කොරල්පර රැකගන්න CTB බස් මුහුදට..
කොරල්පර කියන්නේ 25% සමුද්‍රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර ආරක්ෂාකර ගැනීම බොහෝ ජාතීන්...
බැඳපු දවසේ වගේම දෙන්නා තවමත් ආදරෙන්ද..?
ජීවිතය කියන්නේ හරියට කෝච්චියක් වගේ .කෝච්චියත් හරියට ගමනාරම්භයෙන් පටන් ගත්තම ගත්තම නතර කරන්නේ ගමනාන්තයෙන්. මොනම කාරණයක් නිසාමවත් කෝච්චියට ආපහු හැරෙන්නට බැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...
ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …
"Jack of all trades, master of none" මේ කියමන බොහෝ දෙනෙකුට අදාළ කර ගත හැකි කියමනක් වෙනවා. එය ඔබට මට වුවත් එසේමයි. ඕනෑම පුද්ගලයෙකුට...
ඔබත් හිතේ තරහා තියාගන නිදාගන්න කෙනෙක් ද ? එහෙනම් මේ ලිපිය...
හිතේ තරහින්ම නින්දට යන එක ඇත්තටම ඔයා කරන නරකම දෙයක්. මොකද ඔයා තරහෙන් නිදාගත්තොත් ඒ තරහා අනිත් දවසටත් එහෙන්මම අරන් යනවා වගේම අනිත් අයගෙ...
වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..?
අපි වයසට යන්න යන්න අපේ සම රැලි වැටෙන්න ගන්නවා. සමහර පුද්ගලයින්ගේ අඩු වයසින්ම සම රැලි වැටෙන්න පටන්ගන්නවා .වයසට වඩා වයස පෙන්න ගන්නවා.මේ හේතුව නිසා...
අයාලේ යන සුනඛයෙකු ඔබව සපාකන්න ආවොත් බේරෙන්නේ කොහොමද..?
සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා කියලා අපි ඕන කෙනෙක් දන්නවා. අපිට සුරතලෙක් ඉන්නවා කියන්නේ ආරක්ෂාව, සතුට, ආදරය මේ හැමදේම ලැබෙනවා. අද අපි කතා කරන්න...
තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…
ඔයා ජීවිතයේ ඉස්සරහට යද්දී ඔයාට ජිවිතයේ ගොඩක් දේවල් ගිලිහිලා එහෙමත් නැත්නම් මග හැරිලා කියලා දැනෙන්න පටන්ගන්නවා. ඔයත් වයස විසි ගණන් වල ඉන්න කෙනෙක්ද? එහෙනම්...
ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්
අපේ ශ්‍රී ලාංකිකයින් කෙතරම් නම් නිර්මාණශීලීද? පහත දැක්වෙන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ නවෝත්පාදන බිහි කරනු ලැබූ ලාංකිකයින් පිරිසකුයි. සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්නට...
අපේ කඩවසම් තලෙළු කොල්ලන්ට ලස්සනට අඳින්න tips මෙන්න….
ලංකාවේ ඉන්න අයගේ සමේ පාට ගැන නිරීක්ෂණය කරලා බැලුවාම මධ්‍යස්ථ වශයෙන් ඉන්නේ තලෙළු අයනේ. ඉතින් අපිට ලැබිලා තියන මේ හමේ පාට ලෝකේ අනිත් රටවල...
මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 2
ගිය සතියේ දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි මුණ ගැහෙන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා කොහොමද මේ මොලේ හැක් කරන්නේ කියලා. ගිය සැරේ කිව්ව...
ගෙදරදී වාහනයක් wash කරන කොට සැලකිලිමත් විය යුතු කරුණු …
වර්තමානයේ අපි හැමෝම ගෙවන්නේ කාර්ය බහුලදින චර්යාවක්. ඉතින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් වගේම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා....
ඔබ නින්දේදී අධිකව ගොරවන කෙනෙක්ද?
නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට ගොඩක් අය ඒකට හිනාවෙනවා. නමුත් නින්දෙන් ගොරවනවා කියන එක හිනාවෙන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නේ පිරිමි අය. ඒ...


