Authors Posts by editor
editor
Bombay Borough | Restaurant Review
Bombay Borough කියන්නේ 2019 ආරම්භ වුණු ඉන්දියානු Restaurant එකක් වගේම bar එකක්. සාම්ප්‍රදායික කෑම, බීම වලට modern twist එකක් එකතු කරපු මේ restaurant එක...
කොළඹ අවට තිබෙන High Tea
ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ තිබෙන high-tea buffet සහ platter ගැන...
කැවිලි ගන්න කොළඹ නගරයේ තිබෙන හොඳම තැන්
ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට මේ දවස් වල ලහි ලහියේම ඔයාලත් ලෑස්ති වෙනවා. අලුත් අවුරුදු කෑම මේසය කියන්නේ අපි හැමෝම කැමති රස...
ශ්‍රී ලංකාවට අලුත්ම ධාවන අත්දැකීමක් අරගෙන එන සුපිරි SUV රථය...
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය නව මගකට යොමු කරමින් ඩේවිඩ් පීරිස් automobie සමාගමත් Beijing Automotive industry holding Co. ltd (BAIC) සමාගමත් සමග එක්ව අනාගතයේ...
ඇඹරැල්ලා චට්නි
https://youtu.be/nkMZmwgirys?si=slQTQ6-MnVOehdE1
අපි Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙන්නේ කුළුබඩු මුසු වූ පැණි රසයක් ගෙන එන රසවත් ඇඹරැල්ලා චට්නි එකක් හදාගන්න විදිහයි. ඉතින් ඔයාලත් මේ...
රාමසාන් සමයට සුවිශේෂී වූ කොළඹ නගරයේ Restaurants
මේ රාමසාන් සමයේ, ලොව පුරා සිටින මුස්ලිම්වරු යාච්ඤා කරමින් තමන්ගේ උපවාස සමය ආරම්භ කරනවා. ඉර බැස යන විටදී උපවාසය අවසන් කරන ඔවුන් වෙනුවෙන්ම රසවත්...
ඉතාලි රස පිට්සා දැන් කොළඹ නගරයේ….
ඉතාලි කෑම රස ලංකාවේදී try කරන්න ඔයාටත් අවස්ථාවක්
ඉතාලි ingredients එක් කර ශ්‍රී ලාංකීය රසයද මුසු කරමින් සාදන ඉතාලි කෑම වර්ග ඔබ වෙත ගෙන එන...
ශ්‍රී ලාංකික රසයට කන්න කැමති අයට හොඳම තැන Epi-Q Gourmet
ශ්‍රී ලාංකික රසයට කන්න කැමති අයට හොඳම තැන Epi-Q Gourmet
Shazmin Ismail ගේ සංකල්පයකට අනුව නිර්මාණය වුණ Epi-Q Express Gourmet කියන්නෙ විවිධ වර්ගයේ කෑම වර්ග...
කොළඹ අවට තියෙන BYOB අවන්හල්….
සුව පහසු ලස්සන තැනක, drink එකක් දාන්න ඔයා හිතනවා නම් ඔබේ මුදල් ඉතුරු කරගෙන යන්න පුළුවන් කොළඹ නගරයේ පිහිටා තිබෙන BYOB අවන්හල් ලැයිස්තුවක් අපි...
අලුත් විදියට COCKTAIL TRY කරන්න හොඳම තැන…
අලුත් විදියට COCKTAIL TRY කරන්න හොඳම තැන...
ග්‍රීක් අභාෂයක් තියෙන restaurant එකක් සහ cocktail bar එකක් විදිහට Harpos Group එකේ Restaurants අතරට අලුතින්ම එකතු වුණු...
අපූරු කෑම හදන පුංචි cafe එක
අපූරු කෑම හදන පුංචි cafe එක
ඔයාට නිදහසේ කාලය ගෙවන්න පුළුවන් ගොඩක් නිස්කලංක cafe එකක් හොයනවා නම් Longdon Cafe එක කියන්නේ කියාපු තැන.
මේ cafe එක...
කොළඹ අවට තිබෙන Spas සහ Wellness Centres ගැන ඔබ දැන සිටියාද?
ශ්‍රී ලංකාව කියන්නේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලට ලොකු ඉතිහාසයක් තියෙන, සහ මේ ප්‍රතිකාර ගැඹුරින් මුල් බැස ගත් රටක්. ඉතින් ශරීරයට...