ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නේ HIV විතරමද?
අපි අද කතා කරන්න යන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, HIV / AIDS සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන. AIDS කිව්වම හැමෝම බය වෙනවා. නමුත් අපි හැමෝටම...
කොරල්පර රැකගන්න CTB බස් මුහුදට..
කොරල්පර කියන්නේ 25% සමුද්‍රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර ආරක්ෂාකර ගැනීම බොහෝ ජාතීන්...
මුල් ළමාවිය සංවර්ධනය කිරීමට නිවසේදී මේ දේවල් කරන්න …
තම දරුවන් නිරෝගී හොද අධ්‍යාපනයක් සහිත යහපත් දරුවන් ලෙස සමාජගත කිරීම සියලුම මව්පියන්ගේ එකම අපේක්ෂාවයි. ඉතින් මේ සඳහා දරුවාගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳව...
ඔයාට හරියටම ගැළපෙන රැවුල් හැඩය තීරණය කරන්නේ කොහොමද..?
පිරිමි හුඟක් දෙනෙක් රැවුල වවන්න කැමැත්තක් දක්වනවා. ඒක තමන්ගේ "පිරිකමේ අනන්‍යතාවක්" කියල සමහරුන්ගේ මතයකුත් තියෙනවා. ඒ කතාවේ ප්‍රායෝගික තත්ත්වය මොකක් වුනත්, රැවුල වවන එකේ...
ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …
"Jack of all trades, master of none" මේ කියමන බොහෝ දෙනෙකුට අදාළ කර ගත හැකි කියමනක් වෙනවා. එය ඔබට මට වුවත් එසේමයි. ඕනෑම පුද්ගලයෙකුට...
ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …
වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා....
ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ජාවාරම ගැන ඔබ දන්නවාද?
ලෝකය පුරා හැම වසරකම දරුවන් විශාල සංඛ්‍යාවක් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙනවා. දරුවන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවනවා. ළමුන් ජාවාරම් කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදවීම...
ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…
යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන්...
ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති රෝස වගාව…
රෝස කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන ඒ කියන්නේ අංක එකේ මල් වර්ගය. ආදරයේ සංඛේතය වගේම යහළුකමේ සංඛේතය විදිහටත් රෝස යොදාගන්නවා. ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙන...
සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?
ඇඳුමෙන් පැළඳුමෙන් මිනිහෙක්ව මනින්න එපා කියන කතාව සෛද්ධාන්තිකව (Theoritically) ගත්තොත් හරියටම හරි. නමුත් ප්‍රායෝගික තත්වයේදී (Practically) ඒක ඇත්තක්ද..? ඔබ ඔබෙන්ම අහල බලන්න. උත්තරය "නැහැ"...
නිවසට වෙලා ගතකරන කාලය ඵලදායීව ගතකරන්න ගෙවතු වගාවට යොමු වෙමු..
එළිමහනේ හෝ ගෘහස්ථව සිදු කළත් ගෙවතු වගාව කියන්නේ ඔයාගේ හිතට වගේම ශරීරයටත් ඉතාම හොඳ දෙයක්. හොඳට පිපුණු මල් සහ ලස්සන කොළ පාට පරිසරය ඔයාගේ...
කොළඹ අවට තිබෙන High Tea
ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ තිබෙන high-tea buffet සහ platter ගැන...




