ඕපාදූප කතාවෙන එක හොඳයි ද?
ලොකු පොඩි අපි හැමෝටම නිතර දෙවේලේ ඇහිලා තියෙනවා "ඔයාට කියන්න හොඳ දෙයක් නැත්තම්, මුකුත්ම නොකියා ඉන්න "කියන කියමන. අපි රැකියාව කරන තැන කතාබහේදී, එදිනෙදා...
ඔයා ආසවෙන් පාවිච්චි කරන handbag එක හරියට maintain කරනවාද..?
ඔයට අනිවාර්යයෙන් ගොඩක් ආස කරන අත් බෑග් එකක් තියෙනවා වෙන්න පුළුවන්. කොච්චර ආසායි ද කියනවනම් bag එක damage වුණොත් කොච්චර හිතට දුකක් දැනෙනවද නේද?...
ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කළ හැකිද?…
ජලභීතිකාව නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට පිස්සු බලු රෝගය කියන්නෙම 100% මාරාන්තික රෝගයක්. ඒ වගේම 100%ක් වළක්වාගත හැකි තත්වයක්. නමුත් ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් වූ...
බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?
අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.
හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ...
මහපොළවට ඔබෙන් ලැබිය යුතු දේ දුන්නාද …?
අපට සන්තෝෂ විය හැකි එක වැදගත් කාරණයක් නම්, මිනිසා සහ සොබාදහම අතර ඇති සම්බන්ධතාව තවමත් නොබිඳී පැවතීමයි. එහෙම කිවුවේ ලියෝ තෝල්ස්තෝයි. මට කේන්ති යන...
දැයේ හෙට දවසට සුදුසු පරිපූර්ණ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් අද දවසේ වෑයම…
AISEC සංවිධානය ලංකාවේ දැවැන්තම නායකත්ව සංවර්ධන වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය දක්වනවා. තරුණ අංකුර නායකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම උදෙසාම පැවැත්වෙන...
කොළඹ නගරයේ යෝගා කරන්න තියෙන හොඳම තැන්…
යෝගා, කායිකව වගේම මානසිකවත් ශරීරය සුවපත් කරනවා. මේ නීරෝගීව ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන් කොළඹ අවට පිහිටා තිබෙන යෝගා මධ්‍යස්ථාන කිහිපයක්....
01. Soul Theory
Address: 176,...
රටට ආශිර්වාදයක් බඳු වූ ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය..
"ලෝකය යනු ,භයානක තැනක්. එයට හේතුව, නරක වැඩ කරන මිනිස්සුන් නිසා නෙවෙයි .හැම දෙයක් ම දැකලත් ,කිසිදු පිළියමක් නොකර බලා සිටින මිනිස්සුන් නිසයි ."...
නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න…
නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න අපි හැම දෙනාම ආසා කරනවා. ඒ තුළින් ඔබට ලැබෙන ආත්ම විශ්වාසයත් කියා නිම කරන්නට බැහැ. ඒ නිසාම ඔබට...
ඔබට මෙන්ම ඔවුන්ටත් ඇති අයිතිය – ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය...
ලෝකය අයිති වන්නේ මිනිසුන්ට විතරමද..?
අයිතීන් සුරැකිය යුත්තේ මිනිසුන්ගේ විතරමද...?
ලෝකය පුරා ක්‍රියාත්මක වන සත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන මේ ප්‍රශ්නය නිරන්තරයෙන් අසමින් සිටිනවා. නමුත්, කොතෙක් දුරට...
අවුරුදු මේසයට කැවිලි ගන්න කොළඹ තියෙන හොඳම තැන්…
ළඟ ළඟම එන අලුත් අවුරුද්දට රස පිරුණු කැවිලි වලින් අවුරුදු කැවිලි මේසය පුරවන්න ඔයත් සූදානම්ද?
කොණ්ඩ කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්... වගේ සිංහල- දෙමළ අලුත්...
ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?
ඔබේ සීයා ඔබේ නිවසින් උදෑසන කෑම ගෙන ටික වේලාවකින් පාර පුරා “මගේ දරුවන් මට කෑම දෙන්නේ නැතැයි” කියමින් ඇවිද යන අවස්ථාවක් සිතන්න. ඔබ ඉන්...





