සන්නිවේදනය වැඩි දියුණු කරන කථන චිකිත්සාවේ වැදගත්කම…
කතා කිරීමේ හැකියාව නැති අයට එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න උදවු වන වෘත්තියක් තමයි මේ කථන හා භාෂා චිකිත්සාව. තවමත් ශ්‍රී ලාංකිකයන්ට මේක ටිකක් අමුතු...
COVID-19 සහ වෙළඳ ප්‍රචාරණය..
අපි හැමොම මේ වෙද්දී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා.ඒක කවදාවත් කලින් නොවූන විදිහට මහජනයාගේ හැසිරීම වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේ පැන නැගිලා තියෙන...
ඔයාගේ සුරතලාවත් අරන් යන්න පුළුවන් කොළඹ තිබෙන Cafes මෙන්න
අපි ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ප්‍රිය කරන අයනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කැමති අපේ සුරතලාව අපි ලගින්ම තියාගන්න. හැබැයි ඉතින් ඒක අපිට හැමවේලේම කරන්න...
හරියට නිදාගන්නේ නැත්නම් ඔබ අනතුරේ…
ආයුර්වේද වෛද්‍ය ක්රමයෙහි බ්‍රහ්ම මුර්තයෙන් අවදිවිමත්, ඉන් පසුව සිදු කල යුතු ක්‍රියාකාරකම් පිලිබදවත් දින චර්යාවක් යටතේ ඉතා මනාව විස්තර කර ඇති බව ඔබ නොදන්නවා...
වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…
මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්රාවීය) ඉන්ද්රිය වන්නේ වකුගඩු. අපේ ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම...
දවසට විනාඩි 10ක් වැය කරලා මාස 3න් බඩ අඩු කරගන්න( දරු...
කාන්තාවන් වන අපිට තිබෙන ලොකුම ගැටළුවක් තමයි උදරය නෙරා ඒම. එහෙම නැත්තම් අපි හැමවෙලේම කියන්නේ අපේ බඩ වැඩියි කියලා.. කාන්තාවක් කියන්නේ පිරිමි වගේ නෙවේ...
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන Events…
අපි හැමෝම කැමතියි පුළුවන් හැම වෙලාවකදීම අපේ ආදරණීයන් සමඟ කාලය ගත කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ නගරයේ පැවැත්වෙන මේ events එක්ක...
Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?
අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට...
ඇඳිරි නීතීය ලිහිල් වුණාට පස්සේ එළියට යන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ...
රටම එකවර නැවතිලා වගෙයි. රටක් විදිහට අපි මේ මොහොතේ ලෝක බලවතුන් පවා අසරණ කළ, ගෝලීය වසංගතයක් එක්ක සටන් වදිමින් තමයි ඉන්නෙ. ඒක ඒ තරම්...
ශ්‍රී ලංකාවේ රසවත් කෑම ලෝකෙට අරන් ගිහින් කිරුළු පැළඳූ පුංචි සූපවේදිනිය...
2020 MasterChef Australia තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික දියණියකුත් ඉදිරිපත් වුණා. ඊයේ පැවති අවසන් වටයෙන් කිරුළ හිමිකර ගැනීමට වාසනාව ලැබූ ඇය නමින් ජොර්ජියා.
Junior MasterChef Australia...
සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?
ඇඳුමෙන් පැළඳුමෙන් මිනිහෙක්ව මනින්න එපා කියන කතාව සෛද්ධාන්තිකව (Theoritically) ගත්තොත් හරියටම හරි. නමුත් ප්‍රායෝගික තත්වයේදී (Practically) ඒක ඇත්තක්ද..? ඔබ ඔබෙන්ම අහල බලන්න. උත්තරය "නැහැ"...
ඔයාටත් මේ ඉස්සොරි කරදරේ ඉවසන්නම බැරිද..?
වර්තමානයේ දී ලොකු පොඩි කියලා නැහැ බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති ඉස්සොරි නිසා හරිම අපහසුතාවයකින් සහ පීඩනයකින් තමයි ඉන්නේ. කැමති විදිහකට හෙයා ස්ටයිල්...


