ගැස්ම video Story ලිංගාශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන හරි විදිය

ලිංගාශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන හරි විදිය

2020 Nov 25

ලිංගාශ්‍රීත රෝගයක් ඇති පුද්ගලයකු සමග ලිංගිකව එක් වීමකින් තවත් අයෙක්ට එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා.

විශ්වාසවන්ත සහකරුවෙක්, සහකාරියක් සමග පමණක් ලිංගිකව එක් වීම හා කොන්ඩම් පැළඳීම මගින් ද ලිංගිකව බෝ වන රෝග පැතිරීම වළක්වා ගන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම ලිංගිකව බෝවන රෝග වලක්වාගන්න එන්නතක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙවර Sex Ed තුළින් විස්තර ගෙන එනවා. මේ, ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස මහතා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here