Covid-19 වසංගතය සමග සුන්දර නුවරඑළිය අද සහ එදා…
අප්‍රේල් මාසය තරම් "පුංචි එංගලන්තය" නැරඹීමට නම් තව හොඳ කාලයක් නෑ. ශීත කාලගුණය , විස්මය දනවන වටපිටාව තමයි ඒකට හේතුව. මෙහෙට ආවොත් පවුලක් විදිහට...
සමාජ මාධ්‍ය ඔබටත් හොරෙන්ම ඔබේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරනවාද ?
මොහොතක් සිතන්න.., පසුගිය සති දෙකක කාලය තුළ ඔබ කොපමණ වාර ගණනක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවාද?..අප සිටින්නේ covid-19 වෛරසය ව්‍යාප්ත වීම හා සම්ප්‍රේෂණය වළක්වා ගැනීමට...
ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?
හුස්මක් කටක් ගන්න නිදහසක් නැතුව එක හැල්මේ ජීවිතේ කියන රේස් එක දිනන්න ඔට්ටු වෙන අපි හැමෝම ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙනවා. මට කවුරුත් නෑ...
රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි සමබරව ගෙනියන්නේ කොහොමද..?
ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට...
90 දශකයේ දරුවන්ගේ හිත රැදුණු සොඳුරු මතකයන්…
හැම කෙනෙකුටම එයාලගේ ළමා කාලයේදී තිබුණු ටිකෙන් ටික ලොකු වෙද්දී මග හැරුණු දේවල් තියෙනවා. හැබැයි 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේ හිටපු අපිට...
මේ වැලන්ටයින් එකට වෙනස්ම විදියේ තෑගි ගන්න හොඳම තැන් මෙන්න…
මේ පාර ඔයත් එක්ක වැලන්ටයින් එක සමරන්න තවත් කෙනෙක් ඉන්න එක ඇත්තටම සතුටට කරුණක්! කොහොම වුණත් ඔයාගේ ඒ ආදරණීයයාට, පරිපූර්ණ හා අර්ථවත් තෑග්ගක් තෝරා...
Fashion එකට heels දාගෙන ඇවිදින්නේ අපහසුවෙන්ද?
Heels කියන්නේ කාන්තාවන් කැමතිම විලාසිතාවක්නේ. විවිධ විදිහේ Heels අපි office යන්න party එකකට යන්න wedding එකකට එහෙමත් නැත්තම් වෙනත් function එකකට යන්න ඒ ඒ...
ශ්‍රී ලංකාව තුළ බලපෑමක් ඇති කළ කැරලිකාර සංගීතය මුසු ගීත…
මා ප්‍රේමය කුමක් ද කියා දැන ගත්තේ සංගීතයෙන්. හුඟක් දෙනෙක් මගේ ජීවිතයට ආව ගියා . ඒත් සංගීතය මගේ ජීවිතේ හැමදාම රැඳිලා තිබුණා.ඒ වගේම සංගීතය...
පියවරුන්ගේ දිනයට දෙන්න හොඳම තෑගි මෙන්න…
තාත්තා, තාත්ති, අප්පච්චි ඔය මොන නමින් කතා කලත් අපි හැමෝගේම ජිවිතයේ වීරයා තමයි එයා. ඔව්, අපේ role model, support system, මේ හැමදේම එක්ක තාත්තා...
පියවරුන්ගේ දිනය වෙනුවෙන් තාත්තාට තෑග්ගක් දෙමුද..?
පියවරුන්ගේ දිනය කියන්නේ ඔයාගේ තාත්තාට විශේෂයක් දනවන්න තියෙන හොඳම අවස්ථාවක්. එදිනෙදා ජීවිතයේ වැඩ වැඩි වෙන කොට අපිට ශක්තියක් වුණ අපේ තාත්තාට , අපේ හැඟීම්,...
උතුම් වූ වෙසක් පුන් පොහෝ මංගල්‍ය අදයි…
වෙසක් පුන් පොහෝ දිනය අදයි....
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය වන අතර බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන...
Aftercare කියලා වෙන දේවල් ගාලා tattoo එක වන කරගත්තද..?
ටැටූ කලාව මේ වෙනකොට කා අතරත් ජනප්‍රිය කලාවක්. ටැටූ කියන කලාව එසේ මෙසේ කලාවක් නෙවෙයි. මෙම පච්ච කලාව ඉතාමත් පැරණි අතීතයකට දිවයනවා. මායාවරුන්ගේ ශිෂඨාරයටත්...


