ඔයත් නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද..? එහෙනම් මේ ලිපිය කියවන්න..
“මේ ඔෆිස් එකේ වැඩත් එක්ක මම හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ.."
“ගෙදර ප්‍රශ්නත් එක්ක වැඩක් කරගන්නත් බැහැ, හොඳටම ස්ට්‍රෙස්"
“මේ ළමයි කරන දේවල් නිසා මමයි ස්ට්‍රෙස් වෙන්නෙ"
වර්ථමානයේ...
Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?
අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට...
ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…
සරලවම දියවැඩියාව යනු කුමක්ද කියලා අපි කතා කලොත් ඒ රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමට තමයි අපි මේ දියවැඩියාව කියන්නේ. මේ වැඩිවන ග්ලූකෝස් ප්‍රමාණය...
කොරල්පර රැකගන්න CTB බස් මුහුදට..
කොරල්පර කියන්නේ 25% සමුද්රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර ආරක්ෂාකර ගැනීම බොහෝ ජාතීන්...
ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?
වැලන්ටයින් කියන්නේ ඇත්තටම හරිම විනෝදජනක දිනයක්. හැබැයි ඒ ඔයාගේ යාලුවෝ ඇතුළු දන්න කියන හැමෝම විවාහ වෙලා හෝ සම්බන්ධතා පටන්ගන්නකන් විතරයි. ඔයා තනිකඩ කෙනෙක් නම්...
curfew වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඩිලිවරි සේවාවන් මෙන්න..
curfew වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඩිලිවරි සේවාවන් මෙන්න..
COVID-19 පැතිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ නිසා අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න හැකියාවක් නැතිවෙලා තිබෙනවා. ඒ වුණාට...
Stretch marks නිසා ඔයත් කනස්සල්ලෙන්ද?
Stretch marks කියන්නේ අපි ගොඩක් දෙනෙක්ගේ ශරීරයේ ඇතිවෙන සුලබ තත්වයක්. විශේෂයෙන්ම මේ තත්වය බලපාන්නේ කාන්තාවන්ට. අපේ සම මත වර්ධනය වෙන දිගු, පටු ඉරි, ඉරි...
හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…
gasma.lk එක්ක එකතු වෙලා ඉන්න අපිව කියවන, අපේ වීඩියෝ නරඹන ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වීඩියෝ වගේම ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන්...
තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…
මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ...
tuktukrental.com සමඟ එක් වූ ලාංකික ත්‍රීරෝද රථ හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන...
tuktukrental.com සමඟ එක් වූ ලාංකික ත්‍රීරෝද රථ හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන...
tuktukrental.com සමාගම, ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ හිමිකරුවන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි සෘජු ආදායමක් උපයා දී ඇති බවට නිවේදනය කර තිබෙනවා. ජූනි...
දුක හංගගෙන හිනා වෙන්නෙ කොහොමද..?
2021 වසර පටන් ගත්තේ බොහෝ අභියෝගයන් සමගයි .විශේෂයෙන්ම මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය ඔබට, මට හරිම වෙහෙසකරයි. කෝවිඩ් 19 වෛරසය අපේ ජීවිතයත් සමග හොල්මං...
ගෙදර හැමෝටම ආසාවෙන් කන්න කෑම හදමු…
ජීවිතය කියන්නේ අපි මොන ලිංගයේ කෙනෙක් වුණත් එකම ආනිසංසය වෙනස් වෙවී කැරකි කැරකි හැම කෙනාටම එකම මට්ටමින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර අයට කන්න වැඩි...



