හතර වටෙන්

හතර වටෙන්

ඔයාගේ රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද..?

රැවුල වවන්න කැමති කඩවසම් තරුණයින් වෙනුවෙන් gasma.lk වෙතින් අපි මීට පෙර ලිපියක් පලකළා. රැවුල වවනවා නම්, ඒ කොහොමද..? මොන විදිහේ මුහුණකටද රැවුල ගැළපෙන්නේ..? මුහුණේ...

මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

ප්‍රේම සම්බන්ධයක් ඇතිව හෝ නැතිව, අනිත් couple එක්ක කාලය ගත කරන එක විනෝදජනක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මීට සම්පූර්ණ වෙනස් අදහසක් තියෙන්නත් පුළුවන්....

හදවත් රෝග වළක්වා ගන්න මුළුතැන්ගෙයින් විසදුම්

ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවකට පෙර සිටම හදවත් රෝග දිනෙන් දින වැඩි වෙන්න පටන්ගත්ත එක කවුරුත් හොඳින්ම දන්න කාරණයක්. තරුණ පරම්පරාව අතරද හදවත් රෝග ඇතිවෙන...

රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන් විවිධ අවස්ථාවල, විවිධ තැන් වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙනවා. රැකියා ස්ථානයේ මෙවැනි ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන තත්ත්වය කාලයක් තිස්සේ අපිට අහන්න දකින්න ලැබෙනවා....

අප කළ යුතු සහ නොකළ යුතු දේ – COVID-19

වර්තමානයේ ලොව පුරා පැතිර යන වසංගතයත් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් COVID-19 වෛරසයෙන් ජනගහනය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා . පාසල් සහ විශ්ව විද්‍යාල...

COVID-19 සහ වෙළඳ ප්‍රචාරණය..

අපි හැමොම මේ වෙද්දී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා.ඒක කවදාවත් කලින් නොවූන විදිහට මහජනයාගේ හැසිරීම වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේ පැන නැගිලා තියෙන...

මේ වගේ ආහාර කවදාවත් වැඩියෙන් ගන්න එපා …

ආහාර රටාව නැතහොත් කෑම, ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්.පවුලේ සෑම අයෙකුම එකම රටාවකට කෑම කෑමට අකමැති නිසා එක් එක් ආකරයෙ ආහාර රටාවලට යොමු වී සිටිනවා....

මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?

වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු...

හරියට නිදාගන්නේ නැත්නම් ඔබ අනතුරේ…

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි බ්‍රහ්ම මුර්තයෙන් අවදිවිමත්, ඉන් පසුව සිදු කල යුතු ක්‍රියාකාරකම් පිලිබදවත් දින චර්යාවක් යටතේ ඉතා මනාව විස්තර කර ඇති බව ඔබ නොදන්නවා...

ඔබගේ නින්ද මානසික සෞඛ්‍යයට බලපානවාද? …

නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට...

ඔයත් නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද..? එහෙනම් මේ ලිපිය කියවන්න..

“මේ ඔෆිස් එකේ වැඩත් එක්ක මම හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ.." “ගෙදර ප්‍රශ්නත් එක්ක වැඩක් කරගන්නත් බැහැ, හොඳටම ස්ට්‍රෙස්" “මේ ළමයි කරන දේවල් නිසා මමයි ස්ට්‍රෙස් වෙන්නෙ"   වර්ථමානයේ...

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1

ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. මාතෘකාව දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ කියන්න යන්නේ අපේ මනස ගැන කියලා. කතන්දරේ ටිකක් දිග නිසා මං හිතුවා කොටස්...