සරසවිය වදකාගාරයක් ද ?
හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව...
විවේකය නිදහස්ව ගත කරන්න හොඳම ආයුර්වේද නිකේතන
දවස පුරා රැකියාවේ හෝ ගෙදර වැඩ නිසා වෙහෙසට පත් වෙන ඔයත් විවේකය ගත කරන්න හොඳ තැනක් සොයනවාද? එහෙනම් මේ ඔයාට විවේක ගන්න වගේම මනස...
Post Lockdown එකෙන් පස්සේ කොළඹ අවට තිබෙන bar වල අලුත්ම deals..
ලොක්ඩවුන් වෙලා ගොඩක් කාලයක් බලන් ඉඳලා අවසානයට දේවල් එකින් එක යථා තත්ත්වයට පත්වෙනවත් සමඟම, මිනිස්සු තමාගේ දිනපතා ජීවන රටාව නැවත හැඩගැහෙමින් ඉන්නවා. අපි හැමෝම...
හැමදාම වගේ උදේ ඔයා ඇහැරෙනකොට ඇතිවෙන ව්‍යාකූල තත්ත්වය මගහැරගන්නේ කොහොමද?
හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සාමකාමී උදෑසනක්. ඇත්තටම මේ ව්‍යාකූල තත්ත්වය ඇතිවෙන එක අපිටම නවත්තගන්න පුළුවන්. අපිට පුළුවන් හැම උදෑසනක්ම නැවුම් විදිහට පටන් ගන්න.
කලින්...
සේවා ස්ථානයේදී ලිංගික හිංසනයට ලක්වෙනවාද?
අනතුර වටහාගන්න, දැනුවත් වන්න, වලක්වන්න
ලිංගික හිංසනය වර්තමානයේ වැඩි වශයෙන් සාකච්ඡා වන මාතෘකා වලින් එකක්. එසේ වුවත් සේවා ස්ථානයේ ලිංගික හිංසනය (sexual harassment at workpalace)...
ඇඳිරි නීතීය ලිහිල් වුණාට පස්සේ එළියට යන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ...
රටම එකවර නැවතිලා වගෙයි. රටක් විදිහට අපි මේ මොහොතේ ලෝක බලවතුන් පවා අසරණ කළ, ගෝලීය වසංගතයක් එක්ක සටන් වදිමින් තමයි ඉන්නෙ. ඒක ඒ තරම්...
නිවසේ සිටින ඔයාට ආතතිය, කාංසාව මග හැරගන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම් 6...
COVID-19 වසංගතය නිසා දැන් සෑහෙන දවසක් අපි හැමෝම ගෙදරට වෙලා හිරවෙලා ඉන්නේ . අපි දන්නවා හැමෝටම එපා වෙලා කම්මැලි කමේ ඉන්නේ කියලා . කොච්චර...
බොහෙත් ගන්න දොස්තර ගාවට යනවා නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න..
අපි පොඩි අසනීපෙකට හරි දොස්තර මහත්තයා හොයාගන යන එක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. බේහෙත් ටිකක් ඇගට වැටුණෙ නැත්තම් මොකක්ද වගේ කියලා හිතෙනවා. කොහොම වුණත්...
කොළඹ නගරයේ පිහිටා තිබෙන Nails Studios…
කාන්තාවෝ කවුරුත් කැමතියි ලස්සන විලාසිතා කරන්න. ඉතින් nails art කියන්නේ තරුණියන් අතර ගොඩක් ජනප්‍රිය විලාසිතා කලාවක්. මේ තමන් ගැන හිතන තමන්ගේ පෙනුම සුන්දර කරගන්න...
මව්වරුන්ගේ දිනයට අම්මාට තෑග්ගක් දෙමුද?
ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔයත් ඔයාගේ අම්මාට විශේෂ දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒත් අම්මාට දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා ඔයා තාමත් හිතනවාද? මේ...
Fitness day එක ගැන ඔයත් දැනුවත් වෙන්න …
යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම අපි හැමෝටම ඉතාම වැදගත් දෙයක්. නිරෝගීව ශක්තිමත්ව වැඩි කාලයක් ජීවත් වෙන්න නම් අනිවාර්‍යෙන්ම හොඳ ශක්තිමත් වගේම සෞඛ්‍ය සම්පන්න ශරීරයක්...
යළි නැගිටින ශ්‍රී ලංකා..
ධනාත්මක චින්තනයේ ඌනතාවයක් පවතුනවා වගේම, පුළුවන් කමක් තියෙන හැමෝම, රට හැර යන්න සහ ‘නැව ගිලෙන නිසා අතහැර දාන්න’ ක්‍රම සොයමින් සිටියා. ශ්‍රී ලාංකිකයන්ට තමන්...




