කේන්ති ගියාම ගෙදර බඩු පොළවේ ගහන්න හිතෙනවද..?
දරාගන්න බැරි කේන්තියක් ආවම, ඒ කේන්තිය පාලනය කරගන්න අපි එක එක විදිහේ ක්‍රියාකාරකම් කරනවා. මේ හුඟක් දේවල් අපි කරනවාට වඩා "කෙරෙනවා" කිවුවොත් නිවැරදියි. මොකද...
ඔබත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩාවට පත්වෙලා ද?
සමාජයේ නිතර කතාබහට ලක්වන රෝග තත්ත්වයක් තමයි ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ මොහොතේ ලිපිය කියවන ඔබත් කවදාක හෝ ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ගෙන තිබෙන්න...
Fashion වලට කැමති ඔයා, ගොඩක් ආසාවෙන් මිලදී ගන්න පාවහන් ගැන හරියට...
"ඔබ කාන්තා සපත්තු යුගලයක් සඳහා ආයෝජනය කළ පසු ඔබ එය නිසි ලෙස රැකබලා ගැනීම වැදගත් වෙනවා, මෙය ඔබේ සපත්තු වල ආයු කාලය දීර්ඝකර අවසානයේදී...
වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …
මෙහෙම හිතන්නකො, අද තමයි පඩි වැටෙන දවස! බැංකු ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල දැකපුවම සන්තෝසෙ බෑ නේද?… "ආයෙම හොඳ ගාණක් අතේ තියෙනවා" වගේ හැඟීමක් දැනෙනව...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරය ගැන අපි හරියටම දැනුවත්ද?
ගෑස් කියන්නේ මේ දවස් වල හැමෝම කතාබහ කරන මාතෘකාවක්. ගෑස් නොමැති වීම ගැන බොහෝ දෙනා හඬ නගන අතරේම මේ ගෑස් සම්බන්ධ විවිධ ප්‍රවෘත්තිත් තැනින්...
කොළඹ අවට තිබෙන High Tea
ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ තිබෙන high-tea buffet සහ platter ගැන...
මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ...
මම මෙහෙම ප්‍රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට...
රැකියා ආතතිය නිසා ඔලුවට නිදහසක් නැද්ද..?
වර්තමානයේ දී මිනිසා ජීවිතය තුළ අත්විඳින ගැටළු බොහෝය .මේ සියලු ගැටළු අතර මානසික ආතතිය මුල් තැනක් ගනී. විශේෂයෙන්ම වර්තමාන තරගකාරී සමාජයත් සමඟ ජීවිතය එකම...
මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මට තෑග්ගක් දෙමුද..?
නිරෝධානය නිසා බොහෝ කාලයක් අපි නිවසේ රැඳි සිටියා. මේ අතරතුර දී අපි tik tok videos කරන්නත්, ඩල්ගොනා coffee හදන්නත්, සමාජ මාධ්‍ය සැරිසරන විවිධ අභියෝග...
Dumplings වලට ආස ඔයාලට යන්න හොඳම තැන් 25ක් මෙන්න
බැලූ බැල්මට කොළඹ dumpling තියෙන restaurants ඇති කියලා හිතන්න බැරි වුණාට , කොළඹ සහ ඒ අවට විවිධ වර්ගයේ dumpling තියෙන restaurants ඕනෑ තරම් තියෙනවා...
නිවසට එන කෘමි සතුන් කරදර ඔයාගෙම අත්වැරදි කියලා ඔයා දන්නවාද?
කෘමි සතුන් විසින් ආහාර සහ ජීවත් වෙන්න තැන් හොයනකොට අපේ ගෙවල් වලම ජීවත් වෙන්න තෝරාගන්න ප්‍රධාන හේතුව තමයි ආහාර සහ ආරක්ෂාව ඔවුන්ට උපරිමයෙන් ලැබෙන...
කැවිලි ගන්න කොළඹ නගරයේ තිබෙන හොඳම තැන්
ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට මේ දවස් වල ලහි ලහියේම ඔයාලත් ලෑස්ති වෙනවා. අලුත් අවුරුදු කෑම මේසය කියන්නේ අපි හැමෝම කැමති රස...




