ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?
හුස්මක් කටක් ගන්න නිදහසක් නැතුව එක හැල්මේ ජීවිතේ කියන රේස් එක දිනන්න ඔට්ටු වෙන අපි හැමෝම ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙනවා. මට කවුරුත් නෑ...
අතරමං වෙන්නේ නැතුව පිටකොටු යන්න නම් මේ දේවල් ඔබට වැදගත් වේවි..
පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉදන්ම අහන්න දකින්න ලැබෙන ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ස්ථානය පිළබඳව නොදන්න කෙනෙත් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමග ගණුදෙනු කරත්...
ගිහින්, යහතින් එන්න පුළුවන් වෙයි කියලවත් විශ්වාස කරන්න බැරි ලෝකයේ භයානකම...
පරණ බලකොටු, අතහැර දාලා තියෙන ගෙවල්, පරණ සුසාන භූමි සහ වනාන්තර - ලෝකයේ හොල්මන් තියෙනවා කියන ගොඩක් තැන් අතරට මේ වගේ තැන් එකතු වෙලා...
බබාලගේ ආහාර වේලට එක්කරන්න ගුණ පලා වර්ග…
පොඩි දරුවන්ට පලා වර්ග කවන්න තියන අමාරුව අම්මලා හොඳටම දන්නවනේ. බබාලට විතරක් නෙවෙයි ගොඩක් වැඩිහිටියොත් පලා වර්ග කන්න ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. කොහෙම වුණත් දරුවන්ට...
ඉවසන්න බැරි දත් කැක්කුමක්ද? එහෙනම් මේ tips ටික කරලා බලන්න…
දත් කැක්කුම කියන්නේ අපගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එකපාරක් හරි අපි අත්විඳපු දෙයක්. සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට අනිවාර්යයෙන් යම්...
ඔබත් අඩි උස පාවහන් පළඳින කෙනෙක්ද? …
කාන්තා විලාසිතා අතර ජනප්‍රිය තේරීමක් වන අඩි උස සපත්තු ශරීරයට ආකර්ෂණීය බවක් ගෙන එනවා. අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එක අසීරු වැඩක් වුණත් ඒවායින්...
ඔබගේ භාවනා දිවිය ආරම්භ කරන්න ප්‍රායෝගික උපදෙස්..
අපි බොහෝදෙනෙක්ට අත්හදා බලන්න අවශ්‍යම වුණු නමුත් අපිට කරන්න බැරි වුණු දෙයක් තමයි භාවනා කිරීම කියන්නේ. අපි හුඟක් හිතනවා භාවනා කරනවා කියන්නේ සංකීර්ණ දෙයක්...
මේ වැලන්ටයින් එකට වෙනස්ම විදියේ තෑගි ගන්න හොඳම තැන් මෙන්න…
මේ පාර ඔයත් එක්ක වැලන්ටයින් එක සමරන්න තවත් කෙනෙක් ඉන්න එක ඇත්තටම සතුටට කරුණක්! කොහොම වුණත් ඔයාගේ ඒ ආදරණීයයාට, පරිපූර්ණ හා අර්ථවත් තෑග්ගක් තෝරා...
අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….
රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන...
Citrus ජාතියට සේවය කිරීමට සූදානම් – දිලිත් ජයවීර
Covid–19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa...
ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…
මුළු සතිය පුරාම ගොඩක් කාර්යබහුල කොළඹ කියන්නේ සති අන්තයේදී නම් ගොඩක් විනෝදකාමී,සතුටු වෙන්න පුළුවන් තැනක්. shopping malls,cafes, වගේම තවත් හිත් ඇදගන්නා තැන් ධනපති පාන්තිකයන්ගෙන්...
හැඳි ගෑරුප්පු පාවිච්චි කරන විදිහ ගැන හරියටම දන්නවාද?
ලංකාවේ අපේ සාම්ප්‍රදායික කෑම රටාවට අනුව නම් අපි බත්, එළවළු වගේ කෑම වර්ග තමයි ගොඩක් වෙලාවට කෑමට ගන්නේ. බත් සහ එළවළු සහිත එහෙම කෑමක්...




