ඔයාට ගැළපෙන හරිම විලාසිතාව තෝරගන්න බැරිව අතරමං වෙලාද..?
දකින දකින කෙනාගේ ඇස් හොරා ගන්න පුළුවන් විදිහේ ලස්සනක් තමයි ඕනෑම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ? එදා ඉදන් ලංකාවේ කාන්තාව ගැන කවි කතා පවා ලියවුනා. අදත්...
රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි සමබරව ගෙනියන්නේ කොහොමද..?
ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට...
මේ වැරදි පුරුදු ඔයාගේ ජීවිතයෙත් තියනවනම් දැන්මම ඉවත් කරගන්න…
අපි හැමෝටම විවිධ පුරුදු තියෙනවා. පුංචිම කාලේ ඉඳන් අපි දිගින් දිගටම කරමින් ආව පුරුදු ගැන අපි වැඩිපුර නොසිතුවාට ඒවායින් සමහර පුරුදු අපට හානිකරයි. ශරීර...
Fashion වලට කැමති ඔයා, ගොඩක් ආසාවෙන් මිලදී ගන්න පාවහන් ගැන හරියට...
"ඔබ කාන්තා සපත්තු යුගලයක් සඳහා ආයෝජනය කළ පසු ඔබ එය නිසි ලෙස රැකබලා ගැනීම වැදගත් වෙනවා, මෙය ඔබේ සපත්තු වල ආයු කාලය දීර්ඝකර අවසානයේදී...
හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…
gasma.lk එක්ක එකතු වෙලා ඉන්න අපිව කියවන, අපේ වීඩියෝ නරඹන ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වීඩියෝ වගේම ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන්...
මොළයට හානි කරන මේ පුරුදු වලට ඔයත් ඇබ්බැහි වෙලාද..?
පුරුද්දක් කියන්නේ අපි හැමදාම කරන ක්‍රියාවකට, පුරුදු කියනදේ හොඳ හෝ නරක වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්න පුළුවන් දෙයක්. කොහොම වුණත් අපි නොහිතා ඉබේටම වගේ...
Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?
අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට...
ගිහින්, යහතින් එන්න පුළුවන් වෙයි කියලවත් විශ්වාස කරන්න බැරි ලෝකයේ භයානකම...
පරණ බලකොටු, අතහැර දාලා තියෙන ගෙවල්, පරණ සුසාන භූමි සහ වනාන්තර - ලෝකයේ හොල්මන් තියෙනවා කියන ගොඩක් තැන් අතරට මේ වගේ තැන් එකතු වෙලා...
Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?
ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින්...
බොන වර්ගයට හරියන්න වීදුරුව තෝරාගන්න දන්නවද..?
විවිධ උත්සව අවස්ථාවන් වලදී විවිධ වර්ග වල බීම සූදානම් කරලා තියෙන ආකාරය ඔබ දැකල සහ අත්විඳලා ඇති. මේ බීම වර්ග පිළිගන්වන්න ලැහැස්ති කරද්දී විවිධ...
SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !
ජීවිතයේ කාත් කවුරුවත් නැතිව තනිවෙච්ච වයස අවුරුදු අටක පොඩි දරුවෙක් ගැන හිතන්න ? මේ දරුවා මොනවා කරන්න උත්සාහ කරයිද? කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති...
මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?
වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු...

