අසාර්ථක වෙන්න බය වෙන්න එපා…
අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේ දේ ඔයාට අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. අසාර්ථකවීම ,සාර්ථක වීම හෝ පරාජයන් අපගේ ජීවිතය නොයෙකුත්...
Stretch marks නිසා ඔයත් කනස්සල්ලෙන්ද?
Stretch marks කියන්නේ අපි ගොඩක් දෙනෙක්ගේ ශරීරයේ ඇතිවෙන සුලබ තත්වයක්. විශේෂයෙන්ම මේ තත්වය බලපාන්නේ කාන්තාවන්ට. අපේ සම මත වර්ධනය වෙන දිගු, පටු ඉරි, ඉරි...
මේ දවස්වල සැලෝන් යන්න බැරි නිසා මෙන්න මේ විදිහට ගෙදරදීම නියපෙළ...
අපි හැම කෙනෙක්ම විවිධ හැඩයේ නියපතුවලට හිමිකම් කියනවානේ . නියපොත්තේ හැඩය ගැන නිය ආලේපන භාවිතා කිරීමේ දී විශේෂ අවධානයක් යොමුකල යුතුවෙනවා. දිගු නියපොතු තිබෙන...
සුවබර නින්දකට මේ දේවල් අනුගමනය කරන්න…
1964 දී රැන්ඩි ගාඩ්නර් දවස් 11 විනාඩි 25ක් නිදියන්නෙ නැතුව ඉදලා තියෙනවා. නින්දක් නැතිව මිනිසෙකුට කොපමණ කාලයක් ඉන්න පුළුවන් ද කියනන එක සම්බන්ධයෙන් දීර්ඝතම...
ඔබත් හිතු මනාපෙට කෑම පාලනය කරන කෙනෙක්ද? …
ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් කාරණාවක්. නිවැරදි ආහාර පුරුදු සහ නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම සෞඛ්‍ය...
දරුවා තරහ ගන්නා විට ඔබත් තරහා ගන්නවාද..?
දෙමව්පියන්ට ඇති වටිනාම සම්පත තම දරුවන්. තම දරුවන් වෙනුවෙන් ඕනෑම කැපවීමක් ඕනෑම වෙලාවක කරන්නට දෙමාපියෝ සූදානම්. එම නිසාම මව්පියවරුන් දරුවන් වෙනුවෙන් කරන කැපවීම සුළුපටු...
Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?
ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින්...
මෙම ආර්ථික අර්බුදය තුළ ඔබේ ආදායම වැඩි කර ගන්නේ කෙසේද? …
රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් මුදල් ඉපයීම දුෂ්කර කාර්යක් වී තිබෙනවා. අදායමට වඩා වියදම වැඩි වීමත්, සීග්‍රයෙන් ඉහල යන උද්ධමනය නිසා බිල්පත් ගෙවීම...
රූ සපුව වර්ධනයට Easy Tips මෙන්න…
කාන්තා ඔබ හැම කෙනෙක්ම එදිනදා තමන්ගේ රූ සපුව වර්ධන කරගන්න බොහෝ ප්‍රතිකාර සිදුකරනවා. නිවසේදීම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න ලෙහෙසියෙන්ම සිදුකරන්න පුළුවන් routine එකක්...
Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?
අපේ රටේ මිනිස්සුන්ට sex ගැන කතා කරන්න තියෙන්නේ පුදුම බයක් වගේම ලැජ්ජාවක්. කරන්න හොඳයි හැබැයි මේ ගැන කතා කළොත් තමයි වැරදී. මේ සම්බන්ධව කතා...
Surfing වලට ප්‍රසිද්ධ ආරුගම් බොක්ක ගැන ඔබ නොදත් කතාව..
මීට අවුරුදු 5කට එහෙමත් නැත්තම් අවුරුදු 10කට කලින් ඔයා නැගෙනහිර වෙරළ තීරය ගැන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත් ඔවුන් කියයි “ධීවර” හෝ “ත්‍රිකුණාමල වරාය” කියලා....
අනාගත උප්පැන්න සහතිකය වෙනස් කිරීම නව පරම්පරාවට බලපාන්නේ කෙසේද..?
"ඔබට විකල්පයක් නොමැතිව නමක් ලබා දී ඇත. ඔබට විකල්පයක් නොමැතිව ආගමක් ලබා දී ඇත. ඔබේ තේරීම නොමැතිව ඔබට ජාතියක් සහ අනන්‍යතාවයක් ලබා දී ඇත....



