ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සාර්ථකද?
ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, සහස්‍ර ගණනක් පුරා පැතිරී ඇති ඉතිහාසය හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් දූපතක්. කෘෂිකාර්මික ක්‍රම සහ ආයුර්වේද පිළිවෙත්...
මෙම ආර්ථික අර්බුදය තුළ ඔබේ ආදායම වැඩි කර ගන්නේ කෙසේද? …
රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් මුදල් ඉපයීම දුෂ්කර කාර්යක් වී තිබෙනවා. අදායමට වඩා වියදම වැඩි වීමත්, සීග්‍රයෙන් ඉහල යන උද්ධමනය නිසා බිල්පත් ගෙවීම...
කොළඹ ලස්සන කරන පරිසර මිතුරන් වෙනුවෙන් පැවැත්වුණ Maliban Presents ගැස්ම වැඩ...
දෙරණ මාධ්‍ය ජාලයේ Derana Macroentertainment අංශය යටතේ ක්‍රියාත්මක වන “ගැස්ම” කණ්ඩායම එක්ව අපේම පරිසර සුමිතුරන් වෙනුවෙන් සිව්වන වරටත් සංවිධානය කළ "Maliban Presents ගැස්ම වැඩ...
තරුණ වියේදී ඇතිවෙන දද, කුෂ්ඨ රෝග වලින් ඔබත් පීඩා විඳිනවාද?
දැන් තරුණ පරපුරට ඇතිවෙලා තිබෙන තවත් ප්‍රශ්ණයක් තමයි තරුණ අවධියේදීම කුෂ්ඨ, දද, හොරි ඇතිවීම. මේ නිසා අධික මුත්‍රා ආසාදන ඇතිවීමද සිරුරින් දුගඳක් වහනය වීමද...
ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..
ආගම් ගැන කතාකරනකොට ලංකාවේ අපිට නම් එකපාරම මතක් වෙන්නේ බුද්ධාගම,හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි තමයි. ඒ වගේම තවත් ඇදහිලි පිළිවෙත් විශ්වාස කරන සුළු පිරිසකුත් ලංකාවේ ඔය අතර ඉන්නවා....
කොළඹ අවට තිබෙන Spas සහ Wellness Centres ගැන ඔබ දැන සිටියාද?
ශ්‍රී ලංකාව කියන්නේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලට ලොකු ඉතිහාසයක් තියෙන, සහ මේ ප්‍රතිකාර ගැඹුරින් මුල් බැස ගත් රටක්. ඉතින් ශරීරයට...
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය…
"නීතිය එළියයි" (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡා මාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක්...
විවේකය නිදහස්ව ගත කරන්න හොඳම ආයුර්වේද නිකේතන
දවස පුරා රැකියාවේ හෝ ගෙදර වැඩ නිසා වෙහෙසට පත් වෙන ඔයත් විවේකය ගත කරන්න හොඳ තැනක් සොයනවාද? එහෙනම් මේ ඔයාට විවේක ගන්න වගේම මනස...
ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා…ඇත්තටම මොකක්ද මේ ඉක්කාව...
ඉක්කාව කියන්නේ කරදරයක් කියලා හැමෝම දන්නවනේ. මේ ඉක්කා හැදුනහම එපා වෙනවා. සමහර වෙලාවට මීටින් එකකදි වෙන්න පුළුවන් නැත්තම් important ම වැඩක ඉන්න වෙලාවකදි මේ...
ජීවිතේට Break නෑ, දියවැඩියාවට Reverse නෑ…
දියවැඩියාව කියන්නේ ලංකාවේ විතරක්ම නෙමෙයි ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක්. ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් ඉන්න අතරවාරයේ වුනත් දියවැඩියාව ගැන සැළකිලිමත් වීම අමතක නොකළ...
ඔබේ නිවස ආක්‍රමණය කරන පළිබෝධකයන් ඉවත් කරන පිළියම් මෙන්න…
අපේ නිවසට අනවශ්‍ය “පළිබෝධකයන්” එන එකනම් ඇත්තටම එපාම වෙන සිදුවීමක්. මේ සත්තු අපේ ගෘහ භාණ්ඩ හා ඇඳුම් විනාශ කරනවා, ආහාර නරක් කරනවා . ඒ...
ලංකාවේ නම ලෝකෙට අරන් ගිය සාගර ජීව විද්‍යාඥවරිය ආශා ඩි වෝස්…
ශ්‍රී ලංකා සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් කියන්නේ ලොකු පෙරළියක් ඇති කරපු කාන්තාවක්.
ඇය ශ්‍රී ලංකාවේ ලාභ නොලබන පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන...




