ඔයාටත් මේ ඉස්සොරි කරදරේ ඉවසන්නම බැරිද..?
වර්තමානයේ දී ලොකු පොඩි කියලා නැහැ බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති ඉස්සොරි නිසා හරිම අපහසුතාවයකින් සහ පීඩනයකින් තමයි ඉන්නේ. කැමති විදිහකට හෙයා ස්ටයිල්...
තවත් ජීවිතයක් ජීවත් කරවන අවයව පරිත්‍යාගය
කෙනෙක් ජීවත්ව ඉන්නකොට හෝ මරණයෙන් පසුව වුණත් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරාගන්න හිතලා තමන්ගේ අවයව පරිත්‍යාග කරන්න ගන්න තීරණය ලේසි පහසු තීරණයක් නම් නෙමෙයි. සංඛ්‍යාලේඛන...
ඔයාගේ කඩවසම් පෙනුම රැකගන්නනම් ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් මෙන්න…
අද වෙද්දි ගොඩක් පිරිමි පාර්ශවය තමන් කඩවසම් කියලා පෙන්වන්න නොයෙක් දේවල් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම තමන්ගේ කඩවසම් බව රැකගන්නත් බොහෝ උත්සාහයන් දරනවා....
ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක්..
අපි දන්නවා හැමෝටම ගෙදරට වෙලා ඉදලා ඇතිවෙලා ඉන්නේ කියලා. ඉතින් ඔන්න අද අපි අරන් ආවා ලේසියෙන්ම ගෙදරදි හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක්. වෙනසකටත් එක්ක...
රුව ගැන සිතන ඔයාට සමේ සුන්දරත්වය රැකගන්න බියුටි ටිප්ස් මෙන්න..
සම කියන්නේ බොහොම සංවේදී ඉන්ද්‍රියක්. අපි මේ සම රැකගන්න ගොඩක් දේවල් කරනවා. අපි ලස්සන වෙන්න නම් අපේ සම ලස්සන වෙන එක අනිවාර්යයයි. ලංකාවේ අපිට...
ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න –...
perfume එකක් පාවිච්චි කරන්න ඕනේ ඇයි කියන කාරණය ගැන අපි මීට කලින් දවසක ඔබව දැනුවත් කළා. අද අපි ඔබව දැනුවත් කරන්නේ කොහොමද ඔබට හරියටම...
Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..
1. ඔබ ගර්භණී බව තහවුරු වෙලත් තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දුරකතන...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය…
මෙම ලිපිය පදනම් වී ඇත්තේ “නීතිය එළියයි - සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිඥයන් සමග පවත්වනු ලබන ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාව ඇසුරෙනි....
ගිහින්, යහතින් එන්න පුළුවන් වෙයි කියලවත් විශ්වාස කරන්න බැරි ලෝකයේ භයානකම...
පරණ බලකොටු, අතහැර දාලා තියෙන ගෙවල්, පරණ සුසාන භූමි සහ වනාන්තර - ලෝකයේ හොල්මන් තියෙනවා කියන ගොඩක් තැන් අතරට මේ වගේ තැන් එකතු වෙලා...
කොරෝනා වෛරසය ගැන මිත්‍යා මත වලට ඔබත් රැවටුනාද..?
ලෝකයම එක තැනක නැවතුනා වගේ හැඟීමක් ඔබටත් දැනෙනවා ඇති. බොහෝ රටවල තත්ත්වය ඒක තමයි. සාමාන්‍ය දෛනික කටයුතු අඩපණ වෙලා. දෛනික ජීවන රටාව වෙනස් වෙලා....
ලිංගික අපරාධ…
"නීතිය එළියයි" (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව "Ignorantia...
ඔයා කතා කරන විදියෙන් පුළුවන් ඔයා smart චරිතයක්ද කියලා හොයාගන්න..
Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart...

