ඔයාට හරියටම ගැළපෙන රැවුල් හැඩය තීරණය කරන්නේ කොහොමද..?
පිරිමි හුඟක් දෙනෙක් රැවුල වවන්න කැමැත්තක් දක්වනවා. ඒක තමන්ගේ "පිරිකමේ අනන්‍යතාවක්" කියල සමහරුන්ගේ මතයකුත් තියෙනවා. ඒ කතාවේ ප්‍රායෝගික තත්ත්වය මොකක් වුනත්, රැවුල වවන එකේ...
මේ ආහාර වර්ගනම් කවදාවත් එකට කන්න එපා..
අපිට ඉතින් කෑම කිව්වොත් වෙන දෙයක් නෑනෙ ඉතින් නේද.. අහුවෙන දෙයක් කාගන කාගන යනවා. හොඳක් නරකක් බැලිල්ලක් නෑනේ. හැබැයි ඉතින් කෑවා වගේ නෙවෙයි සමහර...
රේසරෙන් shave කලාම ඔයාටත් ආසාදන ඇතිවෙනවාද? නොවරදින ස්වාභාවික පිළියම් 10ක් මෙන්න…
රේසරෙන් shave කලාම ඔයාටත් ආසාදන ඇතිවෙනවාද? නොවරදින ස්වාභාවික පිළියම් 10ක් මෙන්න…
සාමාන්‍යයෙන් , කාන්තාවන්ගෙන් 58% ක් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ක්‍රමයක් ලෙස රේසරය යොදාගන රෝම ඉවත්කිරීමට පෙළඹෙනවා. ඒ් වගේම පිරිමි පාර්ශවය කොහොමත් තමන්ගේ රුවුල බෑම...
ස්වාභාවිකවම ඇහිබැම වර්ධනය කරගන්න මේ tips ඔයාට වැදගත් වේවි…
කාන්තාවන් තමන්ගේ භාහිර රෑපය ලස්සන කරගන්න එහෙමත් නැත්තම් ලස්සනට තියාගන්න විවිධ දේවල් සිදුකරනවා. ඒ අතරින් ඔවුන් ඇහිබැමටත් (eyebrows) මූලික අවධානයක් යොමු කරනවා. මේ වෙනකොට...
කාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම …
හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ...
ලස්සනට ඇඟ හදාගන්න, කොළඹ අවට ඔයාට යන්න පුලුවන් හොඳම Gym මෙන්න
තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා හෝ දැන් තියෙන රැල්ලට හෝ gym එකකට ගිහින් තමන්ගේ ඇඟ හදාගන්න නැත්තම් ශරීරය ක්‍රමානුකූලව පවත්වාගන යන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා...
Blackheads සහ Whiteheads ඉක්මනින් ඉවත්කර ගැනීමට ස්වාභාවික ක්‍රම මෙන්න..
පැහැදිලි හා ලස්සන සම යනු පුද්ගලයෙකුගේ සුන්දරත්වයේ ප්‍රධාන අංගයක්. නිරෝගී සහ පරිපූර්ණ සමක් ලබා ගත හැකි එක් ක්‍රමයක් නම් සෑම දිනකම එය රැකබලා ගැනීම...
ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ළමා අපයෝජනය ඉහළ යාම…
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අනුව, මාර්තු 16 සිට අප්‍රේල් 07 දක්වා කාලය තුළ ළමා ආරක්ෂණ පැමිණිලි 292 ක් වාර්තා වී තිබෙනවා.
ප්‍රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය, නොසලකා...
ඔයාගේ නිවස තුළ වවන්න හොඳම ශාක වර්ග
අපි හැමෝම ගෙවමින් ඉන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. උදේ දවස පටන් ගන්න වෙලාවේ ඉඳන් රෑ නින්දට යන මොහොත වෙනකන්ම ගෙදර දොර වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු, පවුලේ...
තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…
මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ...
සනීපාරක්ෂක නිශ්පාදන අළෙවි කරන සහ විසබීජ නාශක සේවා සපයන ආයතන..
දැන් ඇදිරිනීතිය ලිහිල් කර ඇති නිසා වෙනදට වඩා මිනිසුන් තම කටයුතු සඳහා ගමන් බිමන් වල නිරත වේ.මේ කාලයේ තම වටපිටාව, රැකියා ස්ථානය, නිවස, විෂබීජ...
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවෝ වඳවී යාමේ අවදානමක්…
ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන් වඳවීමේ අවදානමක් පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබෙනවා. කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන කැස්බෑවුන් මරා මස් ආහාරයට...


