Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?
අපි අද කතාකරන්නේ Relationship එකක් Breakup වුනොත් ඇත්තටම move වෙන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් Move වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම Breakup...
පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක...
මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය...
ශ්‍රී ලංකාවේ සුරතලුන්ට හිතකාමී හෝටල් සහ නවාතැන් …
ඉතිහාසයේ සිට මේ දක්වාම මිනිසුන් සහ සුරතල් සතුන් අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඔබ ඔබේ සුරතලාට ආදරය කරනවා හා සමානව සුරතලාද ඔබට ආදරය කරනවා. සුරතලා...
40 හැවිරිදි තර්ජිනීගේ ජීවිතයට තර්ජනයක් නොවූ ඇයගේ අසාමාන්‍ය උස
පරිණාමවාදය නොපිළිගන්නා අය, මිනිසා කියන්නේ දෙවියන්ගේ අපූරු මැවීමක් කියලා කියනවනේ. ඒ අනුව අපි හැමකෙනෙක්ටම හිමිවුණු පෙනුමක්, හැඩයක්, උසක්, මහතක් ලැබිලා තියනවා. සමහර වෙලාවට අපි...
ලස්සනට ඉන්න කැමති පිරිමි හැමෝටම වැදගත් කරුණු කිහිපයක්…
කොරෝනා වසංගත තත්වයට මුහුණ දෙමින් ඉන්න අවදියක් නිසාම මේ කාලයේ වැඩිපුර පිටතට යන්නෙ නැති වෙන්න පුළුවන්. බොහෝවිට ඔබ මේ කාලයේ නිවසේ ඉඳගෙනම රැකියාවේ යෙදෙනවා...
තවත් ජීවිතයක් ජීවත් කරවන අවයව පරිත්‍යාගය
කෙනෙක් ජීවත්ව ඉන්නකොට හෝ මරණයෙන් පසුව වුණත් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරාගන්න හිතලා තමන්ගේ අවයව පරිත්‍යාග කරන්න ගන්න තීරණය ලේසි පහසු තීරණයක් නම් නෙමෙයි. සංඛ්‍යාලේඛන...
මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?
වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු...
කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්ද?
දැන් ඉන්න ළමයින්ට කියලා නැහැ අපිටත් ඒ කාලේ ඉදන් තිබුණ දෙයක් තමයි පාඩම් මතක හිටිනේනේ නැති සිද්ධිය. ගොඩක් දෙනෙක්ට කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ...
පියවරුන්ගේ දිනය වෙනුවෙන් තාත්තාට තෑග්ගක් දෙමුද..?
පියවරුන්ගේ දිනය කියන්නේ ඔයාගේ තාත්තාට විශේෂයක් දනවන්න තියෙන හොඳම අවස්ථාවක්. එදිනෙදා ජීවිතයේ වැඩ වැඩි වෙන කොට අපිට ශක්තියක් වුණ අපේ තාත්තාට , අපේ හැඟීම්,...
සුවබර දිවියකයට ජලය පානයේ වැදගත්කම
ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මගින් වන අතර ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වෙනවා.
ආහාර දිරවීමටවගේම සමස්ථ...
උතුම් වූ වෙසක් පුන් පොහෝ මංගල්‍ය අදයි…
වෙසක් පුන් පොහෝ දිනය අදයි....
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය වන අතර බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන...
COVID-19 කාලයේ දේශීය ව්‍යාපාරිකයන්ට සහාය වෙමු..
2020 කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කවදාවත් නොහිතපු විදිහට වෙනස් කරපු අවුරුද්දක් කිවුවොත් හරියටම හරි. ගිය අවුරුද්දේදී දරුණු පහර දෙකක් එල්ල වුණා - විනාශකාරී පාස්කු...


