ගැස්ම video Story ගුලි බොන්න දීලා, එක එක ශක්තීන්වලින් වේදනාවන් නිට්ටාවට සුව කරන්න බෑ –...

ගුලි බොන්න දීලා, එක එක ශක්තීන්වලින් වේදනාවන් නිට්ටාවට සුව කරන්න බෑ – වෛද්‍ය නාමල් සේනසිංහ…

2020 Nov 26

 

අපි සාමාන්ය සමාජයේ ජීවත්වෙනකොට බොහෝවිට සුලබව අහන්න දකින ලැබෙන දෙයක් තමයි කොන්දේ කැක්කුම, ආතරයිටීස් කියන දේවල්. ඉතින් මේ විවිධ ශාරීරික වේදනාවන් සුවකර ගැනීම සඳහා බොහෝ අය වෛද්ය විද්යාවට අදාළ නොමැති දේවල් කිරීමට පවා පෙළෙඹෙනවා. ඔබ දන්නවාද මේවන විට වේදනාවන් සුව කර ගැනීම සඳහා ශාරීරික වේදනා කළමනාකාර මධ්යස්ථානයක් තිබෙන බව. මේ ඒ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්ය නාමල් සේනසිංහ මහතා

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here