මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1
ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. මාතෘකාව දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ කියන්න යන්නේ අපේ මනස ගැන කියලා. කතන්දරේ ටිකක් දිග නිසා මං හිතුවා කොටස්...
වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…
මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩු. අපේ ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම...
කාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම …
හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ...
ඔයා ගෙදර ඉදන් ඔෆිස් වැඩ කරන කෙනෙක්ද..? එහෙනම් මේ වැරදි ටිකනම්...
ගෙදර ඉදන් වැඩ කරන්න ලැබෙන එකනම් ආශිර්වාදයක් කිව්වොත් හරියටම හරි. ඒත් එක ආශිර්වාදයක් වෙන්නේ නිවැරදිව කළොත් විතරයි. කාර්යාලයේ සිටින තම සගයන්ට වඩා නිවසේ සිට...
රූ සපුව වර්ධනයට Easy Tips මෙන්න…
කාන්තා ඔබ හැම කෙනෙක්ම එදිනදා තමන්ගේ රූ සපුව වර්ධන කරගන්න බොහෝ ප්‍රතිකාර සිදුකරනවා. නිවසේදීම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න ලෙහෙසියෙන්ම සිදුකරන්න පුළුවන් routine එකක්...
මුඛ දුර්ගන්ධය නිසා යන යන තැන කොන් වෙනවාද? එහෙනම් මෙන්න ඒකට...
Bad breath එක එහෙමත් නැත්තම් මුඛ දුර්ගන්ධය අපිව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කරන දෙයක් කිව්වොත් ගැස්ම පාඨකයොත් අනිවාර්යයෙන් මේ කතාවට එකග වෙනවා ඇති. ලෝකයේ...
ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති රෝස වගාව…
රෝස කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන ඒ කියන්නේ අංක එකේ මල් වර්ගය. ආදරයේ සංඛේතය වගේම යහළුකමේ සංඛේතය විදිහටත් රෝස යොදාගන්නවා. ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙන...
ඉක්මනට Eyelashes වර්ධනය කරගන්න මේ ආහාර ගන්න..
කාන්තා අපි හැමවෙලේම ලස්සන වෙන්න එක එක දේවල් කරනවා. skin එක ලස්සන කරගන්න මේ මේ දේවල් කරනවා. lips ලස්සන වෙන්න ඒ ඒ දේවල් කරනවා....
curfew වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඩිලිවරි සේවාවන් මෙන්න..
curfew වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඩිලිවරි සේවාවන් මෙන්න..
COVID-19 පැතිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ නිසා අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න හැකියාවක් නැතිවෙලා තිබෙනවා. ඒ වුණාට...
ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්
අපේ ශ්‍රී ලාංකිකයින් කෙතරම් නම් නිර්මාණශීලීද? පහත දැක්වෙන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ නවෝත්පාදන බිහි කරනු ලැබූ ලාංකිකයින් පිරිසකුයි. සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්නට...
ලංකාවේ නම ලෝකෙට අරන් ගිය සාගර ජීව විද්‍යාඥවරිය ආශා ඩි වෝස්…
ශ්‍රී ලංකා සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් කියන්නේ ලොකු පෙරළියක් ඇති කරපු කාන්තාවක්.
ඇය ශ්‍රී ලංකාවේ ලාභ නොලබන පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන...
නීතිය එළියයි…
‘නීතිය එළියයි’ යනු අපේ රටේ නීති පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසින් සංවිධානය කරන ලද...

