හතර වටෙන්

හතර වටෙන්

ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?

වැලන්ටයින් කියන්නේ ඇත්තටම හරිම විනෝදජනක දිනයක්. හැබැයි ඒ ඔයාගේ යාලුවෝ ඇතුළු දන්න කියන හැමෝම විවාහ වෙලා හෝ සම්බන්ධතා පටන්ගන්නකන් විතරයි. ඔයා තනිකඩ කෙනෙක් නම්...

ඔයාගේ සුරතලාවත් අරන් යන්න පුළුවන් කොළඹ තිබෙන Cafes මෙන්න

අපි ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ප්‍රිය කරන අයනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කැමති අපේ සුරතලාව අපි ලගින්ම තියාගන්න. හැබැයි ඉතින් ඒක අපිට හැමවේලේම කරන්න...

ඔබේ ළගම හිතවතා මෙච්චර කරදර ගෙනෙන බව ඔබ දන්නවාද..?

ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම...

වසංගතය හමුවේ සේවකයෙකු රැකියාව පිළිබඳ තිබෙන්නා වූ අධිෂ්ඨානය පවත්වා ගෙන යාමට...

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ රැකියා ස්ථානයේ වාතාවරණය නොවෙනස් ව තබාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගැනීම සඳහා කළමණාකරන මනෝවෛද්‍යවරියක් වන ඉරාංජලී අබේරත්න මහත්මියව අප සම්බන්ධ කර...

ඇමරිකානුවන්ගේ හදවත දිනාගත් නායකයා Joe Biden…

මේක ඇමරිකානුවන් විසින් අලුතින් තෝරගත්ත ජනාධිපතිගෙ ජීවිත කතාව. ඇයි Joe Biden මෙච්චර විශේෂ වෙන්නේ? ඇමරිකාවේ හිටපු අනිත් ජන නායකයින්ට වඩා Joe Biden ගේ තියෙන...

අතේ ඇති ගානට නත්තල සමරන්න කියාපු තැන් කිහිපයක් මෙන්න…

කොච්චර වයසට ගියත් නත්තල සමරන්න අපිට තියෙන ආසාවේ නම් අඩුවක් වෙන්නේ නැහැ. මෙදා සැරේ නම් නත්තල සමරන්න මුදල් ප්‍රශ්නය බොහෝදෙනෙක්ට බලපාලා තියෙනවා. ඉතින් අත...

ඔබේ ළගම හිතවතා ඔබට මෙච්චර කරදර ගෙනෙන බව ඔබ දන්නවාද..?

ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම...

ගෙදර නිතර ඇතිවෙන දුර්ගන්ධයන් නිසා අපහසුතාවයට පත්වෙලාද..?

ලෝකේ මොන සැප තිබුණත් තමන්ගේ ගෙදර තියන සැප පහසුව නිදහස වෙන කොහෙන්වත් අපිට ගන්න බැහැ. කොහෙ ගියත් අපි කොයි වෙලේද ගෙදර දුවන් එන්නේ කියලා...

COVID-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහයෝගය දක්වන්න ව්‍යාපාර…

කොරෝනා වෛරසයෙන් රටම ගිලගත්ත මේ මොහොතේ රටේ තියෙන නොයෙකුත් ආයතන වගේම සමාගම් හා ව්‍යාපාර අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍ය වන පුද්ගලයන්ට සහයෝගය දක්වන්න ගන්නා උත්සහය ඇත්තටම...

පාසල් යන දරුවන්ට උදේට බලෙන් කෑම කවන්න එපා…

අද අපි කතා කරන මාතෘකාව ඉගෙන ගන්න දරුවන්ටම විතරක් නෙවෙයි පොදුවේ සියළු දරුවන්ට වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට දරුවන් පාසලට හෝ විභාග සදහා මුහුණ දීමට...

ශ්‍රී ලංකාවට අලුත්ම ධාවන අත්දැකීමක් අරගෙන එන සුපිරි SUV රථය...

ශ්‍රී ලංකාවේ මෝටර් රථ‍ කර්මාන්තය නව මගකට යොමු කරමින් ඩේවිඩ් පීරිස් automobie සමාගමත්‍ Beijing Automotive industry holding Co. ltd (BAIC) සමාගමත්‍ සමග එක්ව අනාගතයේ...

ඔයාට ඉක්මනින් වැඩකරන්න ලේසි වෙන Keyboard Shortcuts…

ගෙදරට වෙලා වැඩ කරන මේ කාලයේ අපි හිතුවා ඔයාලට office එකේ වැඩ ලේසී කරගන්න ඉගනගන්න දෙයක් කියලා දුන්නොත් හොඳයි කියලා . Hotkeys එහෙමත් නැත්තනම්...