Covid වසංගත මධ්‍යයේ දෙමව්පියන්ගේ කාර්යභාරය..
නිරෝධායන කාලය නිසා පවුලේ හැමෝම ඉන්නෙ ගෙදර...ඉතිං,දෙමව්පියන් විදියට "අද මම උයන්නෙ මොනවද?"... "මගේ වැඩ ටිකයි දරුවන්ගේ දේවලුයි සමබරව කරගන්නෙ කොහොමද?"...වගේ ප්‍රශ්න ගැන හිතමින් කරදර...
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවෝ වඳවී යාමේ අවදානමක්…
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන් වඳවීමේ අවදානමක් පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබෙනවා. කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන කැස්බෑවුන් මරා මස් ආහාරයට...
සරසවිය වදකාගාරයක් ද ?
හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව...
ඔයාගේ kitchen එකත් අඩු මුදලකින් modern kitchen එකක් කරගමුද?
නිවසක තියෙන වැදගත්ම ස්ථානයක් තමයි මුළුතැන්ගෙය. අපි ගොඩක් වෙලාවට පවුලක් වශයෙන් එකට එකතු වෙලා ආහාර පිළියෙල කරන ගමන් සහ ආහාර ගන්න ගමන් එකිනෙකාගේ දේවල්...
ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…
යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන්...
කුඩා කළ ඇතිවෙන බිය, ඔබේ දරුවා මානසික රෝගියෙක් කළ හැකි බව...
බය කියලා කියන්නෙ වේදනාව, හානිය ගැන අනතුරු අඟවන හරිම අප්‍රසන්න හැඟීමක්. කවුරුත් බයෙන් ඉපදෙන්නේ නැති වුණාට අපි අත්දකින සමහර හේතූන් එක්ක ඉපදිලා අවුරුදු දෙක...
ඉවසන්න බැරි දත් කැක්කුමක්ද? එහෙනම් මේ tips ටික කරලා බලන්න…
දත් කැක්කුම කියන්නේ අපගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එකපාරක් හරි අපි අත්විඳපු දෙයක්. සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට අනිවාර්යයෙන් යම්...
පියවරුන්ගේ දිනයට තාත්තාට තෑග්ගක් දෙමුද?
ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඔයත් ඔයාගේ තාත්තාට විශේෂ දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒත් තාත්තාට දෙන්නේ මොනවගේ තෑග්ගක්ද කියලා ඔයා තාමත් හිතනවද? මේ ඔයාගේ...
ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය…
බතික් කියන්නේ ජපන් වචනයක්, ජපන් භාෂාවෙන් බතික් කියන්නේ ‘ඉටි වලින් ලිවීම’ ට. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දුනීසියාව, මැලේසියාව (ආසියාව) සහ මැද පෙරදිග වගේ...
90 දශකයේ දරුවන්ගේ හිත රැදුණු සොඳුරු මතකයන්…
හැම කෙනෙකුටම එයාලගේ ළමා කාලයේදී තිබුණු ටිකෙන් ටික ලොකු වෙද්දී මග හැරුණු දේවල් තියෙනවා. හැබැයි 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේ හිටපු අපිට...
ඔයාලා දෙන්නා අතර හැමදාම රණ්ඩුද..?
බැඳීම් කියන්නේ අපේ ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්. ඒ අතරින් ගැහැනු පිරිමි අතර ඇති වන බැඳීම අපේ ජීවිතේ විශේෂ අවස්ථාවක් ගොඩනගනවා. එහෙත් අපි ඇතිකරගන්නා මේ...
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය…
"නීතිය එළියයි" (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡා මාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක්...



