සිංහල භාෂාව ආරම්භ වුණේ මෙහෙමයි..
සිංහල භාෂාව යනු ධනවත් හා වර්ණවත් ඉතිහාසයක් සහිත ගතික භාෂාවකි. එහෙත්, එහි කතාන්දරය අපි බොහෝ දෙනෙක්ගේ අවධානයෙන් සැඟවී තිබේ. ඇත්තටම සිංහලයන්ගේ කතාව මොකක් වෙන්න...
ලංකාව පුරා ඩිලිවරි සේවාවන් කරන සියලුම ඔසුසල් ..
Covid - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ලංකාව පුරා මේවන විට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ හේතුව නිසා අපිට එදිනදා අවශ්‍යතාවයන් සපුරගන්න ටිකක්...
කොළඹ අවට තියෙන BYOB අවන්හල්….
සුව පහසු ලස්සන තැනක, drink එකක් දාන්න ඔයා හිතනවා නම් ඔබේ මුදල් ඉතුරු කරගෙන යන්න පුළුවන් කොළඹ නගරයේ පිහිටා තිබෙන BYOB අවන්හල් ලැයිස්තුවක් අපි...
ඇසළ පෙරහැරේ මූලාරම්භය සහ ගතික සංස්කෘතික නිරූපණය…
සෑම වසරකම ,මේ කාලය වන විට ,අපේ සංස්කෘතිය හා අපේ ජාතියේ ආත්මයක් ලෙස සලකනු ලබන විශේෂ උත්සවයක් සමග මහනුවර නගරය වර්ණවත් වේ. ඇසළ පෙරහැර...
ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සාර්ථකද?
ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, සහස්‍ර ගණනක් පුරා පැතිරී ඇති ඉතිහාසය හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් දූපතක්. කෘෂිකාර්මික ක්‍රම සහ ආයුර්වේද පිළිවෙත්...
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය…
"නීතිය එළියයි" (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡා මාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක්...
ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කරමු..
13 වන සියවසේ සුප්‍රසිද්ධ සංචාරකයෙකු වූ මාකෝ පෝලෝ, ශ්‍රී ලංකාව “ලෝකයේ ලස්සනම දූපත” ලෙස හැඳින්වූ විට ඔහු නිකමටවත් හිතන්න නැතුව ඇති ලංකාව මේ වගේ...
ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01
නොගැළපෙන වෙලාවක කොයි තරම් සතුටු හිතෙන ආරංචියක් ලැබුණත්, ඒ සතුට එක්කම හිතට එන්නේ ලොකු බරක්. අමාලිටත් වුණේ එහෙම සිදුවීමක්. විවාහ වෙලා අවුරුදු දෙකකුත් මාස...
ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය…
බතික් කියන්නේ ජපන් වචනයක්, ජපන් භාෂාවෙන් බතික් කියන්නේ ‘ඉටි වලින් ලිවීම’ ට. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දුනීසියාව, මැලේසියාව (ආසියාව) සහ මැද පෙරදිග වගේ...
ගෙදර හැමෝටම ආසාවෙන් කන්න කෑම හදමු…
ජීවිතය කියන්නේ අපි මොන ලිංගයේ කෙනෙක් වුණත් එකම ආනිසංසය වෙනස් වෙවී කැරකි කැරකි හැම කෙනාටම එකම මට්ටමින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර අයට කන්න වැඩි...
දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවන්ගේ චරිත ලක්ෂණ හඳුනාගන්නේ මෙහෙමයි..
අතීතයේ ඉඳන් මේ දේහ ලක්ෂණ සම්බන්ධයෙන් බෝහෝ විස්තර අපිට අහන්න ලැබෙනවා. කාන්තාවකගේ හෝ පිරිමියකුගේ ඇත්ත ගති ලක්ෂණ හඳුනාගන්න අවුරුදු ගානක් ගතවුවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ....
ශ්‍රී ලංකාවේ හොඳම තේ වර්ග ගැන ඔබ දැනුවත්ද..?
ආහ් ..! ශ්‍රී ලංකාවේ තේ වලට වඩා විශේෂ දෙයක් තියෙනවාද? මට නම් ඒක ප්‍රශ්නයක්. තේ එකක් පෙරන හැඟීම හරියට සාදරයෙන් පිලිගන්නවා කියන එක තේරුම්...


