට ගිහින් බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here