ඩිමෙන්ෂියාව හැදෙන්නෙ වයස්ගත වුණාමද?
ඔබේ සීයා ඔබේ නිවසින් උදෑසන කෑම ගෙන ටික වේලාවකින් පාර පුරා “මගේ දරුවන් මට කෑම දෙන්නේ නැතැයි” කියමින් ඇවිද යන අවස්ථාවක් සිතන්න. ඔබ ඉන්...
ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙස පිදුම් ලැබූ නිලූ ආනන්දප්පා…
මීගමුව නයිස් ජාත්‍යන්තර පාසලේ විශය සහ පන්ති භාර ගුරුවරියක වන නිලූ ආනන්දප්පා,'2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය' සහ ගෝලීය විශිෂ්ටතා සම්මානය යන ද්විත්ව ජයග්‍රහණයන්ගෙන්...
ඔයත් සුෂී වලට ආස කෙනෙක්ද?
ජපන් කෑම වලට ආස කරන ඕනම කෙනෙක් කන්න කැමතිම කෑමක් තමයි සුෂි. ඉතිං සුෂී කන්න ටෝකියෝ යන්නම ඕනාද? දැන් අතේ තියෙන මුදලට ජපන් කෑම...
සතුටින් ඉන්නේ කොහොමද?
අද වන විට, අප බොහෝ දෙනාගේ ජීවිත ඉතාමත් සංකීර්ණ වී ඇත. වෙළඳ ප්‍රජාව දැන්වීම් ඔස්සේ අධි පරිභෝජනවාදී ජීවන රටාවක් සඳහා අපට බල කරමින් සිටී.මේ...
දරුවෙකුට කවදාවත් මේ වගේ දේවල් නම් කියන්න එපා..
පොඩි කාලේ දරුවන්ට දෙමාපියන් වැඩිදුර හිතන්නේ නැතිව කියන කරන දේවල් නිසා ඒ දරුවන් ලොකු බලපෑමකට ලක්වෙනවා. මේ දේවල් නිසා තමයි දරුවන් වැඩිහිටියන් බවට පත්වුණාටත්...
පාට කිරීම විනෝදාංශයක් කරගැනීමෙන් ජීවිතයට ලැබෙන වාසි..
පාට කරනවා කියන එක ඇත්තටම මනසට හොඳ ප්‍රතිකාරයක්. මෙය මනෝරෝග චිකිත්සකයින් පවා යොදාගන්න එක ප්‍රතිකාර ක්‍රමයක්. කලාව පුරුදු වෙන එක එහෙමත් නැත්තම් පාට කරන්න...
Fitness හදාගන්න Equipment සහ Supplements ගන්න හොඳම ස්ථාන මෙන්න …
නත්තල් කාලේ සහ ඒ ගමන්ම වගේ ලබපු අලුත් අවුරුද්ද නිසා අපි ගොඩක් තෙල් කෑම වර්ග ආහාරයට ගත්තා. ඉතින් දැන් ඒ අහිතකර මේදය ඉවත් කරගන්න...
ඉක්මනට Eyelashes වර්ධනය කරගන්න මේ ආහාර ගන්න..
කාන්තා අපි හැමවෙලේම ලස්සන වෙන්න එක එක දේවල් කරනවා. skin එක ලස්සන කරගන්න මේ මේ දේවල් කරනවා. lips ලස්සන වෙන්න ඒ ඒ දේවල් කරනවා....
ගෙදරට වෙලා කම්මැලිකමේ නම් ඉන්නේ මෙන්න මේ movies list එක අනිවාර්යයෙන්ම...
අපි ලෝකයක් වශයෙන් රටක් වශයෙන් මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වයත් එක්ක දැන් ගේ ඇතුලට හිර වෙලා කම්මැලිකමේනේ ඉන්නේ. අපි හැමදෙනාගෙම හොඳට අපිට මොන කට්ට...
කාලය හා මුදල් ඉතිරි කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Beauty Tips
අපි හැම කෙනෙක්ටම අවශ්‍ය ලස්සනට ඉන්නනේ. හැමදාම salon වලට ගිහින් තමන්ගෙ ලස්සන වැඩිකරගන්න treatment කරන්න සල්ලි තියෙයි ද? නැහැනේ නේද? ඉතින් ගෙදර ඉන්න ගමන්...
සුවබර නින්ද රූ සපුව ලස්සන කරගන්න වැදගත් බව ඔබ දන්නවාද..?
ගොඩක් දෙනෙක් තමන්ගේ රූ සපුව ලස්සන කරගන්න සැලකිලිමත් වෙන්නේ වගේම අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය ගැන පමණයි. ඒත් ඇත්තටම තමන්ගේ රූ සපුව වර්ධනය...
ඔයා ගෙදර ඉදන් ඔෆිස් වැඩ කරන කෙනෙක්ද..? එහෙනම් මේ වැරදි ටිකනම්...
ගෙදර ඉදන් වැඩ කරන්න ලැබෙන එකනම් ආශිර්වාදයක් කිව්වොත් හරියටම හරි. ඒත් එක ආශිර්වාදයක් වෙන්නේ නිවැරදිව කළොත් විතරයි. කාර්යාලයේ සිටින තම සගයන්ට වඩා නිවසේ සිට...





