ලියෝදහම තුළින් නව ලොවක් කරා…
සංවර්ධනය, නව තාක්ෂණය, නවෝත්පාදනය සමග වඩා උසස් ලොවක් කරා යන අප කෙරෙන් අතීතයේ පටන් පැවත ආ අප රැකගත් සාරධර්ම, මොහොතින් මොහොත වියැකී ක්ෂය වී...
කොළඹ නගරයේ BYOB තැන්
ඔයත් යාළුවොත් එක්ක විනෝද වෙන්න එළියට යද්දි අරන් යන drinks වලට තුන් ගුණයක් විතර වැඩිපුර අතින් ගෙවනවාද? මේ දවස් වල තියෙන ආර්ථිකයත් එක්ක ඇත්තටම...
හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…
gasma.lk එක්ක එකතු වෙලා ඉන්න අපිව කියවන, අපේ වීඩියෝ නරඹන ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වීඩියෝ වගේම ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන්...
ඉතිරි ආහාර විසිකරන්නේ නැතිව පරිත්‍යාග කරන්න දැන් ඔයාටත් පුළුවන්..
ආහාර කියන්නේ පැවැත්මේ අනිවාර්ය අංගයක් වගේම ස්භාවදහමේ තෑග්ගක්. ගැස්මත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අපේ restaurant review segment එකට කැමති බව දන්නවා. නමුත් අද...
නින්දෙන් ගොරවන නිසා ඔයාට හස්බන්ඩ්ව එපා වෙලාද? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන්...
මට අද මේ ලිපිය ලියන්න හිතුනේ මගේ හොඳම යාළුවා එයාගේ හස්බන්ඩ් එක්ක බහින් බස්වීමක් ඇති කරගන තියනවා. හේතුව ඇහුවම කිව්වේ ඒ මනුස්සයා රෑට start...
බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?
"වියළි මිදී ගෙඩියක් ගන්න - පිඟානක් මත තබන්න. දැන්, වාඩි වෙලා ඒ වියළි මිදී ගෙඩිය හොඳින් පරීක්ෂා කරන්න. ඒකේ සුවඳ විඳින්න. ඒක ඔයාගේ ඇඟිලි...
චීනයෙන් තවත් අලුත් මාරාන්තික වෛරසයක් සොයාගෙනද..?
පහුගිය දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල සංසරණය වුණු පුවතකින් කියවුනේ චීනයෙන් තවත් අලුත් මාරාන්තික වෛරසයක් හමුවී ඇති බව. චීනයේ යුනාන් ප්‍රදේශයේ බස් රථයක...
ඕපාදූප කතාවෙන එක හොඳයි ද?
ලොකු පොඩි අපි හැමෝටම නිතර දෙවේලේ ඇහිලා තියෙනවා "ඔයාට කියන්න හොඳ දෙයක් නැත්තම්, මුකුත්ම නොකියා ඉන්න "කියන කියමන. අපි රැකියාව කරන තැන කතාබහේදී, එදිනෙදා...
ඔබත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩාවට පත්වෙලා ද?
සමාජයේ නිතර කතාබහට ලක්වන රෝග තත්ත්වයක් තමයි ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ මොහොතේ ලිපිය කියවන ඔබත් කවදාක හෝ ගැස්ට්‍රයිටීස් සඳහා ප්‍රතිකාර ගෙන තිබෙන්න...
රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ...
ඔබ බොස් කෙනෙක් ලෙස මොනතරම් ඵලදායීද කියා තීරණය කරන්නේ ඔබ පෙන්වන නායකත්ව ලක්ෂණ අනුවයි. ලොක්කන් තම සේවකයින්ට යහපතක් කිරීමට සහ තම ආයතනයට පක්ෂපාතී වීමට...
කුඩා කළ ඇතිවෙන බිය, ඔබේ දරුවා මානසික රෝගියෙක් කළ හැකි බව...
බය කියලා කියන්නෙ වේදනාව, හානිය ගැන අනතුරු අඟවන හරිම අප්‍රසන්න හැඟීමක්. කවුරුත් බයෙන් ඉපදෙන්නේ නැති වුණාට අපි අත්දකින සමහර හේතූන් එක්ක ඉපදිලා අවුරුදු දෙක...
Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..
1. ඔබ ගර්භණී බව තහවුරු වෙලත් තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දුරකතන...


