හතර වටෙන්

හතර වටෙන්

ඔබට සහනදායී මිලට දිවා ආහාර වේලක් මිලදී ගැනීමට හැකි ස්ථාන…

රට තුල ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ යාම නිසා වර්තමානයේ ආහාර වේලක් සකස්කරගන්න ඉතාමත් අසීරු අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව...

ආදර සම්බන්ධයක් බිඳ වැටුනොත් ජීවිතේම එපා කරගන්නවාද…?

ගැස්ම අපි අද කතා කරන්න හිතුවා Relationship Breakups ගැන. Breakup එකක් කියන්නෙ මොකද්ද? කොහොමද Breakup එකක් වෙන්නෙ? Breakup කරන කෙනාට සහ Breakup එකට මුහුණදෙන...

කොණ්ඩෙ කඩාගෙන නින්දට යන්න එපා..ඔබ නොදන්න විස්තර රැසක් මෙන්න..

අපේ skin එකට වගේම හිසකෙස් වලටත් beauty sleep එහෙම නැත්තම් සුවබර නින්දක් අවශ්‍ය වෙනවා. අපි නින්දට යනකොට සම රැකගන්න treatment කිහිපයක්ම කරනවා. ඒ වගේම...

ව්‍යායාම කරද්දි ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න…

බොහෝමයක් තරුණියන් ගේ ලොකුම සිහිනය වන්නේ ආකර්ෂණීය සිහින් සිරුරකට හිමිකම් කියන්නයි. ඒ සඳහා ඔවුන් විවිධ වූ ව්‍යායාම වල නිරත වන්නට පුරුදුව සිටිනවා. ව්‍යායාමය, කායික...

ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ස්භාවික දේවල් මෙන්න…

අපි හැමෝම දන්නවා සමහර ආහාර වලට පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න. ඒ වගේ ආහාර ඔයාගේ ශරීරය පෝෂණය කරනවා වගේම COVID-19 පැතිරී යන...

ලංකාව තුළ මිනීමැරුමක් සිදුකර ඔබට එයින් ගැලවෙන්න පුළුවන්ද..?

දැඩි චිත්තවේගීය කෝපයක් මිනීමැරීමකට මඟ පෑදිය හැක. එය පුද්ගලයෙකුගේ අභ්‍යන්තර කෝපය තෘප්තිමත් කරන නමුත්, එහි ප්‍රතිවිපාක ගැන සිතා තිබෙනවා ද? අපරාධකරුවන් සමාජයට තර්ජනයක් වන...

AIDS/HIV වෛරසයට ප්‍රතිකාර තිබෙනවාද?

HIV යනු වෛරසයක්. HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යනුවෙන් තමයි හඳුන්වන්නේ. HIV වැනි වෛරස වලට තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට හැකියාවක් නැහැ. ඔවුන්ට...

අලිගැටපේර බීජයෙන් ඔයාගේ රූ සපුව වර්ධනය වන බව ඔබ දන්නවාද..?

අපි රෑ සපුව වර්ධනය කරගන්න විවිධ දේවල් භාවිතා කරනවා. කෘතීම සහ ස්වාභාවික දේවල් භාවිතය මේ දිනවල වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ස්භාවික දේවල් අතරින් පළතුරු...

තොප්පිය තට්ටයට හේතුවක්ද…?

කොණ්ඩය ගැලවී යාම, තට්ටය පෑදීම කියන්නෙ බහුතරයකට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයට මේ ගැටළුව වැඩිපුර තියෙනවා කියලා තමයි අපට අහන්න දකින්න ලැබෙන්නෙ. මේකට හේතුව...

සන්නිවේදනය වැඩි දියුණු කරන කථන චිකිත්සාවේ වැදගත්කම…

  කතා කිරීමේ හැකියාව නැති අයට එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න උදවු වන වෘත්තියක් තමයි මේ කථන හා භාෂා චිකිත්සාව. තවමත් ශ්‍රී ලාංකිකයන්ට මේක ටිකක් අමුතු...

ලස්සනට ඉන්න කැමති ඔබ දෙපා ගැනත් සැලකිලිමත්ද? …

දෙපා නිරෝගීව තබා ගැනීම ඔබේ සෞඛ්‍යයට බලපාන බව ඔබ දැන සිටියා ද ?කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශවයත් අවධානය යොමු කළ යුතු පොදු තත්ත්වයක් තමයි...

ලංකාවේ නම ලෝකෙට අරන් ගිය සාගර ජීව විද්‍යාඥවරිය ආශා ඩි වෝස්…

ශ්‍රී ලංකා සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් කියන්නේ ලොකු පෙරළියක් ඇති කරපු කාන්තාවක්. ඇය ශ්‍රී ලංකාවේ ලාභ නොලබන පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන...