කාන්තා ඔබට වැළඳෙන්න පුළුවන් දරුණු පිළිකා ගැනයි මේ…
පිළිකාව කියන්නේ මේ වෙනකොට සීඝ්‍රයෙන් වැඩිවෙන ඒ වගේම නිට්ටාවටම සුවකළ නොහැකි දරුණුම රෝගයක්. මෙය ශරීරයේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන්. මේ වෙනකොට කාන්තාවන් අතර පිළිකා...
පිරිමි අය තමන් ගැන නොසලකා හරින දේවල් 7ක් – 2
ඉතිං අපි පළවෙනි ලිපියෙන් Men’s Grooming සම්බන්ධයෙන් ඔයා කරන වැරදි හතක් ගැන කතා කළා. ඉතිං ඒ වගේම අපි පොරොන්දු වුණා ඔයා කරන තවත් වැරදි...
බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් මෙන්න..
බිස්කට් කියනනේ අපි පොඩි කාලේ ඉදන් කන්න පුරුදු වුණ කෑමක්. ලොකු කුඩා කවුරුත් බිස්කට් පෙරේතයොනේ. තේ බොන වෙලාවට තේ එකේ පොගවගන බිස්කට් කන්න ගොඩක්...
පෙර පාසල් ගුරුවරුන්ගෙන් දෙමාපියන් ඇසිය යුතුම ප්‍රශ්න 5ක්..
පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ අනිවාර්යයෙන්ම විවිධ ඉගෙනුම් අත්දැකීම් වලට පදනමක් කිවුවොත් හරි. හැබැයි මේ පෙර පාසල් අධ්‍යාපන කාලය හරිම සරලයි කියන ආකල්පය ඔළුවට ගත්තොත්...
ස්භාවිකවම හිස්සොරි ඉවත් කරගමුද..?
හිස්සොරි කරදරය අපගේ එදිනදා ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවක් වෙනවා කිව්වොත් නිවැරදී. අපි වැදගත් ගමනක් යනකොට ඇඳුම් වල සහ හිසේ හිස්සොරි පෙන්න ගන්නකොට අපි අපහසුතාවයට...
දණහිසේ සහ වැලමිටේ ඇති අඳුරු පැහැය ගෙදරදීම ලේසියෙන් ඉවත් කරගමු …
ගොඩක් වෙලාවට අපි හැම වෙලේම බලන්නේ මූණ ලස්සනට තියාගන්න. ඒ වුණාට ශරීරයේ අනිත් තැන්වලට දෙන අවධානය අවමයි. අපි හැමවෙලේම හිතන්නේ මූණ ලස්සනට තියාගත්තොත් ඇති...
හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…
gasma.lk එක්ක එකතු වෙලා ඉන්න අපිව කියවන, අපේ වීඩියෝ නරඹන ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වීඩියෝ වගේම ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන්...
මේ අලුත් අවුරුද්දේ කොළඹ ඉන්න ඔබට කැවිලි ගන්න පුළුවන් තැන් මෙන්න…
ලඟ ලඟම අවුරුදු එනවා. අවුරුදු කිව්ව ගමන් කන බොන අපි හැමෝටම මතක්වෙන්නේ අවුරුදු කැවිලි පෙවිලි. ඉතින්, කොළඹ අවට ඉන්න ඔයාට මේ කැවිලි උයා පිහාගන්න...
ඔබගේ භාවනා දිවිය ආරම්භ කරන්න ප්‍රායෝගික උපදෙස්..
අපි බොහෝදෙනෙක්ට අත්හදා බලන්න අවශ්‍යම වුණු නමුත් අපිට කරන්න බැරි වුණු දෙයක් තමයි භාවනා කිරීම කියන්නේ. අපි හුඟක් හිතනවා භාවනා කරනවා කියන්නේ සංකීර්ණ දෙයක්...
කොළඹ අවට තිබෙන Spas සහ Wellness Centres ගැන ඔබ දැන සිටියාද?
ශ්‍රී ලංකාව කියන්නේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලට ලොකු ඉතිහාසයක් තියෙන, සහ මේ ප්‍රතිකාර ගැඹුරින් මුල් බැස ගත් රටක්. ඉතින් ශරීරයට...
හොඳ mood එකකින් ඉන්න ඔයාගේ ආහාර රටාව වෙනස් කරන්න
ඇඟට හොඳනැති කෑමක් කාලා කවදාහරි දවසක දුකක් දැනිලා තියෙනවද ? පසුතැවිලි වෙලා තියෙනවාද?හැබැයි ඒක ඔයාගේ හිතේ ඇතිවුණ නිකන්ම නිකන් සිතුවිල්ලක් විතරක්ම නෙමෙයි.අපි ගන්න කෑම...
ඔබට සහනදායී මිලට දිවා ආහාර වේලක් මිලදී ගැනීමට හැකි ස්ථාන…
රට තුල ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ යාම නිසා වර්තමානයේ ආහාර වේලක් සකස්කරගන්න ඉතාමත් අසීරු අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව...


