ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්නේ මෙහෙමයි…
මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක්...
විදුලිය විසන්ධි වුණ අවස්ථාවකදී වැඩ කරන්න යන්න හොඳම තැන් මෙන්න…
ඔයාට office එකේදී හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල් වල වැඩ ගොඩ ගැහුණු දවසක විදුලිය නැති වුණොත් ඒක ඔයාට කොයිතරම් නම් බලපෑමක් වෙයිද ?...
ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා…ඇත්තටම මොකක්ද මේ ඉක්කාව...
ඉක්කාව කියන්නේ කරදරයක් කියලා හැමෝම දන්නවනේ. මේ ඉක්කා හැදුනහම එපා වෙනවා. සමහර වෙලාවට මීටින් එකකදි වෙන්න පුළුවන් නැත්තම් important ම වැඩක ඉන්න වෙලාවකදි මේ...
මේ දවස්වල තමන්ගේ දේවල් පරිස්සම් කරගන්නේ කොහොමද?…
මේ දවස්වල අපි කාටත් අමාරු කාලයක් තමයි මේ ගත කරන්නේ. මේ නිසා සමහර අය තමන්ගේ අමාරුකම් නිසාම අනුන්ගේ දේවල් හොරකම් කරන්න, මංකොල්ල කන්න පවා...
නිතරම අන්තර්ජාලයේ ඉන්න ඔබ www. ගැන දැනුවත්ද ?…
www. කියලා ඕනම දෙයක් online search කරන්න අපි හැමෝම දන්නවානේ. නමුත් ඇත්තටම මේ www කියන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. දන්න අයත් ඇති....
ඔයා ළගඳිම one day trip එකක් යන්න බලාගනද ඉන්නේ..
කලබලකාරී පරිසරයෙන් මිදිලා one day trip යන්න බලාගන ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙන දෙයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෑහෙන කාලයක් ගෙදරටම...
ඔයාගේ kitchen එකත් අඩු මුදලකින් modern kitchen එකක් කරගමුද?
නිවසක තියෙන වැදගත්ම ස්ථානයක් තමයි මුළුතැන්ගෙය. අපි ගොඩක් වෙලාවට පවුලක් වශයෙන් එකට එකතු වෙලා ආහාර පිළියෙල කරන ගමන් සහ ආහාර ගන්න ගමන් එකිනෙකාගේ දේවල්...
කෙල්ලෙක් කොටට අඳින එක එයාගේ වැරැද්දක්ද? නැත්නම් ඔයා දකින විදියේ වැරැද්දක්ද?
කෙල්ලෙක් කොටට ඇන්ඳම ඉතින් ගොඩක් දෙනෙක්ගෙන් දාහක් කතා අහන්න වෙන කාලයක්නේ මේක. මෙහෙම කොටට ඇඳගෙන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ල දිහා පුදුමයෙන් බලන අය...
පියයුරු පිළිකාවට ගොදුරුවෙන්නේ කාන්තාවන් විතරද?
ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනේ පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය...
නිවසට වෙලා ගතකරන කාලය ඵලදායීව ගතකරන්න ගෙවතු වගාවට යොමු වෙමු..
එළිමහනේ හෝ ගෘහස්ථව සිදු කළත් ගෙවතු වගාව කියන්නේ ඔයාගේ හිතට වගේම ශරීරයටත් ඉතාම හොඳ දෙයක්. හොඳට පිපුණු මල් සහ ලස්සන කොළ පාට පරිසරය ඔයාගේ...
අපි තාමත් විශ්වාස කරන බොරු…
අද අපි කතාකරන්න යන්නේ ටිකක් වෙනස්, අලුත් විදිහේ මාතෘකාවක්. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර කාලේ ඉදල විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි මේ...
ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…
සරලවම දියවැඩියාව යනු කුමක්ද කියලා අපි කතා කලොත් ඒ රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමට තමයි අපි මේ දියවැඩියාව කියන්නේ. මේ වැඩිවන ග්ලූකෝස් ප්‍රමාණය...

