ලස්සන වෙන්න මිනිස්සු කරන බය හිතෙන දේවල් …
ලස්සන වෙනවානම් ඕනේ දෙයක් මුණේ උලාගන්න අපි ගොඩක් දෙනෙක් දෙපාරක් නම් හිතන්නේ නැහැ. මොකද ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනේ. කෙනෙක්...
වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…
මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩු. අපේ ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම...
රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ...
ඔබ බොස් කෙනෙක් ලෙස මොනතරම් ඵලදායීද කියා තීරණය කරන්නේ ඔබ පෙන්වන නායකත්ව ලක්ෂණ අනුවයි. ලොක්කන් තම සේවකයින්ට යහපතක් කිරීමට සහ තම ආයතනයට පක්ෂපාතී වීමට...
Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?
අපි අද කතාකරන්නේ Relationship එකක් Breakup වුනොත් ඇත්තටම move වෙන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් Move වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම Breakup...
ලියෝදහම තුළින් නව ලොවක් කරා…
සංවර්ධනය, නව තාක්ෂණය, නවෝත්පාදනය සමග වඩා උසස් ලොවක් කරා යන අප කෙරෙන් අතීතයේ පටන් පැවත ආ අප රැකගත් සාරධර්ම, මොහොතින් මොහොත වියැකී ක්ෂය වී...
රෑ පුරා විවෘත කොළඹ නගරයේ අවන්හල් සහ වෙළඳසැල්…………
ඔයත් නිවාඩු දවස් වල රෑට යාළුවෝ එක්ක නිදහසේ ඇවිදින්න යන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයා වෙනුවෙන්ම දැන් කොළඹ නගරයේ අවන්හල් හා වෙළඳසැල් කිහිපයක් මධ්‍යම රාත්‍රියෙන්...
අපේ ගෙදරට ආපු රේඩියෝව..ඔන්න උපන්දිනය සමරනවා .. රේඩියෝව ගැන ඔයා මේ...
අද අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ හරියට ගහට වැල බැඳිලා වගේ හරිම යාලුකමකින් ... ඒ යාළුකම කොච්චරද කියනවා නම් අපිට එන ගොඩක් ප්‍රශ්න...
ඔයාගේ පෙම්වතියට ගැළපෙනම තෑග්ග තෝරගන්නේ කොහොමද..?
Dating කියන සංකල්පය බටහිරින් ආව එකක් වුනත් මේ වෙනකොට ලංකාවේ තරුණ තරුණියන් අතර මේක බොහොම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් නාගරිකව ජීවත් වන රැකියාවක නිරතවන හෝ...
ඔබත් අඩි උස පාවහන් පළඳින කෙනෙක්ද? …
කාන්තා විලාසිතා අතර ජනප්‍රිය තේරීමක් වන අඩි උස සපත්තු ශරීරයට ආකර්ෂණීය බවක් ගෙන එනවා. අඩි උස පාවහන් පැළඳගෙන ඉන්න එක අසීරු වැඩක් වුණත් ඒවායින්...
කොච්චර විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වත් ඔයත් මේ වගේ දේවල්වලදි කේන්දරේ...
ඔයාගේ අම්මාගේ එදිනෙදා වචන මාලාවේ ‘හඳහන’ කියන වචනය ඔයා කොච්චරනම් අහලා තියෙනවාද? ඉතින් මේ හඳහන හා බැඳුණු ජ්‍යෝතිෂය ශාස්ත්‍රය කියන්නේ සරලවම කියනවනම් පුද්ගලයෙකුගේ උපන්...
සුවබර දිවියකයට ජලය පානයේ වැදගත්කම
ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මගින් වන අතර ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වෙනවා.
ආහාර දිරවීමටවගේම සමස්ථ...
ඔයත් නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද..? එහෙනම් මේ ලිපිය කියවන්න- Part 2
ආතතිය නැතිනම් stress කියන වචනේ නිතර නිතර අපට ඇහෙන තරමට මේ තත්වය අපේ සමාජය තුළ පැතිරිලා තියෙනවා. නිවසේදී, පවුල තුළදී වගේම රැකියා ස්ථානයේදී ඔබ...



