ගොවියාත් පාරිභෝගිකයාත් රකින ඩිජිටල් ගොවිපොල..
COVID-19 ලංකාව තුළ හිස එසවීමත් එක්කම ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට ගැටළු ඇතිවුනා. තමන්ගේ ව්‍යාපාර ක්‍රමවත්ව පවත්වාගැනීමට නොහැකි වීමත්, නිෂ්පාදන නිසි පරිදි අළෙවි කිරීමට...
ඔයා ඔයාගේ ඇඟ නිසා මානසිකව වැටුණු කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේ ලිපිය...
අනේ මම මහත වැඩි, මගෙ බඩ වැඩී අනේ, මට එපා වෙලා ඉන්නෙ අනේ මේ ඇඟත් එක්ක මට ලස්සනටඇදුමක්වත් අදින්න බෑ , අපේ එක්කෙනා කියනවා...
ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…
මුළු සතිය පුරාම ගොඩක් කාර්යබහුල කොළඹ කියන්නේ සති අන්තයේදී නම් ගොඩක් විනෝදකාමී,සතුටු වෙන්න පුළුවන් තැනක්. shopping malls,cafes, වගේම තවත් හිත් ඇදගන්නා තැන් ධනපති පාන්තිකයන්ගෙන්...
Piercing කරන්න හොඳම තැන්…
Piercing කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Fashion එකක්. මේ Fashion කරන්න ආස ඔයාට piercing එකක් කරන්න හොඳම අවස්ථාව. ඉතිං ගැස්ම අපි හිතුවා ඔයා...
කොළඹ නගරයේ තිබෙන Buffet
ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ නගරයේ තිබෙන Buffet ගැන ඔයාට කියන්න.
1....
එදත් අදත් ගොඩයන්න හොඳම තැන IdeaHell Turns 5 …
https://www.youtube.com/watch?v=le-SVbLiJzI
නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් හෙබි මෙරට තාරුණ්‍යයට ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ගේ නවමු නිර්මාණ රිසි සේ සමාජගත කිරීම සදහා ඉඩ හසර ලබා දෙමින් ඇරඹුණු IdeaHell ආයතනයට අදට වසර 5...
කාන්තාවන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් නැතිවුණේ ඇයි..?
මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍යංශය ඉවත් කිරීමට තීරණය කර ඇත. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇති අතර කාන්තා...
එලියට යනවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න…
COVID - 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියත් එක්ක රජය විසින් සංචරණ සීමා පැනවූයේ වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. කොහොම වුනත් සති හයක පමණ කාලයක්...
ගැහැණු ළමුන්ගේ ඇඟේ හැඩයට ගැලපෙන්න ඇඳුම් තෝරා ගන්නේ කෙසේ ද?
ගැහැණු ළමුන් ගැන කතා කරද්දි කතා නොකරම බැරි මාතෘකාවක් විදියට ඇදුම් විලාසිතා හදුන්වන්න පුළුවන්. වෙළඳපොළ තුළ දිනපතා අලුත් වන කාන්තා ඇඳුම් විලාසිතා ඕනතරම් දකින්න...
තමන්ගේ නිවස නිතරම පිරිසිදුවට තියාගන්න මේ උපදෙස් ඔයාට වැදගත් වෙයි…
අපි හැමොම දන්නවා අපි කොහේ ගිහින් හිටියත් තමනගේ නිවසට වෙලා ගෙවන වෙලාව තරම් සැනසීමක් තිබෙන වෙලාවක් වෙන නැහැ කියලා. අපි office ගිහින් ගෙදර දුවන්...
40 හැවිරිදි තර්ජිනීගේ ජීවිතයට තර්ජනයක් නොවූ ඇයගේ අසාමාන්‍ය උස
පරිණාමවාදය නොපිළිගන්නා අය, මිනිසා කියන්නේ දෙවියන්ගේ අපූරු මැවීමක් කියලා කියනවනේ. ඒ අනුව අපි හැමකෙනෙක්ටම හිමිවුණු පෙනුමක්, හැඩයක්, උසක්, මහතක් ලැබිලා තියනවා. සමහර වෙලාවට අපි...
ඔන්ලයින් පන්තියකට සහභාගී වීමේදී කළයුතු සහ නොකළයුතු දේ…
ඔයත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ එහෙමත් නැත්තම් ගෙදර ඉදන් online පාඨමාලාවක් හදාරන කෙනෙක් නම් මේ දවස් වල මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි online පන්තියට...





