හතර වටෙන්

හතර වටෙන්

රාමසාන් සමයට සුවිශේෂී වූ කොළඹ නගරයේ Restaurants

මේ රාමසාන් සමයේ, ලොව පුරා සිටින මුස්ලිම්වරු යාච්ඤා කරමින් තමන්ගේ උපවාස සමය ආරම්භ කරනවා. ඉර බැස යන විටදී උපවාසය අවසන් කරන ඔවුන් වෙනුවෙන්ම රසවත්...

කොළඹ අවට තියෙන BYOB අවන්හල්….

සුව පහසු ලස්සන තැනක, drink එකක් දාන්න ඔයා හිතනවා නම් ඔබේ මුදල් ඉතුරු කරගෙන යන්න පුළුවන් කොළඹ නගරයේ පිහිටා තිබෙන BYOB අවන්හල් ලැයිස්තුවක් අපි...

කොළඹ අවට තිබෙන Spas සහ Wellness Centres ගැන ඔබ දැන සිටියාද?

ශ්‍රී ලංකාව කියන්නේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලට ලොකු ඉතිහාසයක් තියෙන, සහ මේ ප්‍රතිකාර ගැඹුරින් මුල් බැස ගත් රටක්. ඉතින් ශරීරයට...

ඔබත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩාවට පත්වෙලා ද?

සමාජයේ නිතර කතාබහට ලක්වන ‍රෝග තත්ත්වයක් තමයි ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ මොහොතේ ලිපිය කියවන ඔබත් කවදාක හෝ ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ගෙන තිබෙන්න...

ඔබත් අඩි උස පාවහන් පළඳින කෙනෙක්ද? …

කාන්තා විලාසිතා අතර ජනප්‍රිය තේරීමක් වන අඩි උස සපත්තු ශරීරයට ආකර්ෂණීය බවක් ගෙන එනවා. අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එක අසීරු වැඩක් වුණත් ඒවායින්...

ඔබගේ නින්ද මානසික සෞඛ්‍යයට බලපානවාද? …

නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට...

ඔබත් හිතු මනාපෙට කෑම පාලනය කරන කෙනෙක්ද? …

ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණාවක්. නිවැරදි ආහාර පුරුදු සහ නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම සෞඛ්‍ය...

ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …

වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා....

අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන...

පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක...

මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය...

මුල් ළමාවිය සංවර්ධනය කිරීමට නිවසේදී මේ දේවල් කරන්න …

තම දරුවන් නිරෝගී හොද අධ්‍යාපනයක් සහිත යහපත් දරුවන් ලෙස සමාජගත කිරීම සියලුම මව්පියන්ගේ එකම අපේක්ෂාවයි. ඉතින් මේ සඳහා දරුවාගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳව...

තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…

මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ...