ගැස්ම video Story Diet කරන ගමන් workout කරන්නේ කොහොමද ?

Diet කරන ගමන් workout කරන්නේ කොහොමද ?

2020 Dec 2

අත්වල, බඩේ සහ පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ  තිබෙන ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ  fat එක කොහොමද අඩු කරගන්නේ කියලා කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. Diet Management එකත් එක්ක කරන්න හොඳ workouts ගැන Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka ) ඔයාලට මේ වීඩියෝව හරහා කියලා දෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here